1. BINGU_PUTHA

    දුක නැද්ද

    හීනියට පොඩි දුකක් දැනෙනවා රනිල් පරාද වෙච්ච එක ගැන. තේරෙන කාලේ ඉදන් රනිල් ගැන තමයි අපි කතා කලේ... UNP නායකයා විදියට. දැන් පරණ හාමු මහත්තය ගියා. පාර්ලිමේන්තු එන එකකුත් නැහැ.. ජාතික ලැයිස්තුවෙන් වත්. ආවත් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ UNP බලයක් නැහැ. ගිය දේ ගියා . දැන් "සහෝදරවරුන්ගේ" අලුත්...
  2. BINGU_PUTHA

    මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා

    හිනා කල මැරෙනවා හලෝ... "පාලනය" තිබුනලු .."යහ" කැල්ල තිබුණ නැතිලු මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා අනුරවත් මේ විදියට යහ පාලනය විවෙච්ච්නය කරලා නැහැ. මේ විදියට UNP වැටෙන්න දෙන්න බැහැ :lol: :lol: . JVP සහෝදරවරු පෙරමුණ ගන්න ඕනේ.:lol::lol: මෙතැනදී රනිල් හරි මම හිතන්නේ. මොලේ තියෙන UNP හැමෝම මේ පාර...
  3. BINGU_PUTHA

    එජාපයෙන් 115ක්

    සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ. රනිල වලියටම එනවා වගේ
  4. BINGU_PUTHA

    මැරිල්ල

    මේ මස ඇතුලත ඇමෙරිකාවේ ආගමික මද්යස්ථානයක ( Felician Sisters convent in Livonia) ස්වර්ගස්තවූ 13 දෙනා. මේක දැක්කහම දුක හිතුන. https://www.ctvnews.ca/health/coronavirus/u-s-convent-lost-13-religious-sisters-to-covid-19-with-12-dying-in-one-month-1.5034103 කොහොම මැරිල්ලක්ද මැරෙන්නේ. USA...
  5. BINGU_PUTHA

    කොහොමද දිවිල්ල

    අනුර රනිල් සිරා එකතුවෙලා 2015-2019 ආණ්ඩුවේ පත්කළ නිලදාරියෙක් මැරතන් එකක් දුවන අපුරුව. ලැජ්ජයි. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය. පාස්කු...
  6. BINGU_PUTHA

    රෝහිත බෝගොල්ලාගම

    හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද...
  7. BINGU_PUTHA

    තිදරු මව

    :sorry::sorry::sorry::sorry: පව් මිනිස්සු. මුළු ජීවිත කාලයම දුක් විදිනවා. copyright http://nethgossip.lk/article/36729 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ...
  8. BINGU_PUTHA

    Exclusive : ඇමරිකානු තානාපතිනි අලෙයින් බී ටෙම්ප්ලිට්ස්

    Exclusive : ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය අති සාර්ථකයි.. ලෝකයේම එවන් රටවල් අතලොස්සයි.. ලංකාව දෙස බලන්න..- ඇමරිකාව ලෝකයටම කියයි.. [Video] copyright: Lankacnews කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි...
  9. BINGU_PUTHA

    මැතිවරණයෙන් ඉවත් වෙයි

    අගෝස්තු 5 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි තවත් අපේක්ෂකයෙක් තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (10) පැවසීය. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා ය. අද (10) බලපිටිය ප්‍රදේශයේ පැවති...
  10. BINGU_PUTHA

    සජිත් අමු කබ්බෙක්..

