බීෆ් බර්ගර් එකක මැද තිබෙන මස් පෙත්තේ ඇත්ත&#354

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බීෆ් බර්ගර් එකක මැද තිබෙන මස් පෙත්තේ ඇත්ත&#354

    බීෆ් බර්ගර් එකක මැද තිබෙන මස් පෙත්තේ ඇත්තේ බල්ලන්ට දෙන මස්ද?

    ඇමරිකාවේ දුප්පත් මිනිසුන්ගේ ආහාරය ලංකාවේ මධ්‍යම පන්තිකයන්ගේ ප්‍රියතම ආහාරය බවට පත්ව ඇත. ඩිනර් එකට කේ. එෆ්. සී, මැක්ඩොනල්ඩ්ස් හෝ පීසා හට් ගිය බව තම පන්තියේ සෙසු ළමයින් ආඩම්බරයෙන් කියන විට සෙසු ළමයින්ද කල්පනා කරන්නේ ඒවාට නොගියොත් තමන් ගොඩේ බයියන් ලෙස සැලකෙනු ඇති බවයි.
    මැක්ඩොනල්ඩ්ස්ලාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ පිළිබඳව ලියූ ලිපියක් ප්‍රමුඛ පෙළේ ජාතික පුවත්පතක් වෙත යැවුවද, තමන්ට ලැබෙන වෙළෙඳ දැන්වීම් අහිමි වෙතැයි බියෙන් එම පුවත්පත එම ලිපිය පළකිරීමට බිය වූයේය.
    එම ලිපිය ‘බර්ගර් යුද්ධය’ නමින් ‘සමබිම’ පුවත්පත්වේ ඔක්තෝබර් කලාපයේ පළවිය. එම ලිපියේ කොටසක් පහත පළ වේ.
    ක්ෂනික ආහාර නිපදවන මැක් ඩොනල්ඞ් සමාගමේ බීෆ් බර්ගර් ආහාරයේ කොටස් දෙකින් සමන්විතය. එක් කොටසක් පිටිවලින් සාදන ලද බනිසයක් වන අතර එහි මැද ඇති හරක් මස් වලින් සමන්විත මස් පෙත්තක් ඇත. මෙම බර්ගර් විරුද්ධව යුද වැදුනේ බි‍්‍රතාන්‍ය සූප වේදියෙකු වූ ජෙම් ඔලිවර් මහතාය.
    ඔහුගේ යුද ප‍්‍රකාශයෙන් කියා සිටියේ මෙම හරක් මස් පෙත්තට මැක් ඩොනල්ට් සමාගම යොදා ගන්නේද හොඳ හරක් මස් කපා ඉවත් කර ගත්තාට පසු ඉතිරි වන මිනිස් ආහාරයට නුසුදුසු මාංශ කොටස් බවය. සාමාන්‍ය ගෝ ඝාතකයා හරකා මස් කොට එහි වඩාත් මිළට විකිණිය හැකි මස් වෙන්කොට ඒවා විකුණන අතර මෙම ඉතිරිවන කොටස් වන හම් කෑලි, තෙල් කෑලි, අක්මාව හා අනිකුත් අවයවයන් වෙන් කොට ඒවා බල්ලන්ගේ ආහාර සඳහා විකුණනු ලබයි. මෙම මස් කෑලි ඉවත් කරන කොටස් වල අධික ලෙස ශරීරයට අහිතකර බැක්ටීරියා ප‍්‍රජනනය වේ.
