ඉන්දියාව ගැන අපේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන්. එත් තමුන්ගේ රටේ අති විශාල පිරිසක් කොවිඩ් හැදිලා ඉන්දෙද්දී
Covid vaccine කොටසක් හෝ වෙන රටවලට බෙදාහැරීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්.
UK, European, Canada රටවල් මරාගන්නවා Covid vaccine බෙදාගන්න බැරිව.
කැනඩාව තමයි ලෝකේ වැඩිම Covid vaccine...