පිරිමින්ට Wax කරන්න ඇඟම

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    Body Hair wax කරන්න උඹලා මේ Wax එක පාවිච්චි කරලා තියෙනවද බන් ? Arm / Leg / Chest wax කරන්න :oo:

    එහෙම නැත්නම් උඹලා පාවිච්චි කරන Body Hair wax කරන්න දේවල් / Product ටිකක් කියන් පලයන්කෝ ?

    Razer එකකින් Legs / Arm / Chest trim කරන එක අවුල්ද ? ( Experts, Please help :( )

    :(
     
    • Haha
    Reactions: Bitter Truth

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Body Hair wax කරන්න උඹලා මේ Wax එක පාවිච්චි කරලා තියෙනවද බන් ? Arm / Leg / Chest wax කරන්න :oo:

    එහෙම නැත්නම් උඹලා පාවිච්චි කරන Body Hair wax කරන්න දේවල් / Product ටිකක් කියන් පලයන්කෝ ?

    Razer එකකින් Legs / Arm / Chest trim කරන එක අවුල්ද ? ( Experts, Please help :( )

    :(
    Owa ridenawa bn , owa yin karama hden hil walata germ yanawane bn moko ekt karanne
     
    • Like
    Reactions: Mr.Wijay

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    Owa ridenawa bn , owa yin karama hden hil walata germ yanawane bn moko ekt karanne
    හැබැයි Trim කරද්දි කටු කටු ඇනෙන seen එක තියෙනවා නේද බන්.. Rough ගතියක් තියෙනවා නේද shave කරද්දී !! Wax නේද හුඟක් අය කරන්නේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,939
    113
    Colombo
    Rainbow You Are Gay GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    උබ යුරෝපේ රටක නේද ඉන්නේ..laser hair removal එකක් කරපන්කෝ... :D

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Body Hair wax කරන්න උඹලා මේ Wax එක පාවිච්චි කරලා තියෙනවද බන් ? Arm / Leg / Chest wax කරන්න :oo:

    එහෙම නැත්නම් උඹලා පාවිච්චි කරන Body Hair wax කරන්න දේවල් / Product ටිකක් කියන් පලයන්කෝ ?

    Razer එකකින් Legs / Arm / Chest trim කරන එක අවුල්ද ? ( Experts, Please help :( )

    :(
    Fuke mawil baganna wage hadanne...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    bump
    පිටේ මයිල් බාගන්න විදියක් කියපන් මටත්.

    කෙස් වගේ ගන නම් රේසරෙන් ගාන්න එපා විනාසයි
    ------ Post added on Jun 26, 2024 at 7:47 PM
     
    • Sad
    Reactions: sahan50