එලකිරි අනාවැකියක්
මටත් කියන්න පුලුවන් එලකිරි අනාවැකියක්. ජනතා පරමාධිපත්‍ය නැවත වරක් සනාථකරමින් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වන වරටත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ධූරයට පත්වෙනව. මේක වලක්වන්න දත කෑ, එජාප සදා පරාජිත අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා බංකොලොත් වෛරී දේශපාලනයක නිරත අනුරකුමාර දිසානායක හා සරත් පොන්සේකා පස්චාත් මැතිවරණ සමාලෝචනයක් කරනව මෙන්න මෙහෙම:
මේක දූෂිත මැතිවරණයක්. මේ ප්‍රතිඵලේ පිළිගන්න බෑ. මහින්ද රාජපක්ෂට 3න් වෙනිපාර ඉල්ලන්න ව්‍යවස්ථාවෙන් බලයක් නෑ. රාජ්‍ය දේපල හා රාජ්‍ය නිළධාරීන් නීති විරෝධී ලෙස මෙම මැතිවරණෙදි භාවිතා කලා. ජනතාව මැර බලයෙන් මර්ධනය කළ, කොම්පුටර් ජිල්මාට් ගහල විකෘත්ති කරපු ඉතා දූෂිත මැතිවරණයක්. මෙම ප්‍රතිඵලයෙන් ජනතාවගේ සැබෑ මතය පිළිඹිඹුවෙන්නෙ නෑ. ජනතාව මෙම ඒකාධිපති වියරුවට එරෙහිව විරෝධය දැක්විය යුතුයි.
කියල පරාජිත තැටිය වාදනය කරනව කියල මට ටක්කෙටම කිව්වැහැකි..

Last edited: