දැන් මහින්ද රාජපක්ෂ රට ගෙනයන්නේ වැරදි මාවතක. ණයෙන් යැපෙන ආර්ථිකයක්, දේශීය නිෂ්පාදිතය පරිබෝජනයට සාපේක්ෂව ඉහල ගිහිල්ල නැහැ, ආදායම් විෂමතාවය වැඩිවීම, අධ්‍යාපනයේ කඩාවැටීම, වංචාව දුෂණය, අධිකරණයේ ස්වාධිපත්‍ය බිඳවැටීම, ප්‍රමුඛතා ලැයිස්තුවක් නැතුව ඔහේ පෞද්ගලික වාසි උදෙසා ආයෝජන කිරීම ආදී කරුණු නිසා මං...