1. මීට අවුරුදු 22 කට පෙර, යුක්රේනය යනු, පැරණි සෝවියට් දේශයේ එක් ප්‍රාන්තයකි.
2. ක්රිමියාව යනු, යුක්රේනියානු රාජ්‍යය තුළ, ප්‍රාදේශීය නිදහසක් භුක්ති විඳින, තමන්ගේම වන පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙකුත් සිටින අර්ධ-ස්වාධීන ප්රදේශයකි.
3. ඊයේ රුසියානු හමුදා ක්රිමියාවට ගොඩබැස්සේ ක්රිමියානු...