1. R

    තොපි කුමට ආවෙහුද පන්සල්

    සුදු රෙදි පොරවාගත්තු පාතාලයෝ අද සමාජයේ බහුලයි.. සුදු රෙදි ඇතුලේ පිස්තෝල එහෙමත් නැත්නම් තව එකෙකුට වින කටින සැලැසුම්... පන්සල් එන්නේ කිසිම හැඟීමකින් නෙවෙයි...අවට ජනතාවට අපිත් පන්සල් යනවා කියල පෙන්නන්න.. සමහර විට ඔය කියන පිරිස් පන්සලෙන් පස්සේ කෙලින්ම සුදු රෙදිත් පිටින්ම යනවා ඇත්තේ පන්සිල් පද...
  2. R

    || Congratz nilanga ||

    සුබ පැතුම් ඔබට මගෙනුත්
  3. R

    පුරහඳ......

    මට නම් ඕනෙ තරම් ඔය වගේ සුන්දර දසුන් පාරෙදී දකින්න ලැබෙනවා.. එක එක ප්‍රමාණයේ හා වර්ණයේ එලියට පැන්නට වඩා ඕනෑකමින් පන්නගෙන යන සඳවල් මෙහේ ගොඩාරියයි.. කවදත් වගේ සිතට එන දේ වාරණයකින් තොරව සැබෑවත් එක්ක එකතු වෙලා ලියන එක තමයි මල්ලියගේ නිර්මානවලයි අනිත් නිර්මානවලයි විශේෂ පැහැදිලි වෙනස.. ගොඩාක් රස...
  4. R

    ~අනන්තයට යන පාර~

    bohoma sthuthi malliya
  5. R

    ~අනන්තයට යන පාර~

    නිර්මානය අගය කිරීම ගැන ඔබට ගොඩාරියක් ස්තුතියි...
  6. R

    මගෙ පුංචි යෙහෙළිය

    අහිංසක සතුටක් නිර්මානය පුරා හීනියට දිවෙනවා.. පුංචි යෙහෙළියෝ යහළුවෝ අපිට ජීවිතය ඉස්සරහට ඇදගෙන යන්න ගොඩාක් උපකාරී වෙනවා..මොකද ඔය පුංචිම පුංචි කාලේ ඔය මල් වගේ සිත්වල කුහකකම්, අනුන් පරයා නැගී සිටීම් වගේ තරඟකාරී මුල් කොහෙත්ම පීදිලා නැති හින්දා.. ඔය කාලෙදී ලැබෙන යහපත් ඇසුර හා මනා අවබෝධය තමයි ඔය...
  7. R

    ~අනන්තයට යන පාර~

    මල්ලියටත් බොහෝම ස්තුතියි මගේ නිර්මාන ගැන වචන කීපයක් ලියන්න කාලය හැමදාම වගේ යොදනවට.....
  8. R

    ~අනන්තයට යන පාර~

    මල්ලියා කවදත් වගේ ගෙන හැර පා තිබෙන විචාරය මා බොහෝ සෙයින් අගය කරනවා..මල්ලියට තව තවත් නිර්මාන සිතුවිලි පහල වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා....
  9. R

    ~අනන්තයට යන පාර~

    bohoma sthuthi adahasata saho
  10. R

    Kyaaaaaaaaawwwwwww! Somadasa Kyaaaw!

    මගෙනුත් මල්ලිට උණුසුම් සුබ පැතුම්...ඉදිරියටම යන්න..
  11. R

    ජීවිතයම අභියෝගයක් අපිට අපි උපදිනකොටම..ඊට පස්සේ ඉගෙන ගන්න එක අභියෝගයක්. ඊටත් වඩා අභියෝගයක් උසස්...

