If you are a skilled professional and well qualified and interested in migrating to Canada, I think it is the time
අලුත් ක්රමය යටතේ, මාස හයක් හෝ ඊට අඩු කාලයකදී permanent residency ගන්න පුළුවන්ලු. මම වැඩි විස්තර දන්නේ නැහැ. මේ බලන්න
මේකෙදි වෙන්නේ අපි අන්තර්ජාලයෙන් apply කරලා ඒ ගොල්ලොන්ගෙන් invitation එකක් එනකම් ඉන්න ඕන වගේ දෙයක්. invitation හම්බුනාම permanent residency ඉක්මන්.
මේ ගැන ගොඩක් දෙනෙකුට දහසක් ප්රශ්න තියෙන්න පුළුවන්. immigration දමන්න පුලුවන්ද? එක හම්බවෙනවද? මොනවද සුදුසුකම්? මම කරන රස්සාව ඒ ගොල්ලෝ ඉල්ලන එකක්ද? වගේ දේවල්.
මේ ගැන දීර්ග වශයෙන් විස්තර ආණ්ඩුවේ website එකේ තියෙනවා. (මම දාපු හැම දෙයක්ම ආණ්ඩුවේ website වල තොරතුරු). ඇත්තම permanent residency ගැන සතියක් දෙකක් දමල මේවා කියවන්න. එතකොට ඔක්කොම පිළිතුරු හම්බවේවි
(1) online tests තියෙනවා අපිට කරලා සුදුසුද කියල දැනගන්න පුළුවන්
(2) NOC (national Occupation list) එකේ අදාල රස්සාවල් ගැන වර්ගකරලා පැහැදිලිව තියෙනව
http://www.cic.gc.ca/english/immigrate/skilled/index.asp
http://www.cic.gc.ca/english/information/times/perm-ec.asp
http://www.cic.gc.ca/english/immigrate/index.asp

Last edited: