IFS Layoff Announced Today

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,066
    5,826
    113
    canada
    මොන field එක උනත්, ගේමක් ගහන්න පුළුවන්

    (1) job hopping = මේකෙන් තමයි ඉස්සරහට යන්න පුළුවන්. එකම රස්සාවට හිරවෙන්නේ නැතිව, මාර්කට් එකට ගැලපෙන විදියට skills දියුණු කරන්, හොද දෙතුන් ගුණයක salary වලට පනින්න තමයි තියෙන්නේ.
    (2) පුලුවන් නම් අතිරේක අදායම් මාර්ග හදාගන්න. මගේ යාලුවෝ business කරනවා, ආයෝජනය කරනවා
    (3) ටික කාලෙකට හරි රට හරි ගිහිල්ල සල්ලි හම්බකරගෙන එන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,792
    1
    15,065
    113
    IT වල Stability අඩු උනත් opportunities වැඩියි. WFH, remote ලෝකෙ වටේම Jobs තියනව. අනිත් එක Stability එකත් company එක මත depend වෙනව. Layoff කලත් මාස දෙකක් ඇතුලත ජොබ් හොයාගන්න පුළුවන්. තියෙන්නෙ Technology ගැන Update එකේ ඉන්න එක.

    Covid කාළෙ Construction නැවතිලා post covid නැතුවම ගියා. Civil උන් IT වලට මාරු වෙන්නත් Try ඛලා. මොකද Construction field එක IT වගේ job opportunities එන එකක් නෙමෙයි. හැමදාම වැඩ තියන එකකුත් නෙමෙයි. ජොබ් එක නැති උනොත් අවුරුද්දක් ගෙදර

    කට්ට වැඩියි.
    Jobs අඩුයි.
    පඩි අඩුයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,714
    18,474
    113
    මම දන්න ඊශ්‍රායල් ගිය Civil පොරක් නම් දැන් මෙහෙ කන කට්ට කාල හොද පඩියක් ගන්නව.