2009 තීරු ලිපියක් - කියවල බලන්න....

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිහාසය දන්නේ නැත්නම් ඉතිහාසය විකෘති කරන්න එපා...සිංහල මිනිස්සු නිසා කොටි ත්‍රස්තවාදය ඇති උනා කියන්න තරම් හීනමානයක් සිංහල මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මේ කවුද?
    උතුරේ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් නෙවේ, මේක භාෂා ප්‍රශ්නයක් කියලා සුබ්‍රමනියම් ස්වාමි කියලා තිබුණා. මේක 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නොවන බව පිළිගන්න ඕන. ඊට ඉස්සෙල්ල 1948 දියි චෙල්වනායගම් මහතා ඉලන්ගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නැතිනම් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටෙව්වේ. එතකොට ඒ දෙමල රාජ්‍යක් ඇති කරන්න 1948 ඉදල plan කලේ, සිංහල මිනිහගෙන් උන මොන අසාදාරනය නිසාද?

    මේ වගේ බොරු කියන සිංහල හරක්ම ඉන්න නිසා උතුරේ දෙමල නිජ භුමිය කියල දෙමල මිනිහ පිළිගන්න එක අහන්නත් දෙයක්ද?


    මුලින්ම කියල තියෙන්නේ මොකද්ද කියල ත්රුම් අරන් කතා කරන්න. සිංහල මිනිස්සු නිසා කොටි පිකිටුව කියන එකක් කියල නැහැ. එත් සිංහල හා දෙමල මිනිස්සු එකට ඉන්න පුළුවන් කියල හිතනකම් මේ ප්‍රශ්නේ නැතිවෙන්නේ නැහැ. දෙපැත්තෙන්ම ජතිවාදයට පොර දාලා තමන්ගේ වැඩ කරගන්න මිනිස්සු හිටිය. උබල කොටි නැගිටිනවා හොටි නැගිටිනවා සිංහලය ම්මේරෙන්ව කිඋඋවට විසදුමක් කියල තියනවද ?? කියපන්කො එහෙනම් මොකද්ද වෙන්න ඕනි කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2002 දීත් මෙයාල කරුණු සැලසුවා මචන්... සිංහල කොල්ලෝ 7000ක් මැරිලා 25,000 ක් තුවාල වෙන්නම කරුණු සැලසුවා....

    ඔව් ඔව් 2005 සැලසුවේ කොටින්ට සල්ලි දීලා:rofl: