1. J

    මොරටු කැම්පස් Engineering Education ගැන පොඩි තොරතුරක් ඕනේ

    මචන්ලා ........ කාටහරි මොරටු කැම්පස් එකේ Engineering ෆැකල්ටි එකේ ප්‍රධාන Departments (Mechanical,Electrical ,Electronics ,Computer Engineering, Civil etc....) ගැන සහ ඒ ඒ පාඨමාලා වල කෙටි විස්තරයක් එක්ක දැනට මෙන්ම තව අවුරුදු 3-4 කින් වැඩිපුර අවස්ථා තියෙන (ට්‍රෙන්ඩ් වන) Engineering Fields...
  2. J

    මේ සාහසික අපරාධකරුවන් දෙදෙනා තවමත් නිදැල්ලේ වැජඹෙන්නේ කෙසේද?

    රංග ජයසූරිය ඩේලි මිරර් වෙත ලියූ වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද (ලංකා ඊ නිව්ස් -2023.පෙබ.25, ප.ව.9.20) පල්ලි යන අය සහ සංචාරක හෝටල්වල අනුග්‍රාහකයන් 250 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් [මෙහි මින් පසුව ‘සිරා’ යයි හඳුන්වනු ලබන] මෛත්‍රීපාල සිරිසේන හිටපු...
  3. J

    අපේ 225 මංත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි නොකර හංගගෙන ඉන්නේ ඇයි

    (උපුටා ගැනීමකි ) මෑතක දී නැවත වරක් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග රට පුරා සිටින මිලියන සංඛ්‍යාත පාසල් සිසුන්, ඔවුන්ගේ පවුල් සහ සුභ පතන්නන්ගේ සිත් තුළ අධ්‍යාපන සුදුසුකම් ඉහළින්ම පවතින සමයයි මේ. ලැබුණු ප්‍රතිඵලවලට අනුව සතුටු වූ හෝ බලාපොරොත්තු සුන් වූ බොහෝ පවුල්වවලට, ආර්ථික බංකොලොත්භාවය...
  4. J

    හොඳ Video editing & Animation course එකක් ගැන තොරතුරක් අවශ්‍යයි

    එළකිරි මිත්‍රවරුනි අපේ පුතා 2023 ජනවාරි A/L කරනවා ....... කාලෙක ඉඳල එයා කියනවා A/L වලින් පස්සේ Video editing/animation වගේ fields ගැන ඉගෙන ගන්න ආසයි කියලා.... A/L කරන්නේ maths වලින්...... ඒ අංශයෙන් campus යන්න තමා එයාගේ බලාපොරොත්තුව... Video editing & animation ඉගෙන ගන්නේ එයාගේ දැනුමට (...
  5. J

    A/L Chemistry 2022 -උදව්වක්/තොරතුරක්

    මචන්ලා අපේ පුතා 2022 දෙසම්බර් AL කරනවා ( Chemistry, Physics, Combined maths ) අපි ඉන්නේ පානදුරේ ....පුතා යන්නේ පානදුරේ ඉස්කෝලෙකට.... මේ දිනවල කොළඹ ඉස්කෝලවල 13 වසර අවසාන වාර විභාගවල chemistry papers වලට පුතා ලියපු උත්තර බලවා ගන්න සුදුසු,මොරටුව ,පානදුර අවට කෙනෙක් ඉන්නවද (ගානක් පොරොන්දුවෙලා)...
  6. J

    හොරුන්ගේ දූපත්..! -අතීතයෙන් පාඩමක් 2(ලංකාවට අතිශයින් අදාලයි)

    හොරුන්ගේ දූපත්..! -අතීතයෙන් පාඩමක් 2 -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලියන ලිපි මාලාවක දෙවැන්න (ලංකා ඊ නිව්ස් -2022.ජුලි.31, ප.ව.6.20) 1986 දී මහජන නැගිටීමකින් පසු බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස්, පසුගිය මස ෆිලිපීනයේ ජනාධිපති විය. ජාතික ධනය සොරකම් කිරීම නිසාත්, ආර්ථිකය...
  7. J

    බයිසිකල් ටියුබ් එකක් ගන්න කොළඹ අවට දන්නා තැනක් තියෙනවද

    බයිසිකල් ටියුබ් එකක් ගන්න තැනක් තියෙනවද බයිසිකලයේ පිටිපස්සේ ටයර් එකට ටියුබ් එකක් දාගන්න අවශ්‍යවෙලා. පානදුර පැත්තේ කඩවල් ගොඩක බැලුවා .......බඩු නැහැ බයිසිකල් ටියුබ් එකක් ගන්න කොළඹ අවට දන්නා තැනක් කිව්වොත් ලොකු උදව්වක්
  8. J

    නීති උදව්වක් -පුද්ගල අපහාසය පිලිබඳ නීතිය

    මචන්ලා .... පුද්ගල අපහාස නීතිය ගැන සිංහලෙන් ලියවෙච්ච පොතක් ගැන දන්නවද ? ඒ සම්බන්ධ පොතක pdf copy එකක් හරි note එකක් හරි හොයා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්!
  9. J

    Whatsapp වීඩියෝ සහ පෝස්ට් ලැප්ටොප් එකට කොපි කර ගන්න විදිහක් තියෙනවාද

    මිත්‍රවරුනි Phone එකේ whatsapp වල video ඇතුළු අනිත් පොස්ට් Laptop එකට කොපි කරගන්න පුළුවන් විදිහක් කිව්වොත් ලොකු උදව්වක් ..... මම දැනට මගේ Google Drive එකට upload (backup) කලා. ඒත් ඒවා මගේ Google Drive වල save වෙච්චි තැන හොයාගන්න අමාරුයි !! මේ වැඩේට මොකක්හරි software එකක් පාවිච්චි කරන්න ඕනෙද ?
  10. J

    US Green Card visa Application එක පුරවනකොට ආපු ගැටළුවක්

    US Green Card Electronic Diversity Visa Application එක පුරවනකොට ආපු ගැටළුවක් ගැන විසඳුමක් බලාගෙනයි මේ ලියන්නේ මට ආපු ගැටලුව තමයි Principal Applicant (මගේ )විස්තර පුරවලා පින්තුරෙත් (නියමිත ප්‍රමිතියට තියෙනවා) upload කරලා ඊට පස්සේ dependent ගේ විස්තර, ළමයින්ගේ විස්තර පුරවලා පින්තුරත් upload...
  11. J

    ප්‍රින්ටරයක් ගැන තොරතුරක් දැනගන්න ඕනා

    IT මිත්‍රවරුනි ප්‍රින්ටර් එකක් ළමයිගේ ඉස්කෝලේ/ඔන්ලයින් පන්ති වැඩ වලට සහ මගේ පාවිච්චියට ගන්න ඉන්නේ ....... මම කැමති ලේසර් ප්‍රින්ටර් එකකට මෙන්න මේ මොඩල් එක හොඳද ? කොහෙන්ද ගන්න පුළුවන් ............... මේ ගානට කිට්ටුවෙන් යන වෙන ලේසර් ප්‍රින්ටර් වර්ගයක විස්තර ... කීවොත් ලොකු උදව්වක්
  12. J

    Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??

    එළකිරි IT මිත්‍රවරුනි !! Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ?? ( eset internet security 2020/21 software CD එකක් ගත්ත ...පුතාට(AL) online පන්ති වලට පාවිච්චි කරන පරණ lap එකට (Dual core cpu-32 bit )පාවිච්චි කරන්න . ඒත් ඒක install කරන්න බැහැ ...
  13. J

    "බයියන්" පොඩි එකාගෙ රචනාව..!

    පොඩි එකාගෙ රචනාව..! "බයියන්"( උපුටා ගැනීමකි ) “බයියන් “වනාහි අමුතුම වර්ගයේ සත්ව කොට්ඨාශයකි. උන්ට ලැජ්ජාව කියන වචනයේ අර්ථය තියා එහෙම වචනයක් ශබ්දකෝෂයේ තියේදැයි පවා දන්නේවත් නැත. බයියන් යන නම හැදුනේ කෙසේදැයි ජනප්‍රවාදයේ නැතත් , ඒ පිළිබඳ විශ්වාස දෙකකි. එකක් නම් ශ්‍රී ලංකාවේ මැදමුලන...
  14. J

    ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!

