අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. ඇමරිකානු දිව්රුම දීමේ දී ඔවුන් කියා ඇත්තේ බොරුවක් නොවේ ද? උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ රට වන ඇමරිකාව, චීනය සමග ගැටුමකට ගියොත්, ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමටත්’, ඇමරිකානු පුරවැසි බැසිල්...