ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම
2015 මුල වත්මන් රජය බලයට පැමිණි පසු මේ වන විට රැකියා 400,000 ක් බිහි කලේ යයි කියැවෙන ප්‍රකාශ මහ බැංකුවේ නිල වාර්තා අනුව අසත්‍ය බව හෙලිවන්නේ යයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
මහ බැංකු වාර්තාව අනුව 2014 දි මෙරට රැකියා ප්‍රමාණය 8,424,000ක් වී තිබූ බවත්...