ස්මාර්ට් ටීවී ඇත්තටම වටිනවද?
ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් තමයි ස්මාර්ට් ටීවී. අපිට පුළුවන් අන්තර්ජාලයේ youtube, netflix, crackle වගේ දේවල් නරබන්න tv තුලින්. හැබැයි මට නම් ස්මාර්ට් ටීවී ඇල්ලුවේ නැහැ. හේතුව
(1) සාමාන්‍ය tv එකකට සාපෙක්ෂව වියදම අදික වීම. මිට අවුරුදු ගණනකට කලින් $300-500 වගේ...