මට මේ video එක බලද්දී හිතුනේ. උබලට ඔය හොදම යාලුවෙක් හෝ කිහිප දෙනෙක් (BFFs කියල කියන්නේ, a friend, wife or gf වෙන්න පුළුවන් ) ඉන්නවද බන්. ඕන දෙයක් කියන්ඩ පුළුවන් අපි අවුලෙන් වගේ ඉන්නකොට තේරෙන, අපේ හැම දෙයක්ම දන්න, අපිට open වෙනද පුළුවන් කෙනෙක් (parents ලට open වෙන්න පුළුවන් සිමාවකුත් තියනවනේ ). මට නං හරියට බැලුවොත් එහෙම කෙනෙක් නෑ ඇත්තටම. උබලට තනිකමක් දැනෙනවද? එහෙම කෙනෙක් හිටිය නං කියල හිතිලා තියනවද? සමහර වෙලාවල් වලට Loneliness කියන දේ දැනෙනවා මට නං. ලගින්ම ආශ්රය කරන යාලුවෝ ඉන්නවා ටික දෙනෙක් උන් ඕනෑම දේකට ඉන්නවා. ඒ උනාට අර මම කියපු bff කැටගරි එකට වැටෙන්නේ නෑ.
( මට කිසි ප්රශ්නයක් නෑ එහෙම හිටිය හෝ නැතා හෝ. මේ කාලේ introvert වෙලා, තනියම ඉන්න එක හොදයි කියන එක මගේ අදහස. තමන්ගේ ප්රශ්න තමන්ම විසද ගන්න තරමට හොදයි. මේ video එක බලද්දී නිකන් හිතුනේ. UK වල 18-34 අතර 60% ලට හා US වල ඔක්කොගෙන්ම 46% ලට loneliness කියන දේ දැනෙනවලු. ලංකාවේ අඩු වෙන්න පුළුවන් පවුල් පරිසරය එක්ක )