මේවත් එතකොට බයිලද??
මොහොතකට සිතන්න
බිල් ගේට්ස්ගේ පුතා හා ඔබ ..
ඔබලා දෙදෙනාටම ඇත්තේ එකම පෙනුමකි, එකම ගතිගුණ වේ.
ඒ අතර එකම කෙල්ලෙකුට ආදරේ කරන අතර ඔබලා දෙදෙනාම එකම වෙලාවේ ගිහින් ආදරේ විමසුවොත් කෙල්ල කැමති වන්නේ බිල් ගේට්ස්ගේ පුතාට නොවේද?

දැන් කෙල්ලනේ ඔබලා කියන්නේ ආදරේට සල්ලි බලපාන්නේ නෑ කියලද?

මොහොතකට සිතන්න ..
ඔබ හා ශාරුක් ඛාන් එකම වයසේ කියා.
පෙර පරිදිම එකම පෙනුම හා එකම ගතිගුණ ඇතිව එකම වෙලාවේ කැමැත්ත විමසු විට කෙල්ල කැමති වන්නේ ශාරුක් ඛාන්ට නොවේද?

දැන් ඔබ කියන්නේ ජනප්‍රිය කම ආදරේට බලපාන්නේ නෑ කියලද?

මොහොතකට සිතන්න
රිතික් රෝෂන් හා ඔබ කියා...
ඔබට ඔබේ පෙනුම ඇති අතර රිතික් රෝෂන් ප්‍රසිද්ධ නොවුණු කෙනෙක් ලෙස ගන්න...
එවිට ඔබ හා රිතික් රෝෂන් එකම ගතිගුණ ඇතිව එකම වෙලාවේ කැමැත්ත විමසු විට ඔබට වඩා පෙනුමෙන් ලස්සන ඇඟේන් ලස්සන රිතික් රෝෂන් කෙල්ල කැමති නොවෙන්නේද?
තාමත් ඔබ කියන්නේ ආදරේට ලස්සන බලපාන්නේ නෑ කියලද?

අපි මොන බයිලා ගැහුවත් ,
මේවා අසත්‍යයි කීමට හෝ මේවා එසේ නොවේ යයි කීමට කිසිවෙකුට නොහැකි අතර කවුරුන් හෝ එසේ කිවත් මේ කියූ අවස්ථා වලදී එසේ කිරීමට කීයටවත් නොහැක ...
ආදරේට ලස්සන,ජනප්‍රිය කම,මුදල් හුඟක් දුරට බලපානු ලබයි.
එසේ හමු නොවන ආදර පමණක් ඔය දේවල් ගණන් නොගෙන ගෙනි යයි.
ලෝක ස්වභාව ධර්මය මෙයයි

උපුටා ගැනීම: Dimuth Madushanka

Last edited: