මමත් අසා දෙයක් තමයි වෙන රටවල කෑම ජාති.
එත් අපි ලංකාවේ ගොඩ කාලයක් ජීවත් උන නිසා, අපේ කෑම වලට තමයි හුරු වෙලා තියෙන්නේ. මේ නිසා තමයි අපිට අනිත් රටවල්වල කෑම එච්චර අල්ලන්නේ නැත්තේ.
සමහර සුද්දෝ කියනවා අපේ රටේ කෑම එකකාරයි කියල. මොකද හැමදේටම එකම තුනපහ දමන නිසා.
රටවල්වල කෑම තියෙන්නේ හැංගිලා. ඒවා...