1. yasas bandara

    උසාවියකින් සත්‍ය කතාවක්

    මිනී මරන්න තියන හොඳම ක්‍රමයක් අනුගමනය කරල තියනවා. මේකේ සිද්ධාන්තය තමයි 1. Motive 2. Means 3. Opportunity කියන තුනම තියන දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිර්මාණය කරන එක. එවිට නීතිය සම්පූර්ණයෙන්ම අසරණයි. ගෑනිට තුනම තියනවා. මිනිහට Means, Opportunity තියනවා. Motive එක නිර්මාණය කරල ඉදිරිපත් කරන්න පුළුවන්...
  2. yasas bandara

    අnoමා සහ අම්මා...

    මෙය කුමාර ලියනගේ මහතා විසින් සන්නස්ගල මුදලාලිගේ කෙරුවාව විස්තර කරමින් කළ සටහනකි. කියන්නට තියන දේ මූනටම කියා තිබෙන නිසා share කරන්නට සිතුනි. (මෙය කියවා දෙය්යාගේ class ගිහින් ඌ Homo sapiens superior කියල හිතන් ඉන්න මැට්ටන් ටිකට විළිරුදාව හැදෙනු ඇත. මේ නිසා ඔවුන් මෙය නොකියවන්නේ නම් මැනවි.) අnoමා...
  3. yasas bandara

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ මේකනේ...:rolleyes: සමහර comments බැලුවහම පේනවා නීතිය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නෑ කියල. මේ නිසා එක කාරණයක් විතරක් කියන්න කැමතියි. 1. අපි හිතමු කොල්ලට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියල. ඌට පොලීසියට කියන්න තියෙන්නේ කම්මුලට ගැහුවා කියල විතරයි. පොලීසිය මේ...
  4. yasas bandara

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මෙන්න අළුත්ම එකක්.... Coherence (2013) IMDB Download http://www.300mbfilms.co/coherence-2013-hdrip-375mb-nitro
  5. yasas bandara

    කාර් මාකට් එක 8-11-2014

    මචං, මම 2007-2008 වගේ Rav4 එකක් ගන්න ඉන්නේ. ඒවා දැන් අඩු වෙලා නේද? ADs දාලා තියෙන්නේ නම් 42-46 Lks ගණන් වලට. මට හිතෙන්නේ නම් 35 Lks කට වගේ ඉල්ලන්න පුළුවන් කියලා...
  6. yasas bandara

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා...

    Sorry! This story is totally fake..!!!:sorry: http://www.hoax-slayer.com/hoax-miner-found-alive-seventeen-years-underground.shtml
  7. yasas bandara

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා...

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා... චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු...
  8. yasas bandara

    Honda Vezel හොඳයිද? Manual 1 දීපන්

    ඔය auction prices මචං. ඕවා ගන්න එපා. ලක්ෂ 3-5 වැඩිපුර ජපන් අතරමැදියෙකුට යනවා. මෙහෙ ගෙනත් තියන එකක් ගත්තොත් ලක්ෂ 9-10 ලාබ තියාගෙන දෙන්නේ (company order කරපුව නම්). රැල්ලට ගිහින් කොහෙවත් ඉන්න කාලකන්නින්ට සල්ලි පුදන්න එපා. ගන්නම ඕන නම් company order කරල recondition විදිහට ගෙන්න ගන්න.
  9. yasas bandara

    Memory Card ගැන

    Android වල Memory card ගැහුවහම ටිකක් slow වෙනවා තමයි නමුත් ඒක Memory card එකේ size එක මත රදා පවතින්නේ නෑ. Kingston වැඩි හරියක් තියෙන්නේ හොර ඒවා. ඒ නිසා කෙළින්ම Agent ගෙන් ගන්න පුලුවන් brand එකක් ගන්න. (Ex- Adata by Barclyce, Gskill by Techzone)
  10. yasas bandara

    තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

    හැමෝම බීලා හිටපු නිසාත් රණ්ඩුවක් සිදුවූ නිසාත් මරණ දඩුවම නම් කොහොමටවත් දෙන්නේ නෑ. ඒ හින්දා බය නැතුව උසාවි යන්න ඇති. ටික කාලයකින් එළියට එයි.:rolleyes:
  11. yasas bandara

    Paul Walker ගේ අවසන් චිත්‍රපටය Brick Mansions (2014)