    සාමාන්‍ය වශයෙන් මෙම මස් කැබලි මිනිස් ආහාරයට කොහෙත්ම නුසුදුසු බව ජෙම් ඔලිවර් මහතා පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ බීෆ් බර්ගර් මැද තිබෙන මස් පෙත්ත සාදා ඇත්තේ ඉවත් කරන මිනිස් ආහාරයට නුසුදුසු මේ මස් වලින් බවය. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම මැක් ඩොනල්ඩ් ආයතනය මෙම මිනිස් ආහාරයට නුසුදුසු ලෙස සලකා ඉවත් කරන ලද මාංශ කැබලි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඞ් දියරයෙන් සෝදා නැවත වරක් මෙම මාංශ කොටස් යන්ත‍්‍රයකට ඔබා අඹරා එම යන්ත‍්‍රයෙන් පිටවෙන මස් නැවත වරක් අනා කුඩා කවාකාර පෙත්තක අකාරයට වෙන්කොට බර්ගර් බනිසයේ මැදට දමනු ලබන බවයි.
    ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඞ් රසායනික දියරය කිසිසේත්ම මිනිස් ආහාරයට නුසුදුසු විෂ රසායනික ද්‍රව්‍යයකි. මෙම ක‍්‍රමවේදය උපයෝගී කර ගන්නේ හරක් මස් සඳහා පමණක් නොවේ. කුකුල් මස්වලද ආහාරයට සුදුසු මස් කොටස් ඉවත් කොට මේදය, හම, වෙනත් අභ්‍යන්තර කොටස් එනම් වකුගඩුව අක්මාව වැනි ඉවත් කරන දේවල් ඇමෝනියම් හයිඩො‍්‍රක්සයිඞ් දියරයෙන් සෝදා නැවතත් මතු කී විදියට යන්ත‍්‍රානුසාරයෙන් අඹරා ශ්‍රී ලංකාවේ ළමුන් බොහෝ දෙනා හරක් මස් නොකන හෙයින් ඔවුන් වඩාත්ම පි‍්‍රය කරන ක්ෂනික ආහාරය වන ”චිකන් නට්” සාදනු ලැබේ.
    ජෙම් ඔලිවර් විසින් කරන ලද මේ හෙළි කිරීම ප‍්‍රථමයෙන් එක හෙළාම ප‍්‍රතික්ෂේප කල මැක් ඩොනල්ඞ් සමාගම පසුව එම සමාගමට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි කන්දරාව දැක තම ප‍්‍රති විරෝධය හකුලා ගත්තේ අපේ රටේ මෙන් වෙනත් ක‍්‍රමවේදයකින් එනම් අල්ලසකින් හෝ තුටු ප`ඩුරකින් හෝ මෙකී ජම් ඔලිවර් මිලදීගත නොහැකි වූ නිසාය. අවසානයේදී ජෙම් ඔලිවර් නඩු මගට බැසීමට සූදානම් වනවිට මැක්ඩොනල්ඞ් ආයතනය මෙම වරද පිළිගෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඞ් දියරය මස් සේදීමට ද්‍රව්‍ය පාවිච්චි නොකරන බවට ප‍්‍රකාශයක් කළේය. මෙම ප‍්‍රකාශනයට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මොනතරම් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේද යතහොත් ”බර්ගර් කිං”, “ටැකෝ බෙල්” වැනි ආයතනද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඞ් රසායනික ද්‍රව්‍ය වලින් තමන් මස් නොසෝදන බවට විශාල දැන්වීම් මගින් ප‍්‍රසිද්ධියට පත් කළේය.
    එහෙත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඞ් දියරය පාවිච්චි නොකල ද අපි ඉතා ගිජුව ගිල දමන්නේද අපේ දරුවන්ට ගිල දමන්නට සලස්වන්නෙද මිනිස් ආහාරයට නුසුදුසු මාංශ බව අපි සිතාගත යුතුය. බර්ගර් යුද්ධයෙන් ජෙම් ඔලිවර් ලබාගත් ජයග‍්‍රහනය අප කාගෙත් දෑස් පෑදවිය යුතුය. තවත් ජයගත යුතු ආහාර යුද්ධ රාශියක් ලංකාවේද ඇත.
    ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය
    සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න.
