මම මේ ටිකත් කියන්නම්.
ඔය හොහෝවා / ඉවැන්ජලිකල් කියන්නෙ මුස්ලිම් අන්තවාදයටත් වඩා දරුනු දෙයක්.
මොක්ද මුස්ලිම් උන් බෝවෙන්නෙ පරම්පරාවෙන්, ඉදලා හිටලා තමයි අපේ කෙල්ලෙක් උස්සන්නෙ,
ඒත් මුන් එහෙම නෙමෙයි, පවුල් පිටින්, ගම් පිටින් එක පාර යක්ශාඅගමකට හරව ගන්නවා,
මේ අයගේ ප්රදානම ටාගට් එක දෙමල මිනිස්සු, මොකද මචො, දැන් හින්දු අයට ලංකාවෙ හරියට නායකයෙක් නැ, කෝවිල් වල පූසාරිලා නැ,
ඒ නිසා මුන් කිහිල්ලෙ බයිබලේ ගහගෙන යනවා ලයින් කාමර ගානෙ, උන් නම් නිකම්ම අහුවෙනවා ඉතින්, මොකද මුන් මුන්ව හදුන්වන්නෙ "මහිමය" පෙන්නන්න එන අය කියලා. ඒ කියන්නෙ උන්ට කරන්න බැඩිදෙයක් නැ, අන්ද අයට ඇස් පෙන්නන්නවා, පිලිකා සුව කරනවා, අනං මනං ලොකූ ටෝක්ස් ගොඩයි,
ඒ අස්සෙ එක පව්ලකාට් රුපියල් 1000 ක විතර පොත් පත් වගේ දෙවල් දෙනවා.
ඉතින් මේවට අර දුප්පත් දෙමල මිනිස්සු හොදට අහුවෙලා පවුල් පිටින් උන්ගෙ මඩු වලට යනවා.
ඒ දෙමල මිනිස්සුන්ට 1000 ක් හම්බ උනාට උන්ගෙ යන අයට හොද ගනන් හම්බ වෙනවා, යන පාස්ටර්ලට වෙනම, ඉට උඩ ලෙවල් එකේ උන්ට තව ගානක්,
සිංහල මිනිස්සුන්ට කතාව වෙනස්. සිංහල මිනිහෙක් හම්බ උනාම..
[*] මුලින්ම කියන්නෙ අපි Buddha ට ගරු කරනවා එයා උතුම් මනුශ්ෂයෙක් කියලා, බුද්ධ දර්මය අදහන ගමන් යොහෝවා දෙවියන් ගෙන් ආශිර්වාදය ගන්න කිසිම ප්රශ්නයක් නැ කියලා
[*] ඉට පස්සෙ උන්ගෙ බයිලා ටික උගන්නන්නවා, යොහෝවා ලෝකෙ මවපු හැටි එක්ක හෙන ආතල් ටිකක් දෙනවා.
[*] ඊට පස්සෙ කියනවා යොහෝවා තමයි මැවුම් කාරයා බුදු හාමුදුරොවො ව මවලා එව්වෙ යොහෝවා කියලා (යොහෝවගෙ අම්#ට)
[*] ඉට පස්සෙ උන්ගෙ මඩු වලට එන්න කියනවා Pray කරන්න කියලා, එන්න කියලා හෙන දේශනා දෙන්නෙ, අපි කොච්චර ප්රශ්න තිබ්බත් සතුටින් ඉන්න එකෙක් උනත්, උන් අපේ පවුල් ප්රශ්න, සල්ලි ප්රශ්න, නය ප්රශ්න, ලීසිං, ගෙවල් දොරවල්, ලෙඩ රෝග ඔක්කොම මතක් වෙන්න දේශනා දෙනවා.
කෙලින්ම මයින්ඩ් හැක් කරනවා කිව්වොත් නිවැරදියි, ඉට පස්සෙ කියනවා ඒවා විසදගන්න ඕන නම් හැම දාම එන්න කියලා.
