1. BINGU_PUTHA

    NPP/JVP පක්ෂ යාන්ත්‍රණයෙ අවුල...

    හැමවෙලේම මේ වගේ නුල් දමන නිසා කියන්නේ දේශපාලනය කියන්නේ game එකක්. දේශපාලනයේ අරමුණ බලය ලබාගැනීම. බලය ලබාගන්න හිතවතුන්ගේ විවිද ආධාර ඕනේ. බලය ලැබුනායින් පස්සේ ඒ හිතවතුන්ට සලකන්න ඕනේ. මහා පොලවේ යථාර්තය මේකයි. මේ නිසා තමයි ගල් අගුරු වල ඉඳන්, ගමේ ටෙන්ඩර් පටිපාටිය දක්වා මේක පොදුයි. හොරකම, දුෂණය...
  2. BINGU_PUTHA

    female singers ( ලංකාවෙ අය නැතුව) කියපන්කෝ

    Ode To My Family : Song by The Cranberries What's Up?" : 4 Non Blondes
  3. BINGU_PUTHA

    ඩඩ්ලිලා, රතතලා ජෙට් ගේන්නේ අසාධාරණ මුදල්වලින් යයි කියන්න බෑ... වී මිල ප‍්‍රශ්ණය විසදන්න තව අවුරුදු දෙකක්වත් යනවා..

    copyright : Lankacnews https://www.lankacnews.com/2026/02/blog-post_8372.html වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තෙත වී මිලදී ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් වී ගොවියා මුහුණ දී ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට තව වසරක් හෝ දෙකක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා...
  4. BINGU_PUTHA

    🔴මේ වෙද්දි මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නෙ මෙක්සිකෝවෙ ඇති වෙලා තියන දරුණු තත්වය

    ඔය කියන ප්‍රශ්නයම තමයි කොලොම්බියානු ආරක්ෂක අංශවලට තිබ්බේ. හමුදාවේ ක්‍රියාන්විතයක් පටන් ගන්න ඉස්සෙලා මෙගොල්ලොන්ට ආරංචි වෙනවා. ඕකට එක විසදුමක් විදියට විශේෂ කණ්ඩායම් Search Bloc පටන් ගත්තේ. එකට ගත්තේ විශ්වාසවන්තම කට්ටිය. එකත් කොටස් වලට බෙදුව. එක unit එකක ඔත්තු ගියෝත් එලියට අනිත් unit එක...
  5. BINGU_PUTHA

    🔴මේ වෙද්දි මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නෙ මෙක්සිකෝවෙ ඇති වෙලා තියන දරුණු තත්වය

    mexico කියන්නේ අතීතයේ ඉදන් drug cartel ගොඩක් තියෙන රටක්. උන් ප්‍රාන්ත වෙන කරගෙන ඉන්නේ. එකෙක් මැරුවහම තව එකෙක් එනවා. කෙළවරක් නැහැ. මරණ කෙළවරක් නැහැ. කොච්චර මර්දනය කරත් නැවත නැගී හිටිනවා . කොලොම්බියාවේ පැබ්ලෝ ඒස්කොබ එක්ක ආණ්ඩුව සටන් කරන කොට ඇති විශාල මනුෂ්‍ය ඝාතන උන සාමාන්‍ය මිනිස්සු එක්ක...
  6. BINGU_PUTHA

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    අද තත්වය දැනට අවුරුදු 20-30 කලින් තිබ්බ තත්වය නෙවි. 70-90 ගනම්වල හොද රස්සාවක් කරලා හොදට ජීවත් වෙන්න පුළුවන්. විශ්‍රාමික උනත් ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කම තිබ්බ. ඉස්සර පඩියට සාපේක්ෂව ගෙයක් ගන්න කියන්නේ nothing. මේක ලංකාවට විතරක් නෙවි, පිට රටවල් වලටත් පොදුයි. ඒ නිසා හොදම දේ...
  7. BINGU_PUTHA

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    පිටරටට වඩා ලංකාවේ වියාපාරික අවස්ථා අති විශාලයි. කඩයක් දැමීම, රෙස්ටුරෙන්ට්, විදේශිකයන්ට ප්‍රවාහන සහ package සේවා, විදේශිකයන්ට නවාතැන්, කුරුදු වගේ වගාවක්, ඉඩමක් අරන් දැමීම ....බහුතරයක් නගරවල පිළිවෙලට කන්න රෙස්ටුරෙන්ට් නැහැ. කලබල වෙන්නේ නැතිව ජීවිතේ සැලසුමක් ඇතුව ගෙනියන්න. ඉස්සරහදි ඔය වගේ...
  8. BINGU_PUTHA

    7.6 Billion Loss - CEB

    Well done JVP, NPP All the best ඇමතියා ටෙන්ඩර් එක වෙනස් කරලා ලස්සනට වැඩේ දුන්නා.
  9. BINGU_PUTHA

    ජාතික ආරක්ශාව ගැන කතා කරන්න ගිහින් විජිත යාපා සියදිවි නසාගන්නවා

    ඇමතිතුමා හරි මචන්. හැම දෙයක්ම හුදෙකලා සිද්දි. 88/89 උනෙත් එහෙමයි. එක එක කණ්ඩායම් එක පැත්තක හිටිය (ප්‍රා, කහ බළල්ලු ..). අනිත් පැත්තේ jvp කණ්ඩායම් හිටිය. වෙන වෙනම ගහගත්තා. උතුරු තිබ්බ යුද්දෙත් එහෙමයි. A සොල්දාදුවා B කියන ත්‍රස්තය මැරුව. C සොල්දාදුවා D කියන ත්‍රස්තය මැරුව. හුදෙකලා සිද්දි...
  10. BINGU_PUTHA

    බැනුම් ආහන්න වෙන thread

    සද ගමන (Apollo 11 ) කියන්නේ දරුණු අසාර්ථක වීම් වගේම ගොඩක් අත්හදා බැලීම්වල ගොඩක එකතුවක්. එක පාරට සද තරණය කරේ නැහැ. Apollo 1 වලදී ගගනගමියෝ තුන් දෙනෙක් ගිනි අරගෙන මැරුණා. පොලවේ ඉන්න කොටම ගිනි ගත්ත. බේරා ගන්න බැරි උන. මේවයේ පාඩම් වලින් තමයි අනිත් ඒවා සාර්ථක උනේ. Apollo 1 කලින්, රුසියාවට...
  11. BINGU_PUTHA

    සූටින් මාටීන්

    https://island.lk/patali-four-out-of-25-low-quality-coal-shipments-caused-rs-1759-mn-loss/
  12. BINGU_PUTHA

    සූටින් මාටීන්

    ගල් අගුරු පිච්චෙන ගදක් එනවා ......................
  13. BINGU_PUTHA

    ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

    කෙල්ලගේ ගෙදර ලග ඉන්න කවුරුහරි හොයාගෙන ඒ පවුල ගැන විස්තර හොයාගන්න. මේක අම්මලට පුළුවන්. අදුරන කවුරුහරි හොයාගන්න. කෙල්ලත් එක්ක අඩුමගානේ මාස 6 වත් කතා කරන්න. බදින්න හදිස්සි වෙන්න එපා. ගැලපෙන්න නැති වගේ නම් (තමුන්ට ගරු කරනවද? හිටි ගමන් වලියට එනවද?) ටක් ගාල අයින් වෙන්න.

    No contents