    ජීවිතයම අභියෝගයක් අපිට අපි උපදිනකොටම..ඊට පස්සේ ඉගෙන ගන්න එක අභියෝගයක්. ඊටත් වඩා අභියෝගයක් උසස් අධ්‍යාපනය ලබල උපාධියක් ගන්න එක.. ඊට පස්සේ ලොකුම අභියෝගය ඒ අමාරුවෙන් ලබාගත් දැනුමෙන් රටට වැඩක් කරන්නේ කොහොමද නැත්නම් රට මගේ දැනුමෙන් වැඩක් ගනීද කියන පැහැදිලි නැති රටේ අවිනිශ්චිත භාවයත් සමඟින් කටයුතු...
  12. R

    ~අනන්තයට යන පාර~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා අදහස් පල කලාට...
  13. R

    ~අනන්තයට යන පාර~

    bohoma sthuhti nangiyage agana vicharayata
  14. R

    'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

    ඉතා හොඳ සටහනක්...යථාර්තය එලි දැක්වීමක්...... හැබැයි ඔහොම වෙන්න මුල මොකද්ද කියන්න ලොකු පොත් පෙරලලා බලන්න ඕනෙ නෑ... හේතුව පවතින සමාජ ක්‍රමය තුල තිබෙන දරිද්‍රතාවය හා අහස උසට නැගි විරැකියා ප්‍රතිශතය තුල වල්මත්වූ තරුණ අසහනය... මල්ලියට ජය...
  15. R

    ~අනන්තයට යන පාර~

    ආ එහෙමද..එහෙනම් අපිට බලන්නත් එක්ක විගහට පල කරන්නකෝ.. බොහොම ස්තුතියි මල්ලියා අදහස් දැක්වුවාට...
  16. R

    ඔන්න ඔහොමයි පටන් ගත්තේ

    නංගියා කිසිම විටෙක කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕනෙ නෑ..නංගියා එහෙම කරන්න ඇත්තේ නංගියගේ මනුස්සකමට මගෙ හිත රිදිලා ඇති කියලා හිතලා වෙන්න ඇති... මේක public forum එකක් හින්දාත් විවිධ තරාතිරමේ බුද්ධි මට්ටම්වල අය නිතර ගැවසෙන තැනක් නිසාත් අපි ඕවා අවඥාවෙන් බැහැර කල යුතුයි.. ඔය ඉහත කී තැනැත්තා නිකන් එහෙන්...
  17. R

    ~අනන්තයට යන පාර~

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාට
  18. R

    ~අනන්තයට යන පාර~

    සහෝදරයා මේකට පාදක වුන වස්තු බීජය හට ගත් අයුර මං මින්දද මල්ලියගෙ Comment එකට පිලිතුරක් වශයෙන් ලියලා ඇති.. ගොඩාරියක් ස්තුතියි නිර්මානය ගැන ගැඹුරු විශ්ලේශනයක් කලාට හා එය අගය කලාට...
  19. R

    කාලය

    කාලය කියන්නේ ලෝකයක් අලුතින් හදන්න විශ්වයේ වෙසෙන හැම කෙනෙක්ම මොනම අයුරකින් හෝ වෙනසකට බඳුන් කරන්න පුලුවන් පුදූම ශක්ති කාරකයක්. හිත සුවපත් කරන්න වගේම හිත් බිඳින්නත් කාලය දිව ඔසුවක්.. සුන්දර ඇත්තක්...ඔබට ජය.. මට ඈතින් යාන්තමට ඇහෙනවා අමරසිරි පීරිස්ගේ භාවාන්විත හඬ පෞරුෂය.."කාලය කෙතරම් නපුරුද"....
  20. R

    ආදර සිහිනය (Aadara Sihinaya)

    සිත පැලපදියම් වෙච්ච සැබෑ ආදරය එලෙසින්ම වෙන කෙනෙකුට කෙසේ පුදම්ද??? ඔබ නැවත නොඑන වග දැනුනත් ගෙවෙන හැම මොහොතකම ඔබ එන වග සිත මට කොඳුරා කියයි.. සිත ලඟ ඔබ හිඳින වග පමණක් මං ඉඳුරා දනිමි.. අන්න ඒ නිසයි මගේ හිතේ හිඩැසක් ඇති කරගන්නට හා තව කෙනෙකුට මගේ හිත එයින් නිදහස් කර දෙන්නට මට තවම අපහසු.. හිත...

    No contents