තෙරුමක් නැහැ නෙ බන් එහෙම ජීවත් වෙලා. අපෙ පැත්තෙත් ඉන්නවා පිට රට ටුවර් යනවා ,වාහන දෙකක තීනවා හැබැයි රෑට කන්නෙ සම්බොල තෙල් දාලා බත් එක්ක.
ඔන්න ඕකයි ආශික් ලන්තෙ තත්වෙ.
ලක්ෂ 10 ක් වියදම් කරලා වෙඩිමක් ගන්නවා ජිවිතෙ ඉතුරු ටික ණය වෙවි ඉන්නවා.
ස්ට්‍රෙස් එකෙන් ,ප්‍රෙෂර් එකෙන් ,ඩිප්‍රෙෂන් එකෙන් ජීවත් වෙන...