මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔහොම හොයාගෙන ගියොත් උපාලි විජේවර්දන ගිය ෆ්ලෛට් එකත් හම්බවෙයි වගේ
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    එහෙම සීන් එකකුත් යනව බන්, ඔක හොයාගත්ත රටට අයිති මූදටලු ඔකේ රිපොට් එක හදන්න අයිතිය තියෙන්නේ..

    මොකද්ද සහො ඒ කතවේ තේරුම...........
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    BiSM6GoCAAAmXMM.jpg


    Today Thai polices found Maraldi Luigi, Italian, age 37, who lost passport & appeared on pax list

    :eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මම දැක්කා ඒවියේශන් ඔතොරිටි එකෙන් එහෙම කතාවක් කියලා තියනවා.. ඔක ගොඩ ගන්න අයිතිය තියෙන්නේ අදාලා මූදූ සීමාව අයිති රටටලු..

    අපරාදේ බන් අපේ රට හරියේ වැටුනානම් අර ආරියශීල බුවාට කියල ගොඩ ගන්න තිබ්බා :(.. ගොඩ අරන් යකඩ වලට විකුනන්න කියන්න තිබ්බ .. ඌ අවරුදු 10කින් ගොඩ ගනී ප්ලේන් එක අර වැටිච්ච ඇන්ටනොව් එක ගොඩගත්තා වගේ :lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ටැග් ටිකක් දාමු නේද.එලකිරිය බීබිසි,සීඑන්න් අපිව පෙන්නල අපේ විද්වත් අදහසුත් ලෝකෙට පෙන්නුවම කාටද ආඩම්බර :lol::lol::lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Missing MAS flight: Debris near Tho Chu Island not from MH370, says DCA



    ඔය අතරේ ඉන්දියාවේ මුකර්ජී කෙනෙකුත් ඉන්නවා.. රානි ඇන්ටිගේ නැයොද දන්නෙ නැ..


    eijing/Kolkata: Relatives of five Indian passengers, travelling by the missing Malaysia Airlines plane, are clutching on to hope and anxiously waiting for any information about the fate of the aircraft and their loved ones.





    Milon Mukherjee, uncle of Muktesh Mukherjee who is on Malaysia Airlines plane which has gone missing with 239 people on board, on Sunday said he was clutching to hopes that his nephew would be well.

    "I still hope that God will not be so cruel to a family," Mukherjee, an accomplished lawyer practising at Calcutta High Court told.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැග් ටිකක් දාමු නේද.එලකිරිය බීබිසි,සීඑන්න් අපිව පෙන්නල අපේ විද්වත් අදහසුත් ලෝකෙට පෙන්නුවම කාටද ආඩම්බර :lol::lol::lol::lol::lol:

    උඹට බැරිද ඕක ග්‍රහයෙක්ට කියලවත් හොයා ගන්න ? :oo::rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකද්ද සහො ඒ කතවේ තේරුම...........

    අපරාදේ බන් අපේ රට හරියේ වැටුනානම් අර ආරියශීල බුවාට කියල ගොඩ ගන්න තිබ්බා :(.. ගොඩ අරන් යකඩ වලට විකුනන්න කියන්න තිබ්බ .. ඌ අවරුදු 10කින් ගොඩ ගනී ප්ලේන් එක අර වැටිච්ච ඇන්ටනොව් එක ගොඩගත්තා වගේ :lol:
    ඔකේ ක්‍රැශ් රිපොට් එක හදන්න ඔනනේ බන්, සාමාන්යෙන් ඒක කරන්නේ අදාල රටේ එයාර් ෆොස් එකේ ලොක්කො තමා, මතකද උබලට ලන්කාවේ අර කන්දකට පාත් උන ෆ්ලයිට් එක. අර සින්දුවකුත් තියෙන්නේ.. ඒකේ රිපොට් එක හැදුවේ ලන්කාවේ.. මට මතක නැ ෆ්ලයිට් එක, ඔන්ලයින් තියනවා බලන්න පුලුවන් රිපොට් එක.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    An airline pilot who flew within 100 nautical miles of the route 12 hours before the Malaysia Airline flight disappeared said there were some large thunderstorms in the area, with some turbulence, but the weather did not appear to pose serious problems for commercial flights.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පව් බන්, ඔසි වල නැති වෙච්ච එකෙක්ට අත දරුවෙකුත් ඉන්නවා, උන්ට ඉතින් හය හතර තෙරෙනකොට තාත්තා ගැන, අම්මො හිතනකොටත් දුකයි.. :(:(
    තාම නැද්ද බන් නිවුස් එකක්... පව් බන් පවුල් වල උන් මැරි මැරි ජීවත් වෙනව ඇති :(:(:(
    කිරි සප්පයෙකුත් ඉදලා බන්. මේ තියෙන්නේ හිටිය අය ගැන විස්තර..
    pau wade ban..

    මොනව කිව්වත් අනුන්ට කරදරයක් වෙනකොට​, තමන් දුක්වෙන ගතිගුණ,
    එපේ රටේ සිංහලන්ට වගේ වෙන කාටත් නැහැ!


    Salute you guys
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතන්නේ මැලේෂියා වල උනුත් දැන් නිවුස් ගන්නේ මේ ත්‍රෙඩ් එකෙන් :lol::lol:

    ඔව් බං අද දවසටම එලකිරියේ වෙන ත්රෙඩ් එකක් වත් හරියකට බලන්න බැරි වුනා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිරි සප්පයෙකුත් ඉදලා බන්. මේ තියෙන්නේ හිටිය අය ගැන විස්තර..


    මොනව කිව්වත් අනුන්ට කරදරයක් වෙනකොට​, තමන් දුක්වෙන ගතිගුණ,
    එපේ රටේ සිංහලන්ට වගේ වෙන කාටත් නැහැ!


    Salute you guys
    ඔක්කොම මිනිස්සුනේ බන්. කරදර කිය කිය එන්නේ නැනෙ.