    ජනපතිතුමනි, ලංකාගම ගොස් ඔබ ලියූ ෆේස්බුක් කතාව පිළිගත නොහැක..! ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..! -පරිසරවේදී ජයන්ත විජේසිංහගෙන් ජනාධිපතිට පිළිතුරක්- (ලංකා ඊ නිව්ස් -2020.අගෝ.29, ප.ව.8.30) ගරු ජනාධිපති තුමනි, සිංහරාජයට හානි කෙරෙන මාර්ග හැදීම නිරීක්ෂණය කර ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ ලංකාගම මාර්ග...
  15. J

    රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..!

    රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..! (Part 1) සියල්ලෝම ටික කලකටත් ටිකදෙනෙක් සෑම කල් මත් රැවටිය හැකි වුවද සියල්ලෝම සදාකල් රැවටිය නොහැකි බව පොදු පිළිගැනීමයි. එහෙත් රාජපක්ෂ රෙජීමය මෙම සනාතන ලෝක ධර්මතාවය බොරු කරමින් ඇති තරම් බයියන් පිරිසක් සදාකල් රවටමින් උන්ගේ කරමතින් බලය ලබාගෙන උන්වත්...
  16. J

    Screen recorder software ekak අවශ්‍යවී ඇත

    මිත්‍රවරුනි එළකිරියේ software වැඩකරුවන්ගෙන් පොඩි උපදෙසක් අවශ්‍යයි.... මෙවර AL සඳහා online පාඩම් හාදාරන ළමයකුට සුදුසු.... පැය 2 ක පමණ උපරිමයක් වරකට රෙකෝර්ඩ් කරගන්න පුළුවන් free screen recorder software එකක ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
  17. J

    Keyboard Help

    IT මිත්‍රවරුනි HP(Compaq) Core 2 Duo සහ Lenovo Celeron Dual Core වර්ගවල ලැප්ටොප් 2 කට කීබෝර්ඩ් 2 ක් දාගන්න අවශ්‍යයි..... බම්බලපිටිය යුනිටි ප්ලාසා ඉස්සරහ ගාලු පාරේ එහා පැත්තේ තැනක් තියෙනවා කියලා යාලුවෙක් කීව ...ඒත් මිනිහට එතන නම මතක නැහැ .... එතන හරි , වැඩේ කරගන්න පුළුවන් වෙනත් හොඳ තැනක්...
  18. J

    දෙරණ, හිරු

    ලංකා ඊ නිව්ස් -2020.මැයි.05, ප.ව‍.8.00) "දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න. මාගේ සැමියා යුද හමුදා සීදූව කඳවුරේ සේවය කරන්නෙකි. අප ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටිමු. මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වී ම දුකකි. නමුත් පුවත්වලට පැවසුවේත් යුධ හමුදාපති...
  19. J

    IT හෙල්ප් එකක්

    මිත්‍රවරුනි... මේ ජරමර අස්සේ මගේ SLT fiber wifi connection එක ලැප් එකේ පෙන්නන්නේ නැහැ! මේක වුනේ පෙරේදා online video joiner(clideo.com) සයිට් එකකින් පොඩි වැඩක් කරන්න ගිහින් virus ආවට පස්සේ... ඊට පස්සේ මේවා ගැන තරමක් දන්නා යාලුවෙක්ගෙ උපදෙස් පරිදි full scan එකක් (මගේ දාල තියෙන microsoft security...
  20. J

    EROSAN වෙත

    Erosan පොන්නය වෙත ඉරෝසන් පොන්න පැටියෝ ...ඔයාගේ ලිපියක් තිබුනා පාස්කු ප්‍රහාරයේ පින්තුර දාල.. ඒකට පිළිතුරක් එදා තිබ්බ වැඩ නිසා ලියන්න බැරිවුනා අද උදේ ලියලා thread එකට දාන්න බලද්දී threadඑක New Posts වලින් මිසින් වෙලා.. ඒක නිසයි වෙනම පෝස්ට් එකක් ලෙස ලිව්වේ... පොන්නයෝ.. මේ සිද්දියේ ඇත්ත නැත්ත...

    No contents