1. yasas bandara

    Toyota Corolla 141

    Petrol one is totally useless with many disadvantages. The diesel one (permit car made for Sri Lanka) has several advantages, It has a C2 engine - can use auto diesel, can run 300000km without an overhaul, can be repaired by any random Makabass. Suitable for our country. One of my friend is...
  2. yasas bandara

    Hannibal Episode 7

    Dissapointed with this series. Nothing original. Ep 6 incident was a rip off from Silence of the Lambs (Book) and a cheap one at that.
  3. yasas bandara

    ඉන්ධන නාස්ති කරන නරක පුරුදු...

    පෝස්ට් එක දාන කාලේ (පරණ එකක්) මේක ගැන එතරම් දැනගෙන හිටියේ නෑ. තවත් site එකක තියනවා මේ ප්‍රශ්ණය නැති කරන්න N-->D කරන්න කළින් engine RPM වැඩි කරන්න කියලා. එතකොට ගෙවෙනවා අඩුයිලු.:baffled: මීට අමතරව නිතරම D/N අතර මාරු කිරීමෙන් 1. piston 2. Valve body 3. valve which operates that piston 4. main...
  4. yasas bandara

    ඉන්ධන

    ගෙඩි පිටින් කොපි කරනව කියන්නේ මේවට තමා...:rolleyes: http://elakiri.com/forum/showthread.php?t=1076308
  5. yasas bandara

    දොස්‌තර කෙනෙක්‌ නෙවෙයි මම ගුරුතුමියක්‌ &#3520

    කතාව කියවනකොට නම් පේන්නේ අනවශ්‍ය විදිහට දෙමව්පියන්ට විරුද්ධව කැරළි ගහන්නට උත්සහ කිරීමක් වගේ දෙයක්. උසස් පෙල විශයන් තෝරා ගැනීම තෙක් හොඳට ඉඳල තියන නිසා ප්‍රශ්ණය ඇත්තටම ඇති වෙලා තියෙන්නේ ඒ කාලයේදී (ඉතුරු ටික අතින් දාලා ලියපුව කියල හිතන්න පුළුවන්.) තමන්ට ඕන teacher කෙනෙක් වෙන්න නම් විද්‍යා, කලා...
  6. yasas bandara

    උපාධි විකිණීම අරඹලා, වෛද්‍ය උපාධිය වසරකට &#351

    භූතානයේ වෛද්‍ය විද්‍යාල නැති නිසා භූතාන සිසුන් ලංකාවට ගෙන්වා කොළඹ වෛද්‍ය ප්‍රීඨයෙන් වලින් වෛද්‍ය උපාධි ලබාදීම (සියළු වියදම් WHO වලින්. සිසුන්ට දීමනාවකුත් ගෙවනවා, JOB එකක් වගේ:rolleyes:.) කාලයක් තිස්සේ කෙරෙනවා. මං හිතන්නේ පේරාදෙණියේ මේක පටන් ගත්තේ දැන් වෙන්න ඇති. මේකේ හොඳ නරක දෙකම තියනවා...
  7. yasas bandara

    LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..?

    Thanks Machan..! Thanks Machan..! පිටකොටුවේ 1st Cross Street වල තියන එකද?
  8. yasas bandara

    LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..?

    LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..? මට 5W, 7W, 9W වගේ 220V LED බල්බ් (Made from SMD type) ගන්න හොඳ තැනක් දන්නවනම් කියනවද? දැන් මේවා ගෙවල් වලත් හදනවා. Quality හොඳ නම් එහෙම තැනක් උනත් කමක් නෑ. බොහොම ස්තූතියි..! :)
  9. yasas bandara

    ඒඞ්ස් නසන බෙහෙත ලංකාවෙන්

    මම බටහිර වෛද්‍යවරයෙක්. එඩ්ස් පාලනයට මිල අඩු ආයුර්වේද/සිංහල බෙහෙත් හදන්නේ නම් එය ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. දැනට පවතින්නේ retro-viral මාෆියාවකි. ඉතා මිල අධික බෙහෙත් ගිල්ලවන අතර ඖෂධ සමාගම් අධික ලාභ උපයති. නමුත් මෙම වෛද්‍යවරිය පිළිගත් නීති වලට පිටින් කටයුතු කර ඇත. ඖෂධ හා විලවුන් පනත අනුව...
  10. yasas bandara

    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා...
  11. yasas bandara

    samsung 5 series LED TV 32"

    ඒක showroom price එක... Mz-traders වලින් 68 කට ගන්න පුළුවන් warranty එක්ක. http://mz-traders.com/samsung.html Petta වල ඊට අඩුයි.
  12. yasas bandara

    samsung 5 series LED TV 32"

    මේක 67ක් වගේ වෙනවා නේද? කීයටද ගත්තේ? Subs දාන විදිහ හොයල කියන්නම්. ඉස්සෙල්ල srt file එකෙයි movie file එකෙයි නම් සමාන වෙන්න ඕන.
  13. yasas bandara

    හාමුදුරුවෝ බඳිනවා කිව්වැයි ගැබ්ගත් සමන්&

    සිරගත කළ හැක්කේ අපරාධ චෝදනාවකට පමණයි. "අනාථ කිරීම" අපරාධ නඩුවකට නොව සිවිල් නඩුවකට නිමිත්තක් පමණි. මේ කතාව ඇත්ත වෙන්න නම් ඇය බාලවයස්කාරියක් විය යුතුයි. නමුත් එහෙම වුනත් circumstantial evidence මත අපරාධ චෝදනා සනාථ කරන්න බෑ. සාධාරණ සැකයකින් තෝරව ඔප්පු විය යුතුයි. මේ කතාව විශ්වාස කළ...
  14. yasas bandara

    300MB Movies

    Rep 6+
  15. yasas bandara

    තිලාන්ගේ ක්‍රිකට් මතක සටහන්

    තවත් කරුණු කීපයක්... * එක් ක්‍රීඩා වාරයකදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරු ලැයිස්තුවේ මුලින්ම තිලාන් හිටියා. (මොන අවුරුද්දෙද කියලා මතක නෑ.) * තිලාන් පළමු ටෙස්ට් හයේ පාර එල්ල කලේ පළමු ටෙස්ට් තරඟයෙන් අවුරුදු 4කට පසු.. * පළමු පෙල ටෙස්ට් කඩුළු 300කට ආසන්න ප්‍රමාණයක් ඔහු ලබාගෙන තිබෙනවා...
  16. yasas bandara

    BMW X1 2011 For Sale

    ඩීසල් වියදම අඩුයි කියල කියන්නේ මේකට ගහන්නේ සුපර් ඩීසල් නෙවෙයිද??? සුපර් ඩීසල් සහ පෙට්‍රල් අතර එච්චර වෙනසක් නෑ... (ලීටරයකට දුවන ගාන ටිකක් වැඩියි.)
  17. yasas bandara

    BMW X1 2011 For Sale

    මම දන්න කෙනෙක් තිබ්බ වාහනය හා ඉඩමක් විකුණලා ගත්තා... (සමහර මානසික රෝග සුවකල නොහැකියි.) ලක්ෂ 63 ක් දීලා සුපර් ඩීසල් ගහල Full insure කරල maintain cost විඳගෙන දුවන්න ඉහළ මට්ටමක පිස්සුවක් තිබීම අවශ්‍යයි.:rolleyes:

    No contents