    බර්ගර් යුද්ධය
    ඇමරිකන් අධිරාජ්‍යවාදී මැක්ඩොනල්ඩ්ට බයේ ඊනියා ජාතික පුවත්පත් විසින් පළ කිරීම ප්‍රතික්ෂේප කළ ආන්දෝලනාත්මක ලිපිය
    ජේ. ආර්. විසින් ආරම්භ කරපු ධනවාදී මාවතෙන් සීඝ්‍රයෙන් ආශ්චර්ය කරා ඇදී යන මේ ගමනේ විශා අඩුවක් වී තිබුණේ අධිවේගී මාර්ග, අහසේ ගෑවෙන ගොඩනැගිලිය. මේ අතරට තවත් විශාල අඩුවක් විය. එනම් ඇමරිකාවේ විධියට ක්ෂනික ආහාර සපයන මැක් ඩොනල්ඩ්, ෆීසා හට්, කේ.එෆ්.සී. වැනි ආපනශාලා නොමැති වීමය. මෙවැනි බහුජාති සමාගම්වල ශාඛා අපේ රටේ ස්ථාපිත නොකළ හොත් ආශ්චර්ය අපට අහිමි වන බව බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ථික ඝාතකයන් මෙන්ම ආර්ථික ජීවකයන් පෙන්වා දුන්හ. මැක් ඩොනල්ඩ් සමාගමේ සහතිකය ලත් ශාඛාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටුවීමෙන් මෙම බාධක බොහෝ දුරට ඉවත් කර ගැනීමට හැකිවිය. ඇමරිකාවේ මෙවැනි ආහාර වෙළෙන්දගේ ප්‍රධානතම පාරිභෝගිකයා පහල මැද පන්තිය හා දුප්පතුන්ය. ලංකාවේ නම් මෙවැනි ආපන ශාලාවකින් ආහාර ගත හැක්කේ ඉහළ මැද පන්තිය හා සුපිරි පන්තියටය. අතිශයින් තරබාරු වූ ද කල්ලන් විශාල බැලුමක් සේ ඉදිමුන උදරයක් හා පස්සක් ඇති කලු ගැහැණුන්ද ඇමරිකාවේ සුලභ දර්ශනයකි. මොවුන් සියලු දෙනාම අතිශයින් තරබාරු වන අතර මෙය රෝගයක් බවද සොයාගෙන ඇත. මෙහිදී ක්ෂනික ආහාර පරිභෝජනය හා රෝගී ස්ථූල භාවය අතර ඉතා සමීප සම්බන්දයක් තිබෙන බව ඔප්පු වී හමාරය. අද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රෝගයක් වනුයේ ස්ථූල භාවයයි. එම රෝගී තත්වයට ප්‍රධානතම හේතු වශයෙන් ක්ෂනික ආහාර බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයි.
    අද “බර්ගර්” නිපදවන ආයතන විශාල සංඛ්‍යාවක් ඇමරිකාවේ ඇත. එලෙසම මේ ස්ථානවලට කියන්නේ “ෆාස්ට් පුඩ්” මධ්‍යස්ථාන කියාය. මෙම ආහාර ගැනීමෙන් අනිසි විපාක ගැන එනම් ශරීරය මනා පාලනයක් නොහැතිව මහත්වීම නිසා ඇතිවන රෝගාබාධ ගැනද දිනපතා එරට වෙසෙන විද්වත්තු පෙන්වා දෙති. එහෙත් මෙම ආයතන ඩොලර් කෝටි ගානක් වෙළඳ ප්‍රචාරනයක් සඳහා වියදම් කර විද්වතුන්ගේ හඬ යටපත් කරයි. ඔවුනගේ වෙළඳ දැන්වීම් වල ඉලක්කය ළදරුවන් හා ළමුන් වේ. ඔවුන්ගේ මනස “බර්ගර් ෆාස්ට් පුඩ්” මනසක් වේ. ප්‍රීතිය හා විනෝදය ඔවුන්ට ලැබෙන්නේද තම පවුල හා දරුවන් සමඟ ගොස් මෙවැනි ආහාර පරිභෝජනයට ගැනීමෙනි.
