MSG
පට්ටපල් බොරු වලට නොරැවටෙන්න. මේ අපේ ලෝකය කියන එකේ තිබ්බ විස්තරය. එලකිරියේත් එක්කෙනෙක් මේක දල තිබ්බ
/////////////////
මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin)...