ලංකා ඊ නිව්ස් -2020.මැයි.05, ප.ව.8.00) "දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න. මාගේ සැමියා යුද හමුදා සීදූව කඳවුරේ සේවය කරන්නෙකි. අප ගම්පහ බෙම්මුල්ල ප්රදේශයේ පදිංචි වී සිටිමු. මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වී ම දුකකි. නමුත් පුවත්වලට පැවසුවේත් යුධ හමුදාපති...