    සජිත් අමු කබ්බෙක්.. ශ‍්‍රී මුඛයෙන් කුණුහරුප කියු නිසා ජනාධිපතිවරණය පැරදුනා.. කට හින්දයි කෙලෝගත්තෙ..- රංගෙ බණ්ඩාර සජිත්ගේ වස්ත‍්‍ර ගලවා දමයි.. June 8, 2020 at 10:28 pm | lanka C news ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ තිබූ සැලසුම අනුව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කලේ නම් සජිත් ප්‍රේමදාස මහතා...
  11. BINGU_PUTHA

    සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි

    මොකද මේ වෙන්නේ ...
  12. BINGU_PUTHA

    ඇමෙරිකාවට ගිය කල

    ඇමෙරිකාවට සම්පුර්ණයෙන් විවුර්ත කරලා.මැරිච්ච ගාන ලක්ෂය පැනල. අදත් තත්ත්වය මෙන්න.කොහෙන් නවතීද කියල හිතන්න අමාරුයි Coronavirus: From 'We've shut it down' to 100,000 US dead (bbc news) It's an uncanny and almost tragically perfect piece of symmetry. The number of US servicemen and women...
  13. BINGU_PUTHA

    ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය පනී

    wold meter America first! (CNN)Sometime in the next few days, the 100,000th American will succumb to Covid-19 in a pandemic that President Donald Trump once predicted would just "miraculously" disappear. Yet despite, and perhaps because of, his earlier cavalier attitude, Trump spent the long...
  14. BINGU_PUTHA

    පරණ පාර්ලිමේන්තුව

    පරණ පාර්ලිමේන්තුව zsqnhwaKIQ8
  15. BINGU_PUTHA

    ලෝකේ පළමු වරට තෙල් මිල නෙගටිව් වෙයි

    ලෝකේ පළමු වරට තෙල් මිල නෙගටිව් වෙයි සල්ලි දීල තෙල් ගන්නවා වෙනුවට ...තෙල් පාවිච්චි කරනවට සල්ලි දෙනවා ! US oil prices turn negative as demand dries up The price of US oil has turned negative for the first time in history. That means oil producers are paying buyers to take the commodity off...
  16. BINGU_PUTHA

    breaking news :රවී ඇතුළු කිහිප දෙනෙක්ට අදාළව වරෙන්තු &#351

    breaking news :රවී ඇතුළු කිහිප දෙනෙක්ට අදාළව වරෙන්තු &#351 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු...
  17. BINGU_PUTHA

    අවුරුදු 42,000 ක් "නිදාගෙන" සිට අවදි වූ පණුවන්

    අවුරුදු 42,000 ක් "නිදාගෙන" සිට අවදි වූ පණුවන් සයිබීරියාවේ, පස් මිශ්‍ර අයිස් (Permafrost) දියවීම නිසා ප්ලයිස්ටොසීන් අවධියේ සිට ගැඹුරු නින්දක පසුවූ පසෙහි ජීවත්වන අන්වීක්ෂීය පණුවන් (නෙමටෝඩාවන්) අවදි වී තිබේ. වසර දස දහස් ගණනක් තිස්සේ ශීත කළද, මෙම පණුවන් විශේෂ දෙකක් සාර්ථකව පුනර්ජීවනය වූ බව...
  18. BINGU_PUTHA

    හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන්

    හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන් හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට ප්‍රකාශයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අයවලුන්ගේ වුවමනාව මත තමන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව...
  19. BINGU_PUTHA

    බැසිල්

    ආණ්ඩුවක් බිඳහෙළා නව ආණ්ඩුවක් පත් කරගෙන ගතව ඇත්තේ මාස දෙකහමාරක කාලයක් පමණි. මේ වනවිට නව ආණ්ඩු පාර්ශ්වය තුනෙන් දෙකක බලයක් සහිත තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරමින් සිටින අතර හිටපු ආණ්ඩු පාර්ශ්වය යළි ආණ්ඩු පෙරළියක් ඇතිකර නව ජනපතිගේ සහ තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන කතා කරමින් සිටිති. දේශපාලන...
  20. BINGU_PUTHA

    congratulations Ranil

    එජාපයේ නායකත්වය රනිල්ට : "සජිත්ට" සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ඉදිරි මහ මැතිවරණය සඳහා වූ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට අද (30) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම...

    No contents