ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීති පද්දතිය මම කියවල නැහැ.
හැම දෙකම ප්‍රයෝගික පැත්තක් තියෙනවා. එකේ බැදිලා තිබ්බ පමණින්, ඒවා ඒ විදියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඉස්කෝලෙක ළමයෙක් ඇතුලත් කරන්න ක්‍රියා පටිපාටියක් හැම ඉස්කොලේකම තියෙනවා. නමුත් ???
අපිට ඕක තේරුනේ 1994. 1994 චන්ද්‍රිකා ආවේ මේ වගේම දුෂණය නැති...