කොයිම සමාජයක වුනත් සමාජය වනසන අටියෙන් සමාජයට තර්ජනයක් වන අයුරින් ආගමට හෝ ජාතියට මුවාවී සදාචාර සම්පන්න සමගිය උනුන් අතර නැති කරන්නට උත්සුක වන්නා ජන්මයෙන්ම එය තමන් තුල සඟවාගෙන උපදවාගෙන එන පහත් ගති ලක්ෂණයක්..
අපි එය ඉතා සුපරීක්ෂාවෙන් පසු විපරම් කලයුතු කරුණක්.
කෙනෙක් අහන්න පුලුවන් කොහොමද එහෙම...