1. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    එළකිරි එකේම මම මේක කීප වතාවක් කියල ඇති... නමුත් බොහෝ බෞද්ධයන් මේක අමතක කරන නිසා ආයිත් කියනවා... බුදුන් වහන්සේ කෙනෙක් බුදු වෙන්නේ අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෙවෙයි. අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වීම අපේ ගෞතම බුදුන් වහන්සේට විඳින්නට සිදුවූ ඉතා අසාමාන්‍ය සිදුවීමක්. අපි නම් වලින්...
  2. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    1. මෙතනට ජෝතිශ්‍ය අදාළ නෑ. සාහිත්‍යයේ තියෙන්නේ ශරීර ලක්ෂණ ගැන පමණයි. 2. "ශරීර ලක්ෂණ බලල අනාවැකි කීම" ගැන විතරක් කතා කරනව නම් 108 දෙනාම හරි කියල පිළිගන්න වෙනවා. සාහිත්‍යයේ තියන විදිහට අබිනික්මන් නොකළා නම් සත් දිනකින් චක්‍රරත්නය පහළ වෙනවා. අබිනික්මන් කළා නම් බුදු වෙනවා. 3. ශරීර ලක්ෂණ බලල ලබා...
  3. yasas bandara

    Game of Thrones

    At least two people (besides Stark) know the truth. Lord Howland Reed and any woman who attended. Lord Howland Reed will be introduced at some point.
  4. yasas bandara

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි. අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.
  5. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මේකත් සංකීර්ණ අර්ථයක් තියන එකක්... Triangle
  6. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මචං Donnie Darko Director's cut එක ගන්න. මුල් චිත්‍රපටය කොහොමටත් තේරෙන්නේ නෑ. Mulholland Dr. නම් challange එකක්. පුළුවන් නම් තේරුම් ගන්න...
  7. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මේ set එකම බලල තියනව. El secreto de sus ojos (The Secret in Their Eyes) top class movie එකක්. Memento එකේ මුල් short story එක කියවන්න. ඒක නියමයි.
  8. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මේකට නම් අර්ථ දැක්වීම් ගණනාවක් තියනවා. එකක් අනිකට second වෙන්නේ නෑ.:)
  9. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Thanks Machan.. I've seen Deja vu. Will watch the other one ASAP.:)
  10. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මොළේ වෙහෙසන චිත්‍රපට... අපි කොච්චර චිත්‍රපට (Movies) බැලුවත් මොළේ වෙහෙසවල කල්පනා කරල (සමහර විට කීප වතාවක් බලලා) තේරුම් ගන්න අවශ්‍ය මට්ටමේ චිත්‍රපට හමුවෙන්නේ කලාතුරකින්... සෑහෙන කාලෙකට පස්සේ ඒ ජාතියේ එකක් අළුතින් හදල තියනවා.... Enemy (http://www.imdb.com/title/tt2316411/) මෙන්න Download...
  11. yasas bandara

    Game of Thrones Fans

    TV Series එකේ Ser Loras ගේ චරිතය විකෘති කරල තියෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ. Loras Tyrell කියන්නේ (කොලු කාරයෙක් උනාට ) අවංක, සාධාරණ, රාජකාරිය අකුරට කරන චරිතයක්. පොතේ හැටියට Brienne ව දැක්ක ගමන් මරන්න පනිනවා. නමුත් පස්සේ Jamie සිද්ධිය විස්තර කළාට පස්සේ මිනිහම කල්පනා කරල තේරුම් ගන්නව Renly...
  12. yasas bandara

    Game of Thrones Fans

    Tywin අම්ම ගැන වචනයක් වත් කියන්නේ නෑ. පොර කියන්නේ ළමයි මරන්න කියල විතරයි. Mountain ළමයි මරල අම්ම ගැන උපදෙස් නුදුන්න නිසා අම්මව rape කරල මරනවා. මේක ගැන පස්සෙ Tywin කණගාටු වෙනවා. අහක ඉන්න ගෑනු මරල Martwll ල තරහ කරගන්න ඌට උවමනාවක් තිබිල නෑ.
  13. yasas bandara

    අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

    Vezel එකේ විශේෂත්වය තමයි අපිට රජයේ කණින් රිංගල 1500cc Tax එකට 2000cc performance තියන SUV හැඩය තියන වාහනයක් ගෙන්නගන්න ලැබෙන එක.. හැබැයි කාර් සේල් කාරයෝ ඕක ගෙන්නල ගෙන්නල Primio, Allion ගානට ඇදල දායි...:rolleyes:
  14. yasas bandara

    අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

    මචං මේ ගානට Honda Vezel FWD Z grade Hybrid SUV එකක් ගන්න තිබ්බ නේද? තෙල් කෙරුවාව Prius තරම් නැති උනත් හැඩය, interior, ලස්සන, ගත්තම Prius කැලේ වත් නෑ...
  15. yasas bandara

    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනව&#35

    ඔයිට වඩා සරලව මෙහෙම කියමු.... ගෑණි වෙන එකෙක් එක්ක යාළු වෙලා ළමයෙක් හදා ගන්නව. ඒක දැනගෙන මනුස්සයට ගෑනි එපා වෙනවා (පෙරදිනයක තමයි පෙම් කලේ. දැන් ප්‍රේමය නෑ.). නමුත් දාල යන්න හිත හදා ගන්න බෑ. ගෑණි දරුවා නළවනවා දැකල ඔහු අතීතය මෙනෙහි කරනවා... ඔය විදිහට ඕන අතකට ඕක ගෙනියන්න පුළුවන්... එතකොට බැඳපු...
  16. yasas bandara

    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනව&#35

    ඕක කැම්පස් එකක කවුද පණ්ඩිතයෙක් කියල තිබ්බ තේරුමක්. "මා පුතු" හෝ "පොඩි පුතු" වැනි වදනක් නොකියා "සිය පුතු" කියල කියන්නේ ඇයි. දරුවා තමාගේ නොවේ කියන එක කියන්න මිසක් ඒ යෙදුම එතනට යොදන එකේ තේරුමක් නෑ නේද? :rolleyes: ඕනවට වඩා පණ්ඩිත වෙන්න ඕන නම් කියන්න පුළුවන් වෙන මිනිහෙක් එක්ක පැනල ගිහින් හදාගත්ත...

    No contents