1. BINGU_PUTHA

    කොවිඩ් වැක්සින් යුද්දය

    ඉන්දියාව ගැන අපේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන්. එත් තමුන්ගේ රටේ අති විශාල පිරිසක් කොවිඩ් හැදිලා ඉන්දෙද්දී Covid vaccine කොටසක් හෝ වෙන රටවලට බෙදාහැරීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්. UK, European, Canada රටවල් මරාගන්නවා Covid vaccine බෙදාගන්න බැරිව. කැනඩාව තමයි ලෝකේ වැඩිම Covid vaccine...
  2. BINGU_PUTHA

    සිංහරාජයේ වැව් දෙකක් හදනව

    කට්ටියක් highway ගහක් අල්ලන දැගලුව කෙල්ලෙක් සිංහරාජයේ හෝටලයක් හදනවා කියල දැගලුව මේ තව එකක් මේවා විකුර්ති කරලා පලකරන මාද්‍ය මේවට වගකිව යුතුයිහැම එකක්ම හොයන යනකොට බොරුවක්. එක්කෝ එක සියගුනයක් විතර වැඩි කරලා කියනවා
  3. BINGU_PUTHA

    කොමිසම් මගින් කලිසම් ගලවා

    කොමිසම් මගින් කලිසම් ගලවා ප්‍රජා අයිතියට කෙලීම 2015 යහපාලනයක් අටවාගෙන නීතී විරෝධීව රාජපක්ෂලාට කෙලින්න ගිය උන් දැන් ඉන්නේ මුක පූට්ටු වෙලාය. වැඩියෙන්ම බය වෙලා ඉන්නේ, හැම කඩේම බඩු හොඳ නැතයි කියා ජනතාවට කෙප්ප ඇද බා, යහපාලන ආන්ඩුවේ ක්‍රියාකාරි සමාජිකයින් වූ ජවිපේ බලමණඩලයය. මේ බව නොදන්නා 3% පාක්ෂික...
  4. BINGU_PUTHA

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්‍රහස්පතින්දා (28) දහවල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළේය. බ්‍රහස්පතින්දා (28) දහවල් 11.00 ට...
  5. BINGU_PUTHA

    රන්ජන් සහ ආතල් ගැනීම

    දේශපාලකයෙක් පාර්ලිමේන්තුවට පත්වන්නේ චන්දයෙනි. හරියට ජනතවට වැඩ කලේ නැතිනම් කෙලින්ම ගෙදරය. පසුගිය ආණ්ඩුවට උනේ එකය. මේ ආණ්ඩුව 2/3 ජනතාව දුන්නේ වැඩ කරන්නය. කලේ නැතොත් ඊලග චන්දෙන් කෙලින්ම ගෙදරය. මීට අමතරව පාර්ලිමේන්තු යාමට යාමට තව විදියක් ඇත. කිසිදු වැඩක් ජනතාව වෙනුවෙන් නොකර යලිත් පත්වීමටද...
  6. BINGU_PUTHA

    රුසියාව පටන් ගනී

    Sputnik V කොරෝන එන්නත සාමාන්‍ය ජනතාවට දීමට අද (සෙනසුරාදා) මොස්කව් නුවරින් පටන් ගත්තා. දහස්ගානක් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වී ඇත. මේ අවුරුද්දේ මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තියෙනවා. දෙවන එන්නත පලවෙනි එන්නතින් පසු දවස් 21 ලබාදේ. සියලු එන්නත් රුසියානු පුරවැසියන්ට නොමිලේ...
  7. BINGU_PUTHA

    ට්‍රම්ප් සහ ටැක්ස්

    අද මුළු ලෝකෙම මද්‍යවල හෙඩ්ලයින්ස් මේ යකා මිලියන ගනම් හම්බකරට ආණ්ඩුවට අවුරුදු 10ක් සතයක්වත් ගෙවල් නැහැ. 2016-2017 ගෙවල තියෙන්නේ $750. සාමාන්‍ය අදායමක් හම්බවෙන මනුස්සයෙක් මෙහෙම කරනම්, ආණ්ඩුවේ ටැක්ස් එකෙන් ඇවිල්ල එකින් එක හොයවී. බ්ලැක් ලිස්ට් කරාවි. හිරේ දාවි. ඇමෙරිකාවේ නිතිය හැමෝටම එකයි...
  8. BINGU_PUTHA

    හොරු ඇල්ලීම සහ පාස්කු චුදිතයන් හිරේ දැමීම

    ඉස්සර බොහෝ දෙනෙක් තුල තියෙන ජනප්‍රිය මතයක් තමයි "හොරු අල්ලන්න ඕනේ" කියන එක. සමාජ ජාලවල මේ මතය බොහෝදෙනෙක් ගෙනියනවා. ඔවුන් ඉල්ලන්නේ හොරු දුෂිතයන් අල්ලා හිරේ දැමීමයි. ඒ කියන්නේ ආණ්ඩුව දුෂිතයන් කියල පිරිසක් හොයාගෙන ඔවුන් අල්ලා වැලිකඩ හිරේ දැමීමද ? මටනම් මෙය මහා විහිළුවකි. බොලද දේශපාලන දර්ශනයක්...
  9. BINGU_PUTHA

    රාජපක්ෂ පවුල් පාලනේ ...

