ලංකාවේ හැමතැනම තියෙන්නේ mafia. ත්‍රී විල්, සහල්, රජයේ ආයතන, කඩවල්, ටෙන්ඩර්,විවිද වුර්තිකයන්...........
ආණ්ඩුවක් ඇතිවෙන්නේ, දුවන්නේ, පවතින්නේ ඔය කියන මාෆියාවේ ඉන්න කට්ටියේ කොටසක් සහයෝගය දෙන නිසා. විපක්ෂයේ ඉන්නකොට මොන කතා කිව්වත්, ආණ්ඩුව ඍජුව සහ අනියමින් මාෆියා පෝෂණය කරනවා. මේක තමයි තිත්ත ඇත්ත.