වැදගත්ම එකක් අමතක උනා.. ඒ තමයි Meera Reed. පොතේ ඉන්න වඩාත්ම පරාර්ථකාමී, නොසැලෙන 'සර්වසම්පූර්ණ' චරිතයක්.
උපන් ගමෙන් අඩියක් එලියට තියල නැති අවු 14 ක කෙල්ලෙක් දැකලවත් නැති කෙනෙකුට උදව් කරන්න ජීවිතේ පරදුවට තියල යනවා. Series එකේ නම් පෙන්නන්නෙ Jojen, Meera, Bran, Hodor හතර දෙනා ආතල් එකේ ට්‍රිප් එකක්...