1. yasas bandara

    මම ඕය ad එක දැක්ක මචං. Engine capacity එක දැක්කෙ නෑ. මට දැන් මතකයි 38000 ක් දුවපු Black 2008...

    මම ඕය ad එක දැක්ක මචං. Engine capacity එක දැක්කෙ නෑ. මට දැන් මතකයි 38000 ක් දුවපු Black 2008 XTR එකක් තිබ්බා 2000cc ක. ඒක දවස් ගානකින් ගිහිල්ල තිබ්බා. රතු පාට නම් ගන්න එපා මචං මාකට් නෑ. 2007 රතු එකක් තිබ්බා මාස දෙකක් තිස්සෙ විකුණන්න දාලා. මචං උඹ Rav4 ගන්න හොයනව නම් නාවින්න පැත්තේ පිස්සු...
  2. yasas bandara

    2008 එකක්. 2007/2008 මොඩල් එකේ එන්ජින් වර්ග කීපයක් තියනවා. පෙට්‍රල් V6, 2360cc සහ ඩීසල්. ඕකේ...

    2008 එකක්. 2007/2008 මොඩල් එකේ එන්ජින් වර්ග කීපයක් තියනවා. පෙට්‍රල් V6, 2360cc සහ ඩීසල්. ඕකේ ලංකාවේ තියෙන්නෙ (මට හම්බවුනේ) 2360cc විතරයි. 2000cc එකක් ගැන අහලා නෑ. JDM හා යුරෝපීය XTR කියල මොඩල් දෙකක් තියනවා. XTR එකේ පෙනුම ගූ හතයි. ඒක විකිනෙන්නෙම නෑ. එකෙක් මීට මාස 4-5 කට කලින් 46lacks කියල...
  3. yasas bandara

    කාර් මාකට් එක 8-11-2014

    http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=93&Itemid=126&lang=en Toyota company has described the Rav4 as a motor car.
  4. yasas bandara

    කාර් මාකට් එක 8-11-2014

    මචන් තාම නම් 5km වත් දිව්වේ නෑ. මම බලල කියන්නම්. මේක FWD + CVT Gearbox. Web site වල තියෙන්නේ 7.5L/100Km කියල. සාමාන්‍යයෙන් ලංකාවේ ඔය ගණන් කරන්නේ නෑ. Luxury tax last installments තුන ගෙවන්න තියනවා (50+40+30 = 120000).:angry: Very unfair. Even BMW's don't pay.
  5. yasas bandara

    කාර් මාකට් එක 8-11-2014

    මචං මම 2008 RAV4 එකක් 40 කට ගත්තා (Reg-2011). 1st Owner ට ගිය වියදම ලක්ෂ 70 ක විතර... හොයනකොට 38ට හිටන් ලැබුනා (Quality හොඳ ඒවා නෙවෙයි.) ඒවා හොඳටම අඩුයි දැන්. මම හෙව්වේ 60000 කට වඩා අඩුවෙන් දුවපුවා විතරයි. 100000 විතර දුවපුවා නම් මාස ගණන් විකුණන්න දාල තියනවා. 35 කට උනත් ගන්න පුළුවන් කියල...
  6. yasas bandara

    අන්තර්ජාලය පුරා පාසල් දැරියගේ නිල් පින්ත

    :lol: එරෝසන් මහතා ගෙන් මෙතෙක් ඇසූ හොඳම කතාව..:yes:
  7. yasas bandara

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    මට තේරෙන විදිහට , 1. ගොඩක් සිංහල කොල්ලො, කෙල්ලො පොඩි තැනකින් පටන් ගන්න කැමති නෑ. කෙළින්ම හොයන්නේ 'උගත්කමට ගැලපෙන රස්සාවක්' මිස සුදුසුකම්, අත්දැකීම් වලට ගැලපෙන රස්සාවක් නෙවෙයි. මුලින් පොඩි රස්සාවකින් පටන් අරගෙන මහන්සිවෙලා සුදුසුකම්, අත්දැකීම් හදාගෙන යන්න කැමති නෑ. 2. සිංහලයන්ගේ භාෂා දැනුම...
  8. yasas bandara

    ඩීසල් Vs පෙට්‍රල්

    මෙන්න මෙහෙම තේරුම් ගත්තම ලේසියි. ---ඩීසල්--- 1. පැරණි ඩීසල් එන්ජින් + ජරා ඩීසල් = වාහනයේ වැඩි බර (ඩීසල් එන්ජින් බර වැඩිය ), අඩු කාර්යක්ෂමතාවය, වැඩි දූෂණය, (නමුත්) ඩීසල් ගණන් අඩු නිසා අඩු වියදම 2. අලුත් ඩීසල් එන්ජින් + ජරා ඩීසල් + හොර ඉන්ධන පිරවුම්හල් = වාහනයේ වැඩි බර, වැඩි බදු, අඩු...
  9. yasas bandara