    හැමෝම කතා කරල තියෙන්නේ Paul Walker ගැන විතරයි නේද? David Belle ගැන වචනයක් - ලෝකයට Parkour කියන කලාව හඳුන්වාදුන්නේ ඔහු විසින්.. දැන් මේක කොච්චර ජනප්‍රියද කියනව නම් වෙනම ක්‍රීඩාවක් විදිහට සැළකෙනවා. දැන් අවු 40 කටත් වඩා වයසයි. චිත්‍රපටය බැලුවහම පේනවා අවු 20ක එකෙක්ටත් වඩා වැඩකාරයෙක්...
  12. yasas bandara

    Honda VEZEL - Z (( Need Help )))

    ඕකක් ගන්න ප්ලෑන් එකක් හිතේ තියනවා. ඒත් දැනට තියන vehicles ඔක්කොම වගේ auction වාහන. ඒවා company price එකට වඩා ලක්ෂ ගාණක් වැඩියි. කොහෙවත් යන 'අතරමැදි ජපන්නු' පෝසත් කරනවට වඩා company order කරල ගන්න එක වාසියි. ඒ උනාට ඒකට මාස 4ක් විතර යනවා. ඒ අතරමැද tax වැඩි කළොත් අනාථයි... අර කියපු දුර්වලකම් නම්...
  13. yasas bandara

    Amazon එකේ shopping කරමු.....

    මගේ Nexus 7 FHD එක ගෙන්න ගත්තේ Kapruka වලින්. එළකිරි ත්‍රෙඩ් වල නම් තිබ්බේ Kapruka පැත්ත පලාතේ යන්න එපා කියලා. ඒත් ඔන්න ඔහේ කමක් නෑ කියල order කළා.. දවස් 23 කින් ආවා. රු. හත්දාස් ගානක් විතර තමා වටිනාකමට වැඩියෙන් ගෙවන්න උනේ. හැබැයි සමහර items පරක්කු වෙනවා කියලා ආරංචියි.
  14. yasas bandara

    අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...

    මේ ගීතය ගැන සොයා බැලීමේදී ආරංචි උනා එය වළගම්බා රජුගේ බිසව අරභයා රචනා කළ එකක් බව. මේක ඇත්ත නම් ගීතයේ අර්ථය මනාව ගැලපෙනවා.:yes:
  15. yasas bandara

    ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

    අනිවා...:yes: TSR එක උනාට පස්සේ Godfather fans ලා ඒකට අඩු ලකුණු දාල පහළට දාන්න හැදුවා. නමුත් මිලියන 1 කට වැඩිය vote කරල තියන නිසා TSR හොල්ලන්න වත් බෑ. Godfather ට තියෙන්නේ votes ලක්ෂ 8 විතර.. Godfather කාරයෝ පිළිගන්න අකමැති කාරණය තමයි චිත්‍රපටියක් කොච්චර හොඳ උනත් ඒක යන්නේ සීමිත පිරිසක් අතරට...
  16. yasas bandara

    ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

    TSR අංක එක වුන එක ගැන 'තිරය පිටුපස' කතාවක් තියනවා. කාලයක් තිස්සේ The Godfather තමයි අංක 1 වෙලා තිබ්බේ. නමුත් The Dark Knight ආවට පස්සෙ The Godfather හා The Dark Knight Movies වල Fans ලා අතර වළියක් ගියා මොකක්ද උඩින් තියෙන්න ඕන කියලා... දෙකම එකම genre එකේ නිසා compare කරන එක සාධාරණයි. The Dark...
  17. yasas bandara

    ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

    IMDB වල තියෙන්නේ Consumer Rating එකක්. ඒ කියන්නේ Movies බලන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඡන්දය බලල දාපු Ranking එකක්. Movie Experts ලාගේ 'හොඳම Movies ලිස්ට්' වල මේක සාමාන්‍යයෙන් නෑ. Movie එකේ දුර්වල තැන් ගණනාවක් තියනවා (අර එල්ලිලා මැරෙන සීන් එක බලන්න.). නමුත් මේ සියල්ල නොසළකා සාමාන්‍ය මිනිස්සු කිසිම...
  18. yasas bandara

    ජාතික හැඳුනුම්පත ගැන නොදත් දේ...

    ජාතික හැඳුනුම්පත ගැන නොදත් දේ...

    No contents