1. yasas bandara

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    දේශපාලනය ගැන comment කරල තියෙන්නෙ කලාතුරකින්. නමුත් නාමල්ගේ හොර PhD එක, නුසුදුසු දේශපාලන පත්වීම්, වෘත්තීය සමිති සාකුවට දා ගැනීම ආදිය ගැන කීප අවස්ථාවකම කියල ඇති. නලින් මහතා කිසිම දවසක මහින්දට කෙළින්ම වරදක් කියල නෑ තමයි. "ආණිඩුවේ දූෂන තියනවා.." වගේ සාමාන්‍යකරණය කරපු චෝදනා තමයි ඔහු ලිව්වේ...
  2. yasas bandara

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    මේ ක්‍රියාවලියේ පාර්ලිමේන්තුවට අදාළ කොටසේ නිවැරදිබව, දෝෂ ඇත්ද යන්න ආදිය ගැන ගන්නා සියලු තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවට හා පාර්ලිමේතුවටම පමණයි. මේ යෝජනාවේ අර්ථකතනය මොකක්ද කියන එක ගැන කථානායක තුමා වෙනම ප්‍රකාශයක් ඒ දවස්වලම කලා. ඒක හැන්සාඩ් වාර්තාවේ තියනවා. මේ කථානායක තීරණය 100% ම අවසන් තීරණය වෙනවා...
  3. yasas bandara

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    මචං, MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද? වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි. මම මේකට comment කරපු හේතුව තමයි නලින් ද සිල්වා මහතාට ඉතිහාසයේ පළමු...
  4. yasas bandara

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    "පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයෙන් සම්මත කරනු ලබන දෝෂාභියෝග යෝජනාවක් මගින්ම මිස අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීමට වෙනත් කිසිම ආකාරයකින් නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ ‍ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා මාධ්‍ය හමුවේ ඊයේ (26) ප්‍රකාශ කළේය. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති...
  5. yasas bandara

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    ඕවා නම් මෙතන කතා කරල වැඩක් නෑ... අවු. 20ක් තිස්සේ ජාතිකත්වය වෙනුවෙන් ලියන නලින් මහතාට පළමු වතාවට වාරණයක් පැණවී ඇත. ඔහු ලියන ලිපි දිවයිනේ හෝ රිවිර පුවත්පතේ පල නොවේ. (යහපාලනේ™?) කොහොම හරි අපි දන්න දේවල් අනුව 1. කළින් හිටි ශ්‍රිරාණි seniors ලා ගණනාවක් කපාගෙන පත්කළ දේශපාලන පත්වීමකි. ඇගේ සැමියා...
  6. yasas bandara

    ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous

    මම මේ තෙඩ් ටික කියෙව්වා. ඉතාම හොඳ උත්සහයක්.... ග්‍රීක සාහිත්‍යය දේවකතා ආදිය ගැන කරුණු කීපයක් කියන්න කැමතියි. මේ වගේ ත්‍රෙඩ් එකක ලියන එක හොඳයි කියල හිතුනා. 1. ග්‍රීක ආගම යනු දැනටත් සක්‍රිය ආගමකි. ක්‍රිස්තියානි පල්ලියේ දැඩි කෙණෙහිලිකම් මැද එම ආගම දැනටත් අදහන අය සිටිති. මේ නිසා "Greek Mythology"...
  7. yasas bandara

    සමාලෝචනය... (පුළුවන් නම් නෑ කියපල්ලා)

    මේ අතර කරුණා, සජින් වාස් වැනි කබරගොයින් එක රැයින් තලගොයින් බවට පත්වී තිබිණි... :lol: "කරුණා, පිල්ලෙයාන් එළවමු" කියා කෑ ගැසූ මෝඩ සිංහලයෝ "කරුණා අවුලක් නෑ, පිල්ලෙයාන් නම් බෑ.." ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශණය සංශෝධනය කර ගත්හ... :lol: මෙව නම් ඉතින් හරි තමා. මම දන්න එකෙකුත් මෙහෙම වෙනස් උනා...
  8. yasas bandara

    ගෝඨාභය මහතාගේ සමුගැනීම...