ඊට පස්සෙ අපි කරපු වැරදි මතක් කරවනවා, මේ වැරදි, ප්රශ්න කියන්නෙ ලෝකෙ ඉන්නෙ හැම එකාටම පොදු ඒවා තමයි මුන් කතා කරන්නෙ, ඒත් මුන්ගෙ ටෝක් වලින් අපිට හිතෙන්නෙ මේ ලෝකෙන්ම අපිට විතරයි මේ දුක කියලා.
ඉතින් ඔහොම ටෝක් කරලා මානසිකව වට්ටනවා උන්ගෙ මඩු වල, ඊට පස්සෙ ඔක්කොටම එන්න කියනවා පෝලිමෙ ප්රේරේ කරන්න,
ඉතින් හරක් වගේ ඔක්කොම යනවා, ඒ යනකොටම උබලව එතනට එක්කන් ගිය කෙනා එතන ඉදන් පේරේ කරන එකාට ඔක්කොම කියනවා උබලා ගැන. (අද කාලෙ දේවාල වල සීන් එකම තමයි)
ඊට පස්සෙ ඌ ඇහින් දැක්කා වගේ අහනවා ඔයාගෙ බිස්නස් අව්ල් උනා නේදා? ඔයාට ඔපරේශන් එකක් කරා නේද ? ගෙදර ප්රශ්න නෙද ? ලමයි ඉගන ගන්නෙ නැ නේද වගේ දේවල්, කලින් හදපු මානසිකත්වයත් එක්ක මෙහෙම ඇහුවම දෙය්යො අහුවා වගේ තමයි ඉතින්. ඊට පස්සෙ ආයෙ පොඩ්ඩක් Pray කරනවා.
ඊට පස්සෙ කියනවා, ඔයාට හොද අනාගතයක් තියෙනවා, ඔය ප්රශ්න ඔක්කොම ඔයාට එන්නෙ ඔයා වැරදි පාරක යන නිසා, ඔයාව දෙවියන් වහන්සේ තමයි මෙතනට එව්වෙ කියලා මට දැන් දෙවියන් වහන්සේ කිව්වා, ඔයාට හොද ආලෝකයක් තියෙනවා, ඉස්සරහටත් මෙහෙ එන්න, ඔය සේරම හරියයි කියලා කියනවා.
මොලේ තියෙන එකක් නම් අයේ යන්නෙ නැ, ඒත් ගොඩක් හරක් ආයෙ යනවා. අපිට වෙනදත් ප්රශ්න එනවා ඒවා විසදෙනවා, ඒත් මුන්ගෙ ටෝක් ඇහුවම අපිට හිතෙන්නෙ අපිට ප්රශ්න ආවෙ එදා මඩුවට ගියේ නති නිසා, ප්රශ්න හරි ගියේ මඩුවට ගිය නිසා කියලා.
