1. BINGU_PUTHA

    The Rothschild family

    මේ රෙද්දේ ලෝකේ පාලනය කරන The Rothschild family කියල ඉදල හිටලා එළකිරියේ යනවා. බලන් යනකොට එකත් බොරුවක්. ඒවගේ නුල් නම් නැගල යනවා. මේවගේ නුලක් බුම්ප් කරන්නවත් එකෙක් ඉදීවිද දෙන්නේ නැහැ. CLAIM: The Rothschild Family owns 80% of the world's wealth, with a net worth of $500 trillion FALSE...
  2. BINGU_PUTHA

    ලංකාවට මොකද මේ වෙන්නේ?

    ලංකාවට මොකද මේ වෙන්නේ? ලංකාවට මොකද මේ වෙන්නේ? අපි වැඩ කරන කම්පැනි එකේ පවා බිත්තියක මේ ලෝක සිතියම (Global Risk map) ගහල තියෙනවා. පිටරට එක්ක ගනුදෙනු කරනකොට මේවයින් තමයි තීරණ ගන්නේ. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරනකොට insurance එකක් ගන්නවා.. ඒ අනුව project එකක් කරලා සල්ලි හම්බ වුනේ නැතිනම්...
  3. BINGU_PUTHA

    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514

    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514 ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකියාවක්ද? කට්ටිය වඩා කැමති කුමකටද? හේතුවත් දක්වන්න? ආණ්ඩුවේ රැකියාව - රැකියාවේ සුරක්ෂිත බව - බරපතල වැරදි වැඩ නොකරවනම්, රැකියාව සුරක්ෂිතයි - පඩි සාපේක්ෂව අඩුයි (හැමවිටම නොවේ ..එත් බොහෝවිට සමාන පුද්ගලික...
  4. BINGU_PUTHA

    අද කාලේ හොරු

    හිනා වෙලා පන යනවා egEIngGpAGI
  5. BINGU_PUTHA

    නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයට හානි නො&#3520

    නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයට හානි නො&#3520 ලංකාව ෆෙඩරල් රටක් කරන්න වලිකන රනිල්ට, මහනායක හාමුදුරුවෝ කනේ ඇබ ගහගන්න දීල නේද ? බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමි විය යුතුයි නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයට හානි නොවිය යුතුයි අස්‌ගිරි - මල්වතු මහ නාහිමිවරු අගමැති හමුවේ අවධාරණය කරති සිරිල්...
  6. BINGU_PUTHA

    ඔබ සැමට සුබ නත්තලක් වේවා !!!!!!!!!!!!!!!!!!!

    ඔබ සැමට සුබ නත්තලක් වේවා !!!!!!!!!!!!!!!!!!! ඔබ සැමට සුබ නත්තලක් වේවා sbKQ7nXx0o8 Y4iXatDeY7A
  7. BINGU_PUTHA

    සහරා කාන්තාරයේ හිම !!!!!!!!!!!!!

    සහරා කාන්තාරයේ හිම !!!!!!!!!!!!! දෙසැම්බර් 19 වන දින 1979 පසුව ප්රථම වතාවට හිම පතනයෙන් පසු, යලිත් Ain Sefra ඇල්ජීරියානු නගරයේ හිම පතනකය සිදුවී තිබෙනවා (අවුදු 37 පසු) .ලෝකයේ විශාලතම උණුසුම් කාන්තාරය වන සහරාවේ මේ ආකාරයට හිම ඇතිවීම පුදුමයක්. මෙය ඉතා දුර්ලබ සිදුවීමක්. photos by Karim Bouchetata...
  8. BINGU_PUTHA

    අයියෝ රනිල්

    බලන්නකෝ ලංකාදීපේ කියවන කට්ටිය මේකෙට ලියපු දේවල්. හිනා කල මැරෙනවා මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි http://www.lankadeepa.lk/index.php/articles/490510 2016-12-15 13:07:49 අනේ දෙවියනේ මේ මොනවද කියන්නේ? කොයි පොලිසියට...
  9. BINGU_PUTHA

    නත්තල් සියා කියන්නේ බොරුවක්?

    නත්තල් සියා කියන්නේ බොරුවක්? නත්තල් සියා කියන්නේ බොරුවක් කියල එක්කෙනෙක් shopping mall එකක ගිහිල්ල කියනවා. බලන්න වෙන දෙ. Li3N-eYt4g8
  10. BINGU_PUTHA

    යාපනය පුස්‌තකාලය ගිනි තැබුවේ කවුරුන්ද?