    බොහෝ ඇමරිකානුවෝ ලංකාවේ අපි මෙන් නොව ඉතා අඩුවෙන් ලුණු සහ සීනි පාවිච්චියක් කරන ජාතියක් වේ. මෙය බටහිර ලෝකයටම පොදු ප්‍රවනතාවකි. සුපිරි වෙළඳ සැලකින් ආහාර ද්‍රව්‍යයක් මිලදී ගන්නා විට ඔවුන් ඉතා ප්‍රවේශමෙන් එහි අලවා ඇති ලේබලය කියවති. ඒ ආහාරවල අනවශ්‍ය ලෙස සීනි හෝ ලුණු ඇත්නම් ඒවා පරිභෝජනයට නොගනිති. ශ්‍රී ලාංකිකයන් බටහිර රටකට ගිය හොත් කලක් යනතුරු එම රටේ ආහාර වල කිසිම රසයක් නැති බව දැනේ. එම ආපන ශාලාවක තමට අවශ්‍ය ප්‍රමාණයේ ලුණු දැමීමට ලුණු බඳුන් තබන මුදු එම ලුණුවලද ලවන ගතියද සීනි වල පැණි රස ගතියද ඉතා අඩු බව දැනේ. මෙවැනි ලුණු හා සීනි සම්බන්ධයෙන් බොහෝ බටහිර ජනතාවට ඇති මානසිකත්වය සියලු බටහිර සුදු මිනිසුන් වෙසෙන රටවලට පොදුය. එහෙත් මෙම මතු කී ක්ෂනික ආහාර (ෆාස්ට් පුඩ්) නිපදවන මාංශ බර්ගර් ආහාර වේලක අපි කෑමට ගන්නා තරම් ලුණු ඇති අතර ඒ සමඟ සපයන ඕනෑම පැණිබීම ජාතියක ඉතා ඉහළ සීනි ප්‍රමාණයක් ඇත. සියලු දෙනාම අධික ලවන සහ සීනි ප්‍රමාණයක් ඇති මෙම ආහාර වළඳන්නේ ඉතාම ගිජු ලෙසය. ඔවුන් මත්පැනට ගිජු වූ සුරා සොඬුන් ලෙස ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මත්ද්‍රව්‍ය ලෝලීන් ලෙස ද මුළු පවුලම බර්ගර් ලෝලියන් වේ. කුඩා දරුවා නිවසේ කෑමට අරුචියක් දක්වතත් මෙම ක්ෂනික ආහාර බඩ පිරෙන්න කෑමට මහත් අභිරුචියක් දක්වයි.
    ලංකාවේද මෙම ක්ෂනික ආහාර මධ්‍යස්ථානයක් මීට අවුරුදු කිහිපයකට පෙර ආරම්භ කලද එවකට එම ආහාරවල ඇති මිළ ගණන් හා සාමාන්‍ය ආහාර වේලකට වඩා අධික හෙයින් මෙම ව්‍යාපාරය සාර්ථක නොවේ යැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් අද මෙවැනි බර්ගර් නිපදවන ක්ෂනික ආහාර මධ්‍යස්ථාන කොළඹ පුරාම ඇත. ඒවායේ වැඩිපුරම ආහාර ගන්නේ ළමුන් සමග එන දෙමාපියන්ය. අද සියලුම ව්‍යාපාරයන් අතිශයින් ලාභ ලබන බවට එම ආපන ශාලාවල් පිරී ඉතිරී යෑමෙන් හිතා ගත හැක. මෙය ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ව්‍යාප්ත වන ප්‍රධානතම ව්‍යාපාරයක් බව ඔප්පු කර ඇත.
