western doctors ලා අතර මතයක් තියනවා වකුගඩු, හා අක්මා ක්‍රියාකාරීත්වය අඩපණ වන බවට. මේක kidney function tests, liver function tests වලින් monitor කරන්න පුළුවන්. පෙනහළු ගැන නම් අහල නැහැ. හැබැයි bypass වල risk එකේ හැටියට monitor කරන්න පුළුවන් risk factors (මට හිතෙන හැටියට) වැදගත් නැහැ. Stent එකක්...