    යාපනය පුස්‌තකාලය ගිනි තැබුවේ කවුරුන්ද? අග්නිදිග ආසියාවේ විශ්ව කෝෂය ලෙස හැඳින් වූ යාපනය පුස්‌තකාලය 1981 ජුනි 1 දා ගිනිතබා වනසනු ලැබීය. වසර 35 කට පෙර සිදු වූ මේ අපරාධකාරී ක්‍රියාව සිදු වුවේ එ. ජා. ප පාලන සමයේදීය. ගිනි තබන විට 97000...
  11. BINGU_PUTHA

    හිම කුණාටුව

    කැනඩාවේ බොහෝ ප්‍රදේශ හරහා ප්‍රබල හිම කුණාටුවක් හමාගෙන යනවා. අපිට අද අවේ. පාරවල් හිමෙන් වැහිලා. හුගක් වාහන ගන්න බැරුව හිරවෙලා. office එක විතරක් වාහන 3 ක් හිරවෙලා තියෙනවා දැක්ක. පාරවල් තවම සම්පුර්ණයෙන් සුද්ද කරලා නැහැ. තවමත් සුලන් එක්ක හිම වැටෙනවා. ඉස්කෝල බොහොමයක් වහල. ප්‍රදාන පාරවල් (highway)...
  12. BINGU_PUTHA

    මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ?

    මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ? copyright :Lankadeepa newspaper මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට රජය සැරැසෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට...
  13. BINGU_PUTHA

    ‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්ත&#354

    ‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්ත&#354 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය. රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට...
  14. BINGU_PUTHA

    ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

    ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අපි අද ගස් ගල් වගේ හිටියට ජීවිතගමනේ සමහර තැන්වලදී අපි අනු නමෙන් බේරිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙම අවස්ථා කීපයක් තියනව. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බිඟු පුතා මෙතන නැහැ මම පොඩි කලේ (අවුරුදු 10 විතර ඇති ) ගෙදර කට්ටිය එක්ක...
  15. BINGU_PUTHA

    රතු මිරිස් ආහාරයට ගැනීමෙන් වන වාසි

    රතු මිරිස් ආහාරයට ගැනීමෙන් වන වාසි Appetizer: The paste of chillies, salt and turmeric are used to make as like as pickles. If one takes small amount of it, acts like as appetizer. Diarrhoea: A person suffering from diarrhoea, tablets made with the combinations of chillies, camphor...
  16. BINGU_PUTHA

    ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?

    ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ? රටේ වෙනසක් ඇති කරන්න කරන්න මුලිකත්වය ගත්තු එක කොට්ටාශයක් තමයි අන්තර්ජාලය පාවිච්චි කරන නංගිලා මල්ලිලා ටික. ඒ ගොල්ලෝ මුණු පොතේ, එළකිරියේ දැඩි සටනක් ගෙනගිය උදේ ඉදන් හවස් වෙනකම්. අද උනත් එළකිරියේ ආණ්ඩුවට කඩේ යන කිහිපදෙනෙක් මහන්සිවෙලා උදේ හවස ආණ්ඩුවට සුදු හුණු ගානවා...
  17. BINGU_PUTHA

    ජීවිතය සැපද දුකද?

    ජීවිතය සැපද දුකද? ඉර හඳ පායන ලෝකේ සැප දුක සම බර වේ.........මේ ජීවන කතරේ සැප දුක සම බර වේ .............. ආදරණීය අමරදේවයන් අප අතරරින් සදහටම සමු ගත්ත. මේ සින්දුවෙන් කියන විදියට ජීවිතය සැපද දුකද? එහෙම නැතිනම් සමබරද? අපි මෙහෙම හිතමු. ජීවිතේ අවසානයට ලංවෙලා අවස්ථාවක් දුන්නොත් ලබන "තව පාරක්...
  18. BINGU_PUTHA

    රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්

    රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක් රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක් ඇත්තෙක් -විමල් වීරවංස :shocked::shocked::shocked: ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ...
  19. BINGU_PUTHA

    මගේ බුදු බැනන්ඩිට.........................

    මගේ බුදු බැනන්ඩිට......................... කට්ටිය මේ සින්දුව අහල තියෙනවද? Mqm1QDhG2vU :rofl::rofl::rofl::rofl::rofl:
  20. BINGU_PUTHA

    ETCA පරාජය කලයුතු මග

    ETCA පරාජය කලයුතු මග අපි ඒ කලේ යම් යම් දේවල්වලට පාරවල් වලට බැහැල, විරෝදතාවයන් වලට සහබාගි වෙලා, bus ස්ටෑන්ඩ් වල රස්තියාදු වෙලා අවුරුදු ගනම් උද්ගෝෂණය කරලා ජයග්‍රහණය කලා. අපි ජීවිතෙන් ඉගෙනගතයුතු පාඩම් බොහොමයි. (1) ETCA එකේදී පෙනෙන සතුරා තමයි ආණ්ඩුව. එත් ලග සිටින සතුරාගෙන් ආරක්ෂාවීම ඊට වඩා වැදගත්...

    No contents