    සැර කතාවක් (2020.09.10 - පාර්ලිමේන්තු විවාදය) සුපිරි.... රිදෙන්නම දුන්නා මේක අහන්න වටිනවා. පොයින්ට් එකටම කතා කරනවා
  10. BINGU_PUTHA

    ඩච් සහෝදරයා මැරිලා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    රටක පාලනයේ දුෂණය නැතිකරන්න, හොරු අල්ලන්න, පවුල් පාලනය නැතිකරන්න, හරි මාවතකට ගෙනි යන්න "සහෝදරවරු" තරම් උනන්දුවෙන පිරිසක් තවත් නැහැ. අපේ රටේ වාසනාවට හරි අවාසනාවට හරි අවස්ථා දෙකකදී උත්සාහයන් දෙකක් අසාර්ථක උන. එත් කම්බෝජයේදී නම් ඒ වැසියන්ගේ වාසනාවට දෝ "සහෝදරවරු" සාර්ථක උන. එක ලොකු කතවක්. මේ...
  11. BINGU_PUTHA

    හපොයි ...........සේකට්‍රි එක්ක සෙක්ස් කරලා ලෝකෙටම මාට්ටු

    පිලිපීනයේ Jesus Estil කියන නිලදාරියෙක්ට වෙච්ච් ඇබැද්දිය මේ. මේ දවස්වල කොරෝන නිසා zoom වලින් තමයි කට්ටිය video චැට්‌ කරන්නේ. එනිසා පරිස්සමෙන්. කැමරා එක ඔෆ් වෙලාද කියල නිතරම බලන්න Ultimate Zoom disaster: Philippines government official loses job after video meeting sex romp with secretary In...
  12. BINGU_PUTHA

    මුන් දෙන්නා

    කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ. මුන් දෙන්නා මේ දවස්වල ටිකක් බිසී වගේ නේද? :lol: :lol: Rajitha Patali Champika
  13. BINGU_PUTHA

    තුන්වෙනි ලෝක යුද්දය?

    මේක නම් එච්චර හොද දෙයක් නෙවි. සිරියාවේ රුසියන් හමුදා වාහනයක් ඇමෙරිකාවේ වාහනයක් හප්පලා. 4 දෙනෙක් තුවාලයි. ඇග හිරි වැටිලා ගිය. මේවා දිගින් දිගටම ගියොත් මල කෙලියයි The Russian and US governments have blamed each other for a collision between Russian and US armoured vehicles in north-eastern...
  14. BINGU_PUTHA

    අමුතුම ජාතියේ සින්දුවක්

    Ievan polkka මේකේ හරි අමුතු පරණ සින්දුවක්. ටිකක් අහනකොට කීප පාරක්ම අහන්න හිතෙනවා. මට පිස්සු වගේ. වෙලාවකට හිතෙනවා කුණුහරුප කියනවද කියල. මේක පින්ලන්තයේ පාරම්පරික ජන සින්දුවක්. Loituma Loituma cover
  15. BINGU_PUTHA

    විදුලිබල අර්බුදය සහ අපි

    විදුලිය යනු රටේ ජීවනාලියයි. රටක සංවර්ධන මාවතට තල්ලු කරන සාදකයක් ලෙස විදුලිය හැදින්වෙන්න පුළුවන්. අඩු මිලට ක්‍රමවත් සැපයුමක් (low cost, quality power) දීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන්. චන්ද්‍රිකා යුගයට පෙර එකල්හි ලංකාවේ ජල විදුලි බලාගාර වලින් සම්පුර්ණයෙන්ම වගේ විදුලිය නිපදවෙනු...
  16. BINGU_PUTHA

    hiks

  17. BINGU_PUTHA

    කරුණු 10ක්

    2020 අගෝස්තු 05 දා පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 225න් 145ක් ම (එනම් 59%ක්) ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් ලැබූ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිදුන් අගෝස්තු 09 වැනි ඉරිදා පෙරවරු 09.28 ට උදා වූ සුභ මොහොතින්...
  18. BINGU_PUTHA

    Security error occurred

    Mokdda me message eka hamawelema enawa Security error occurred. Please press back, refresh the page, and try again

    No contents