චේගුවේරා බුදුහාමුදුරුවෝ කියල හිතන් ඉන්න අයගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අනික ඌට පුදුම වෛරයක් තියනවා කලාකාරයෝ එක්ක.
හැබැයි මිනිහ කියල තියෙන්නේ "චන්ද්‍ර මඩුළුයට" ගීතය ගැන නෙමෙයි "අකුරු සතර" ගීතය ගැන..
මට මතක හැටියට නම් ඒ ගීතය ඔය කියන කාලෙට කලින් ලියපු එකක් (වැරදිනම් කියන්න.)...