    ලස්සන තරුන වෛද්‍යවරියක් අනතුරෙන් මරුට

    අවාසනාවන්තම කතාව තමයි මේක - ට්‍රාන්සර් එක වැඩක් නැති එකක් (කොහොමත් මැරෙන බබෙක්. දැනටත් මැරිල ඇති.) ඒ වගේ ඒවා දවල් කාලයේ කලා නම් තමයි හොඳ.:(
  10. yasas bandara

    Honda Vezel Hybrid ගැන A to Z

    Vezel එකෙන් ලංකාවට වෙච්ච හොඳම දේ තමයි Korean Diesel SUV (permit) කාරයොන්ට කෙළෝලා දාපු එක. බලන්න 2010, 2011, 2012 Tucson, Korando, Sorento වගේ වාහන වලට 2nd hand market එකේ වෙලා තියන දේ. Vezel එක එන්න කලින් ගණන් වලට වඩා ලක්ෂ 10 ක් විතර අඩුයි. හැම එකාම බලන්නේ exchange කරන්න (විකුණන්න එච්චරකට...
  11. yasas bandara

    තවත් සුපිරි කොරියන් චිත්‍රපටයක්...

    තවත් සුපිරි කොරියන් චිත්‍රපටයක්... කාලෙකට පස්සේ කොරියන් කාරයා හොඳ movie එකක් හදලා.. IMDB - http://www.imdb.com/title/tt2972482/ Download here - http://www.300mbfilms.co/kundo-age-of-the-rampant-2014-brrip-825mb-nitro My Fav. Korean Movies... 1. Bom yeoreum gaeul gyeoul geurigo bom...
  12. yasas bandara

    TOYOTA පළමු_fuel-cell මෝටර් රථය

    අපේ ගොන්නු ටික දැනටමත් order කරලද දන්නෙ නෑ...:rofl:
  13. yasas bandara

    Honda Vezel Hybrid ගැන A to Z

    මචංලා ඕකක් ගත්තොත් ඇමති මණ්ඩල නඩත්තුවට ලක්ෂ 23 ටැක්ස් වදිනවා. ඕක ආපු මුල් දවස් වල මම පාර අයිනේ තිබ්බ Car සේල එකකින් ඇහුවා. ඒ මනුස්සය කිව්වා "මහත්තය ඕක ඊයේ ලක්ෂ 68කට දුන්න" කියල. (overpriced auction vehicle) දැන් ඔය ග්‍රේඩ් එකේ එකක් ලක්ෂ 53 කට වගේ යන්නේ. එතකොට ගත්ත එකාට මාස ගානට පාඩුව = ලක්ෂ...
  14. yasas bandara

    සිංහල Unicode In Android

    මම කලේ මේ පියවර දෙකෙන්... 1. Helabasa Sinhala Unicode Installer එක install කරගන්න. Link - https://play.google.com/store/apps/details?id=com.blogspot.droidblaster.helabasa&hl=en ඒක හරහා Sinhala Unicode දා ගන්න. 2. Helabasa වලින් device එකේ තියන font එක replace වෙනවා. මේක විසඳගන්න HiFont කියන...
  15. yasas bandara

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    මගේ අදහස - Pedo ලා සනීප කළ නොහැක. ඇතුලට දැමූ විට පසුව එළියට පැමිණ පුරුදු කටයුත්තම කරයි. සුදුසු වන්නේ මරණ දඩුවම හා මරණ දඩුවම පමණි. පොලීසිය බුද්ධිමත්ව ක්‍රියා කරමින් මෙවර පිටපත වඩාත් ත්‍රාත්වික කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදා ගෙන ඇත. ඔවුන්ගේ කාර්යය වූයේ Pedo කාරයාගේ කකුල් දෙකින් අල්ලාගෙන සිටීමයි...
  16. yasas bandara

    වාහන නම් වල සැඟවුණු අරුත්....(very Funny)

    වාහන නම් වල සැඟවුණු අරුත්....(very Funny) Who says Car names don’t have meanings…?? FIAT = Failure in Italian Automotive Technology FORD = For Only Rough Drivers HYUNDAI = Hope You Understand Nothing’s Drivable And Inexpensive KIA = Kills Instantly in Accident VOLVO = Very...

    No contents