අපිට පොඩි ලෙඩක් තිබ්බත් උන් කියන්නෙ හෙට අනිද්දා මැරෙන්න ඉන්නවා කියලා, අම්බානක මානසිකව වට්ටනවා, ඉට පස්සෙ අපි මොන යම් හරි ක්රමයකින් ලෙඩේ හොද කරගත්තම යොහෝවා නිසා ලෙඩේ හොද උනා කියලා හිතට කාවද්දනවා,
ඉට පස්සෙ අන්තිමට කියන්නෙ ඔයාගෙ ලෙඩේ හොද කරේ යොහෝවා, ඔයගේ ප්රශ්න වලට විසදුම යොහෝවා, ඒ නිසා ඔයා බැප්ටයිස් වෙන්න ඕන, මේ දවසෙ තියෙනවා එන්න, ඔයා බැප්ටයිස් උන එක අපි කාටවත් කියන්නෙ නැ රහසක් විතරයි, එ නිසා බය වෙන්න එපා. කියලා. ඔයා සාමන්ය විදියටම පෝයට පන්සල් යන්න කියලා තමයි කියන්නෙ,
ඒත් පෝය දවසට පන්සල් යන්න දෙන්නෙ නැ යාක්ච්ය මෙහෙයක් තියෙනවා කියලා මඩුවට එන්න කියනවා, ඔහොම කරලා කොහොම හරි මඩුවෙම තියගන්නවා,
ඉට පස්සෙ ඉතින් ආත්මයක් නැ, උන් ඊලගට කරන්නෙ පව්ලෙ උන් ඔක්කොම ගෙන්න ගන්න හදනවා, අම්මගෙ අසනීපෙ හොද කරන්නම් , මල්ලිගෙ ඉගෙනීමෙ වැඩ වැඩි කරන්නම් කියලා. හදිස්සියේ හරි අම්මලා ආවෙ නැත්නම් උබලව පවුලෙන් ගලවලා ගන්නවා උන් ලගට. පව්ලෙ උන් එපා කරවනවා.
ඊට පස්සෙ එතනින් එහාට ගැලවීමක් නැ.... කෙලින්ම අපායෙ තමයි, අපායට යන්නකලිනුත් යොහෝවා / ඉවැන්ජලිකල් නිකායවල් කියන්නෙ මිහිපිට අපායවල්.
හින්දු, බෞද්ද අයට විතරක් නෙමෙයි, මේක දැන් ක්රිස්තියන්, කතෝලික අයටත් වදයක් වෙලා. උන්ව පවා මේ විදියට උන්ගෙ ආගමන් ගලවලා මේ යක්ශ ආගමට ගන්නවා,
අනිත් එක මේ පිරමීඩ ක්රමය කරන අයගෙ ලොකුම පුටු අපි හිතන්නෙ වත් නැති පොරවල්, මේකත් කුඩු බිස්නස් එකක් වගේ, උබලා ඕකට ගිහින් බැප්ටිස්ට් උනාම උන් පොටෝ එක්ක උබලගෙ විස්තර යවනවා පිට රට, ඉට පස්සෙ දවසෙම ලක්ශ ගානක චෙක් එකක් එනවා,
මම දන්න බැන්ක් ඩිරෙක්ටස්ලා, ලොකු කම්පැනි තියෙන අය, දේශපාලකයො ඉන්නවා මේ ජාවාරම ලංකාවෙ හැන්ඩල් කරන.
අනිත් දේ තමයි මේවට සුව කරන්න වෙලාවකට එක එක්කෙනා එනවා, මට පිලිකාවක් තියෙනවා කියාගෙන, ඒ එන්නෙත් උන්ගෙම උන්, එක මඩුවක පිලිකාව හැදෙන එකා අනිත් මඩුවෙ ප්රදාන පාස්ටර්,
සමහර වෙලාවට ඉන්දියාවෙන් ආවා, ඇමරිකාවෙන් ආවා කිය කිය පාස්ටර්ලා එනවා, උන්ට translator කෙනෙක් එක්ක එන්නෙ, ඒත් උන් මඩුවෙ පස්සට ගියාම කෝල් ගන්නෙ සිංහලෙන්, ඒ කියන්නෙ තනිකරම බොරුව.
කොහෙන් ගියත් මුන් කියන්නෙ එකම දෙයයි,
හොද දෙයක් උනොත් "දෙවියන් වහන්සේට ස්තුති කරන්න / God is working in you thanks Him," කියනවා,
නරක දෙයක් උනොත් "යක්ෂයා ඔයාට භාදා කරනවා, යොහෝවා සිහි කරන්න / Satan is attacking you, pray" කියනවා.
ඒත් වෙන්නෙ වෙනද වෙන ස්වභාවික විදියටම තමයි, ඒත් අපේ හිත් අන්දනාවා අම්බානෙක.