    මාවෝ සේතුන් රජයන සමයේ චීන ජාතිකයෝ කඩවසම් උසට සරිලන මහත ඇති මනා සිරුරක් ඇති එහෙත් වඩා උස නැති ජාතියක් විය. එහෙත් චීනයේ අද ප්‍රධාන නගරවල 20% කට අධික ජනතාවක් ස්ථූල රෝගයෙන් පෙළෙන බවත් මීට වඩා ප්‍රධාන හේතුව බර්ගර් ඇතුලු ක්ෂනික ආහාර බව සමීක්ෂණ වලින් හෙළි වී ඇත. ප්‍රංශ සූප ශාස්ත්‍රය හා ආහාර අද ලෝකයේ ඇති උසස්ම සූපවේදී කලාව බව බටහිර මතයයි. ඊට පසු ලෝකයේ බොහෝ දෙනා ඇලුම් කරන සූප ශාස්ත්‍රය ඇත්තේ චීනයේ බවද බොහෝ දෙනා පිළිගනිති. ලංකාවේ ද චීන අවන්හලක් සොයා ගත නොහැකි නගරයක් නැතිවූද චීන ජාතිකයින්ද තමන් සතු ප්‍රනීත ආහාර සම්ප්‍රදාය වෙනස් කොට බර්ගර් කෑමට පුරුදු වී ඇති අතර මෙලෛස ඉතා සුලු කලකදී ආහාර මානසිකත්වය වෙනස් කිරීමට මැක් ඩොනල්ඩ් ඇතුලු අනිකුත් ක්ෂනික ආහාර නිපදවන ඇමරිකානු වෙළඳ ව්‍යාපාරය සංකීර්ණ වලට හැකිවී තිබේ.
    ලෝකයේ තිබෙන විශාලතම හා ධනවත්ම ක්ෂනික ආහාර (ෆාස්ට් පුඩ්) ආයතනය වන මැක් ඩොනල්ඩ් මහා බහු ජාතික ව්‍යාපාරයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වනු බව ශ්‍රී ලාංකිකයන් හිතනු ඇත. එහෙත් තනි පුද්ගලයෙකුට මෙවැනි මහා පරිමාන බහු ජාතික ව්‍යාපාරවලට එරෙහිව යුද වැදීම ලංකාවේ නම් සියදිවි නසා ගැනීමට සමාන වන හෙයිනි. අද අප රටට ආනයන කරන කෘමිනාශක හා පොහොරවල ආසනික් වැනි විෂ ඇති බවත් ඒවා හේතු කොට ගෙන ජනතාව වකුගඩු රෝගයෙන් මිය යන බවත් සමහර විද්වතුන් වසර ගණනාවක් තිස්සේ කියන කතාවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ කරමින් සිටී. අනුරාධපුර ප්‍රදේශයෙන් හට ගත්ත මේ ව්‍යසනය දැන් මාගම් පත්තුව දක්වා විහිදී ඇත. මෙයින් මියැදෙන බහුතරය සිංහල බෞද්ධයන්ය. එහෙත් සිංහල බෞද්ධ සේනාවක් හරක් මැරීමට විරුද්ධව ගිනි තබා ගන්නා මුත් බහු ජාතික සමාගම් අපට ආසනික් වස කැවීම් සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටී. හරකාගේ ප්‍රාණය සිංහල බෞද්ධයාගේ ප්‍රාණයට වඩා අගේ දැයි ප්‍රශ්න කල යුතුව ඇත. අහිසක ගොවියන්ටද ඔවුනගේ දරුවන්ටද වැලදිය හැකි භයානකම රෝගයක් වන වකුගඩු රෝගයෙන් සිය ගණන් මිය යනු අපට පෙනේ. අපි නිශ්ශබ්දය. අප්‍රිකාවේ ඒඩ්ස් රා්ගයෙන් ගම් පිටින් මිනිසුන් මියගිය ද එයට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන පෙති අඩුවට ලබාගෙන විශාල ගණනාවකට විකිණීම අප්‍රිකානු දේශපාලඥයින්ගේ ප්‍රධානතම ව්‍යාපාරය වී තිබේ. අයථා ලෙස ලබා ගන්නා ලාභය අප්‍රිකානු දේශපාලඥයන් තම වැසියාගේ ජීවිතය ඔවුනට නොවටී.
