1. yasas bandara

    Honda Vezel 2014

    මට තේරෙන විදිහට මේකේ වාසි... 1. ඇමති මණ්ඩලය නඩත්තුවට ලක්ෂ 19 විතරයි (Hybrid only) 2. 1500cc ටැක්ස් එකට 2000cc performance ලැබෙනවා (Hybrid only) 3. SUV look එක ඔච්චර තමයි.
  2. yasas bandara

    Honda Vezel 2014

    කාට හරි වැරදිලා. Petrol එක ලක්ෂ 44 කියන්නේ permit එකට....:rolleyes:
  3. yasas bandara

    නන්දා මාලනී

    කියල තියන එක හරි. නන්දා මාලනීට සාරිය බාගෙට ඇඳෙගෙන ස්ටේජ් එකේ නටන්න පුළුවන්ද? බෑනේ.. නන්දා මාලනී මහත්මියගේ මොන දුර්වලතා තිබුණත් ගීත ගැයීමේ හැකියාව අසමසමයි. උමාරියෙක් ගැන නම් ඇහුවෙත් අදයි. නමුත් බොහෝ කලාකරුවන් කිසිම දෙයක් නොකර සිටියා නොවේද? යමක් කරපු අයටම බනින එක හරිද? හරියට හරි. බොහෝ...
  4. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Thanks for this... So it is the adultary thory.
  5. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    *spoilers* මේ ළමයව angels ලා ට miss උනා කියල කියනව නේද? ඔහුට විශේෂ හැකියාවක් ලැබෙනවා කාලය අපි අත් විඳින විදිහට වඩා වෙනස් විදිහට අත් විඳින්න. දෙමව්පියන් වෙන් වෙන විට ඔහුගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් එනවා. එහිදී ඔහු තෝරාගන්නා මාර්ගය අනුව වෙනස් ජීවිත දෙකක (පසුව දෙකකට වැඩිය.) මතකයන් ඔහුට...
  6. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    *Spoilers* හදපු අය තාම මොනවත් කියල නෑ. සමහරු කියන විදිහට body snatchers ලා (අර මකුළුවෝ) මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලගෙන ඉන්නව. (චිත්‍රපටිය පුරා මකුළු දැල් වලට සමාන දර්ශණ එක එක තැන් වල පෙන්නනව. මකුළුවෝ ඇවිදිනව පෙන්නනව. poster එකේ මකුළුවෙක් ඉන්නව. අමතරව කැම්පස් එකේ දේශන වල කියන්නේ මිනිස්සු control...
  7. yasas bandara

    Game of Thrones Fans

  8. yasas bandara

    Game of Thrones Fans

    ඕකෙ ඉන්න ඔක්කොම මැරිල ගියාම අන්තිමට ඉතුරුවෙන... තමයි one true king.:lol:
  9. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    One Theory... http://www.slate.com/blogs/browbeat/2014/03/14/enemy_movie_ending_explained_the_meaning_of_the_jake_gyllenhaal_and_denis.html
  10. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Thanks for the reply. Yes I've seen Spy Game, Vantage Point & The Next Three Days. All are good movies. I am already downloading your list. Thanks again.:)
  11. yasas bandara

    Game of Thrones

    kings Fool කියන්නේ පොඩිකාලේ Ser Barriston Selmey නිසා ජීවිතේ බේරගත්ත එකෙක්. Ser Barriston කොච්චර හොඳ කෙනෙක් උනත් මිනිහ බේරගත්ත හැම එකාම කාළකන්නි උනා. Mad King මිනී දහස් ගණන් මැරුවා. Kings Fool බේබද්දෙක් උනා.
  12. yasas bandara

    Thank for that list machan. I'd like to recommend two movies that made it straght to DVD. 1...

    Thank for that list machan. I'd like to recommend two movies that made it straght to DVD. 1. Unthinkable (2010) - about an amazingly constructed dilemma 2. Across the hall (2009)
  13. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Thank you very much for this comprehensive list. By the look of it, you're definetly a movie-pro. Sad to say, I have seen all the Hollywood movies you mentioned but only a few of the Asian ones. Japan - Ring and The Grudge Chineese - Silent witness Thai - 4bia & Phobia 2 Korean - Oldboy, a...
  14. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    මේ තර්කයේ පදනම "හැම දෙනාටම එකම ආකාරයකින් කාලය සංවේදනය වේ.." කියන එක නේද? අපි මොහොතකට සිතමු ධ්‍යාන බලයෙන් අතීතය හා අනාගතය දකින කෙනාට අපිට වඩා වෙනස් ආකාරයකට කාලය සංවේදනය වෙනව කියල. ඒ කියන්නේ, 1. ඔහු අතීතය බැලුවහම සිදුවී හමාර සිදුවීම් රාශියක් කරුණු වශයෙන් ඔහුට ගෝචර වේ. මේවා වෙනස් කළ නොහැක. (උදා...
  15. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Seen them both and indeed you're right, they do strain your mind. :) **Spoilers** Irreversible is pretty straightforward IMO, it's clear that the dude killed the WRONG gay man. Martyrs is complicated. There are more than one explanation as to why the women killed herself (and what she...
  16. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    දැන් මම කොතනද කියල තියෙන්නේ දස කසින වලින් අනාගතය කියනව කියලා..? කලිනුත් මම කීවේ පංච අභිඥා ලාභීන් ඒ කාලෙත් හිටියා කියල. ඒ විස්තර කරල තියන අභිඥා පහට අදාල නොවන ශක්තීන් නැහැ කියල බුදු දහමේ කොතනකවත් කියල තියනවද? අභිඥා පහට අදාල නොවන ශක්තීන් වලට උදාහරණ අවශ්‍ය නම් කසින භාවනා වල ශක්තීන් ගත හැකියි...
  17. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    ඒ විපාක දීම සිදු වුනේ පාරමිතා ශක්තියේ අඩුවක් (පාරමිතා වල අඩුවක් නෙවෙයි. පාරමිතා අඩු නම් බුදු වෙන්න බෑ.) කියල විග්‍රහ කරනවා. ඒක මෙහෙමයි.. අපේ බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා උන් වහන්සේ අසංඛ කල්ප ලක්ෂ 4 කින් පමණක් බුදු වුනා. අනික් වර්ග තුනට අයත් බුදු වරු අසංඛ කල්ප ලක්ෂ 16...
  18. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    අතින් නම් දැම්මේ නෑ. මූලාශයක් ඕන නම් පූජාවළියේ අදාළ කොටසේ අසිත තවුසාගේ හැකියාව ගැන සඳහන් වෙනවා. "තව ද ඒ ශුද්ධොදන රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ කාළදෙවල නම් අමාත්යුයාණෝ ශුද්ධොදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජහු-ගේ අයාමෙන් ශුද්ධොදන රජ්ජුරුවන් රාජ්යර...
  19. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    ධ්‍යාන ලබා ගත්ත හැම කෙනාටම අනාගතය දකින්න පුළුවන් කියල කොහෙවත් කියල නෑ. විවිධ වර්ගවල සෘද්ධි සමහරුන්ට තිබ්බා. පංච අභිඥා ලැබූ අය එකළ සිටියා. අසිත තවුසාට නම් අතීතයෙන් සහ අනාගතයෙන් සතළිස් කල්පයක් බලන්න හැකියාව තිබ්බා. (ඒ සියල්ල ලෞකික ධ්‍යාන. ඉතා සුළු කාම විතර්කයකින් පවා ධ්‍යානයෙන් පිරිහෙනවා.) මේ...

    No contents