    ගෝඨාභය මහතාගේ සමුගැනීම... මම මේකේ දේශපාලන thread දාල නෑ කවදාවත්. නමුත් ජනාධිපතිවරණ කලබල අස්සේ හැමෝටම අමතක වෙලා වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත් කළ බව. තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීම වෙනුවෙන් කල උදාර මෙහෙවරට කළගුණ දන්නා ජනතාව වශයෙන් මල් මිටක් පුදමු... ගෝඨාභය...
  9. yasas bandara

    ප්ලාස්ටික් වලින් මාරක බයිට්...

    ප්ලාස්ටික් වලින් මාරක බයිට්...
  10. yasas bandara

    XTR model එක මම ගන්න කාලෙත් 37.5 කට ගියා (මාස 8ක් විකුණන්න දාලා 46 ඉඳන් බැහැපු එකක්.) ගන්න නම්...

    XTR model එක මම ගන්න කාලෙත් 37.5 කට ගියා (මාස 8ක් විකුණන්න දාලා 46 ඉඳන් බැහැපු එකක්.) ගන්න නම් එපා. ඒක මාකට් නෑ... Vezel price drop උනාට කාපට් දාල එහෙම ගන්න ලක්ෂ ගානක් තාම යනවා. Hayudai Tucson වගේ ඒවා ගත්ත උන්ට ඇපත් නෑ. මම හිතන්නේ 35 කටවත් දෙන්න අමාරුයි.
  11. yasas bandara

    nissan fb 15

    මචන් ඕක 4WD model එකක්ද කියලත් බලන්න ('FNB 15' as I remember). එහෙනම් ගන්න එපා.:rolleyes:
  12. yasas bandara

    ඉන්ශුවරන්ස් මර්සි හා Third party property

    මේ ක්‍රමය වැරදියි. සාමාන්‍යයෙන් වන්දි මුදල ගැන එකඟතාවයකට එන්න බැරි නම් Insurance Ombudsman කෙනෙක් හමුවෙලා කටයුතු කරන්න ඕන. ඕක තමයි නීතිය. හයිවේ එකේ අස්ප ගණන් ඉල්ලන්නේ මේ නීතියට පිටින් ගිහින්. කරන්න ඕන නඩු දාන එකයි. නඩු නොදාන නිසා තමයි මිනිස්සුන්ට අස්ප ගණන් ගෙවන්න වෙන්නේ. පළමු නඩුවේ තීන්දුව...
  13. yasas bandara

    මචං තාම දුර ගමනක් යන්න සෙට් උනේ නෑ. දැන ගත්ත ගමන් කියන්නම්.

    මචං තාම දුර ගමනක් යන්න සෙට් උනේ නෑ. දැන ගත්ත ගමන් කියන්නම්.
  14. yasas bandara

    කාර් මාකට් එක 8-11-2014

    හරියටම කියනව නම් වාරික හතක් ගෙවන්න ඕන. පොඩ්ඩක් පරක්කු උනොත් 50% දඩ ගහනවා.:angry:
  15. yasas bandara

    නෑ මචං ඒ වගේ තව එකක් තිඹිරිගස්යාය පැත්තෙන් මම බැලුවා. 2008, 58000km Black, Sunroof, Bodykit but...

    නෑ මචං ඒ වගේ තව එකක් තිඹිරිගස්යාය පැත්තෙන් මම බැලුවා. 2008, 58000km Black, Sunroof, Bodykit but no multifunction. ඒක පාවිච්චි කරල තියන විදිහ හරි නෑ. ඇතුල සවුත්තුයි. රෝද හතරයි ඇලෝයි හතරයි මාරු කරන්න වෙනවා. ඒ නිසා ගත්තේ නෑ. ඒක තිබ්බේ 39කට (කේවල් නොකරම.) පස්සේ ඊටත් අඩු කරල විකුණල තිබ්බා...
  16. yasas bandara

    Black color with original body kit. (driven by a 75 years old dude. Only one scratch mark on the...

    Black color with original body kit. (driven by a 75 years old dude. Only one scratch mark on the whole body, First owner). මම ගන්න සති දෙකකට කළින් මෙන්න මේක 42කට ගිහින් තිබ්බා (AD එක දාල දවස් 4කින්.) http://ikman.lk/en/toyota-rav-4-2008-for-sale-gampaha-2 මම මාසයක් තිස්සේ හෙවිල්ලෙන් හිටපු...

    No contents