    එහෙත් ලෝකයේ සියලුම සාරධර්ම මුදලට යටවී තිබෙන යුගයක අපිට දැන් උගන්වන පරිදි අපේ පරම හතුරා වන ඇමරිකා එක්සත් ජනපදය යුක්තිය ධර්මය විසදෙන්නේ මීට වෙනස් ආකරයකිනි. මෙම දැවැන්ත ක්ෂනික ආහාර නිපදවන මැක් ඩොනල්ඩ් සමාගමේ බීෆ් බර්ගර් ආහාරයේ කොටස් දෙකින් සමන්විතය. එක් කොටසක් පිටිවලින් සාදන ලද බනිසයක් වන අතර එහි මැද ඇති හරක් මස් වලින් සමන්විත මස් පෙත්තක් ඇත. මෙම බර්ගර් විරුද්ධව යුද වැදුනේ බ්‍රිතාන්‍ය සූප වේදියෙකු වූ ජෙම් ඔලිවර් මහතාය. ඔහුගේ යුද ප්‍රකාශයෙන් කියා සිටියේ මෙම හරක් මස් පෙත්තට මැක් ඩොනල්ට් සමාගම යොදා ගන්නේද හොඳ හරක් මස් කපා ඉවත් කර ගත්තාට පසු ඉතිරි වන මිනිස් ආහාරයට නුසුදුසු මාංශ කොටස් බවය. සාමාන්‍ය ගෝ ඝාතකයා හරකා මස් කොට එහි වඩාත් මිළට විකිණිය හැකි මස් වෙන්කොට ඒවා විකුණන අතර මෙම ඉතිරිවන කොටස් වන හම් කෑලි, තෙල් කෑලි, අක්මාව හා අනිකුත් අවයවයන් වෙන් කොට ඒවා බල්ලන්ගේ ආහාර සඳහා විකුණනු ලබයි.
    මෙම මස් කෑලි ඉවත් කරන කොටස් වල අධික ලෙස ශරීරයට අහිතකර බැක්ටීරියා ප්‍රජනනය වේ. සාමාන්‍ය වශයෙන් මෙම මස් කැබලි මිනිස් ආහාරයට කොහෙත්ම නුසුදුසු බව ජෙම් ඔලිවර් මහතා පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ බීෆ් බර්ගර් මැද තිබෙන මස් පෙත්ත සාදා ඇත්තේ ඉවත් කරන මිනිස් ආහාරයට නුසුදුසු මේ මස් වලින් බවය. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම මැක් ඩොනල්ඩ් ආයතනය මෙම මිනිස් ආහාරයට නුසුදුසු ලෙස සලකා ඉවත් කරන ලද මාංශ කැබලි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරයෙන් සෝදා නැවත වරක් මෙම මාංශ කොටස් යන්ත්‍රයකට ඔබා අඹරා එම යන්ත්‍රයෙන් පිටවෙන මස් නැවත වරක් අනා කුඩා කවාකාර පෙත්තක අකාරයට වෙන්කොට බර්ගර් බනිසයේ මැදට දමනු ලබන බවයි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික දියරය කිසිසේත්ම මිනිස් ආහාරයට නුසුදුසු විෂ රසායනික ද්‍රව්‍යයකි. මෙම ක්‍රමවේදය උපයෝගී කර ගන්නේ හරක් මස් සඳහා පමණක් නොවේ. කුකුල් මස්වලද ආහාරයට සුදුසු මස් කොටස් ඉවත් කොට මේදය, හම, වෙනත් අභ්‍යන්තර කොටස් එනම් වකුගඩුව අක්මාව වැනි ඉවත් කරන දේවල් ඇමෝනියම් හයිඩෝ‍රක්සයිඩ් දියරයෙන් සෝදා නැවතත් මතු කී විදියට යන්ත්‍රානුසාරයෙන් අඹරා ශ්‍රී ලංකාවේ ළමුන් බොහෝ දෙනා හරක් මස් නොකන හෙයින් ඔවුන් වඩාත්ම ප්‍රිය කරන ක්ෂනික ආහාරය වන “චිකන් නට්” සාදනු ලැබේ.
