මම කියන්නේ පෝලන්ත වැසියන්ට ජර්මන් ආක්‍රමණයට මුහුණ දෙන්න වුනා දෙවන ලෝක යුද්ධයෙහිදී. පළමු ලෝක යුද්ධයේදී පෝලන්තය කියලා රටක් තිබුණේ නැති වුණාට සටන් වැඩිපූර සිදුවුණේ දැන් පෝලන්තය ට අයිති භූමිය තුළයි. දැන් රුසියාවෙන් එල්ලවන බලපෑම නිසා තවත් ලෝක යුද්ධයක් පෝලන්තය තුළ ආරම්භ වීමට අවස්ථාවක් තියෙනවා.