එක් සමයෙක පැරණි නළුවකු මඤ්ඤංලන්ත රජසබයට පත්වැ එන්නේ, සිරුරු මස් පිඬු වැඩුම් කොටැ හෙද මතුවැ පෙනෙන සේ, දනෝ බොඩි පිට යෑයි කියනා සැට්ටයකින් උඩුකය නිතොර වසා සිටින්නේ එකී පෙනුම් නිසාමැ සවිබල ගැන්වුම් නම් ඇමැටි ධුරයක් ද ලබනා යෑ. මෙකී නළු තෙමේ පෙර කල්හි සිතුවම් පටයන්හි නේක නේක ලඳ බොලඳ චරිත රඟ...