    ජෙම් ඔලිවර් විසින් කරන ලද මේ හෙළි කිරීම ප්‍රථමයෙන් එක හෙළාම ප්‍රතික්ෂේප කල මැක් ඩොනල්ඩ් සමාගම පසුව එම සමාගමට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි කන්දරාව දැක තම ප්‍රති විරෝධය හකුලා ගත්තේ අපේ රටේ මෙන් වෙනත් ක්‍රමවේදයකින් එනම් අල්ලසකින් හෝ තුටු පඬුරකින් හෝ මෙකී ජම් ඔලිවර් මිලදීගත නොහැකි වූ නිසාය. අවසානයේදී ජෙම් ඔලිවර් නඩු මගට බැසීමට සූදානම් වනවිට මැක්ඩොනල්ඩ් ආයතනය මෙම වරද පිළිගෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරය මස් සේදීමට ද්‍රව්‍ය පාවිච්චි නොකරන බවට ප්‍රකාශයක් කළේය. මෙම ප්‍රකාශනයට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මොනතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේද යතහොත් “බර්ගර් කිං ටැකෝ බෙල්” වැනි ආයතනද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික ද්‍රව්‍ය වලින් තමන් මස් නොසෝදන බවට විශාල දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත් කළේය. එහෙත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරය පාවිච්චි නොකල ද අපි ඉතා ගිජුව ගිල දමන්නේද අපේ දරුවන්ට ගිල දමන්නට සලස්වන්නෙද මිනිස් ආහාරයට නුසුදුසු මාංශ බව අපි සිතාගත යුතුය. බර්ගර් යුද්ධයෙන් ජෙම් ඔලිවර් ලබාගත් ජයග්‍රහනය අප කාගෙත් දෑස් පෑදවිය යුතුය. තවත් ජයගත යුතු ආහාර යුද්ධ රාශියක් ලංකාවේද ඇත.
    ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය

    http://www.samabima.com
     
    කොහොමත් ඕවා වැඩිය කන්න හොඳ දේවල් නෙවෙයි, එත් මෙතන ලිපිය ලියපු කෙනා නියොජනය කරන පාර්ශවය සහ එයාලගේ පසුගිය ක්‍රියාකරකම් දිහා බැළුවාම මේක ලියලා තියෙන්නේ සද් භාවයෙන්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා:nerd::nerd:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    YIQI7+0QEvNAzkmFCMB1YxTRccadVoGEOKhkIJWgwh1NQgiotsMMnPmGL4oxEgQfhiy3CNBEtBIAL0TDQhTBhQChkhwaUUAYp9SpAvkNFwxeXsoNIPnGAOSjjJQWhRAWcCLQKtECBxRlehvJkEFt8ohNQtEh9SJCGPJQBCuLqgOc0UAVAaMwYNNgX42QAs+Qog4n7M8gqIsAGaUxDMNfL4jRO0bAdyOZBVXCYIsgVkVMgqSqEqUAIWlAFCxnjL8cgRQsqgAKndYBiysFEBUJokGB0wAtLwsQCWkDDaXSCBEMj1zGgUAESdIKREAmMH4KlhTQcYi41kWU0POglPGHyFKA8iDHmMAelBCYPaWCkTW4py2B0gkq4DItA9CZIhchkZQM5hki0Sc5ymvOc6EynOtfJzna6853wjKc8PxIQADs=
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පිස්සු පුසා;16350347 said:

    :) 100%