1. yasas bandara

    වීදිය බණ්ඩාර

    වීදියබණ්ඩාර කියල පොතක් තියනවා. කතෘ මතක හැටියට හේමසිරි හල්පිට.
  2. yasas bandara

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

    දැන් ඔය කපපු ගහට පාරෙ යන අහිංසක මිනිහෙක් යට උනා නම් ඊ නිවුස් කාරයා කියයි "ජනතා පාගමන අවහිර කිරීමට මරා රෙජිමයේ පොලීසියෙන් ගස් කපයි...! ගහකට යටවෙලා අහිංසකයෙක් මරුට...!":rolleyes:
  3. yasas bandara

    ජම්බුක ආජීවකයා....

    ජම්බුකාජීවක ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලත් අයෙකි. ඔහු ක්‍රියාවෙන් ඉතා පහත්ය, පිළිකුල් සහගතය. නමුත් උසස් ප්‍රතිසන්ධිය නිසා නිවන් අවබෝධ කරගත හැකි විය. ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලත් කෙනෙක් කොතරම් ආදර්ශමත් චරිතයක් ගත කළද (පෙර පින් තිබුණද) කිසිදින නිවන් අවබෝධ කරගත නොහැක. බුදු දහම ගැන හරිහැටි නොදත් අය...
  4. yasas bandara

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ජෝතිෂ්‍යය සමස්ථයක් වශයෙන් දුර්වල විද්‍යාවක් කියල ඔබ කියන කාරණයට මගේ විරුද්ධත්වයක් නෑ. ඉස්සර නම් එහෙම නොවන්නට ඇති. පොන්න නැකැත්තා වගේ අය ඇත්තටම ඉන්න ඇති. නමුත් ශාස්ත්‍රයක් භාවිතා කරන්නන් පිරිහී යාමෙන් වුවත් සමස්ථ ශාස්ත්‍රය පිරිහී ගියා සේ සැළකිය හැකියි කියල මට හිතෙනව. හැබැයි මම කියපු ආකාරයේ...
  5. yasas bandara

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    මේ සංවාදයේ තියන ප්‍රධාන වරදක් තමයි ජෝතිෂ්‍යය නැකත් වලටයි කේන්දර වලටයි ඌනනය කරල තියන එක. ඒක වැරදියි. ජෝතිෂ්‍යය කියන්නේ නැකත් වලටයි කේන්දර වලටයි විතරක් නොවෙයි. උදා- "මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නෑ.." කියල කියන කෙනෙකුට අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් වන බව ජෝතිෂ්‍යයෙන් පෙන්වල දෙනවයි කියල හිතන්න. දැන්...
  6. yasas bandara

    පුටින්-එක්ක-ගලේ-පැහැරූ-අපේ කට්ටිය

    1. මීට අවුරුදු 22 කට පෙර, යුක්රේනය යනු, පැරණි සෝවියට් දේශයේ එක් ප‍්‍රාන්තයකි. 2. ක‍්‍රිමියාව යනු, යුක්රේනියානු රාජ්‍යය තුළ, ප‍්‍රාදේශීය නිදහසක් භුක්ති විඳින, තමන්ගේම වන පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙකුත් සිටින අර්ධ-ස්වාධීන ප‍්‍රදේශයකි. 3. ඊයේ රුසියානු හමුදා ක‍්‍රිමියාවට ගොඩබැස්සේ ක‍්‍රිමියානු...
  7. yasas bandara

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ජ්‍යෝතිෂ්‍ය භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. සිදුහත් කුමරා ඉගෙන ගත්ත 18ක් ශිල්ප හා කලා වලට ජ්‍යෝතිෂ්‍ය ඇතුලත්.... මේ ඉගෙන ගත්ත කිසිම ශිල්පයක් භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. හිස් කබලකට තට්ටු කරල එම මිනිසා උපන් තැන කියන පුද්ගලයෙක් බුදුන්...
  8. yasas bandara

    අබිරහස්_කාමරය

    රජයේ නිළධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් සිදුවන අතපසුවීම් වලදී අපරාධ නීතිය යටතේ අත්ඩංගුවට ගැනීම්/නඩු දැමීම්/දඩුවම් කිරීම් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නෑ. මෙය නිළ නොවන රීතියක්. මේ සීමාව ඉක්මවා රජය කටයුතු කළොත් අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු විය හැකියි. රජයේ සේවකයන් වැඩ කරන්නේ ඔවුන්ට...
  9. yasas bandara

    කාන්තාවන් පමණක් ගමන්ගත් මෝටර් රථයක් අනතු

    L200 Double Cab වාහනය design කරල තියෙන්නේ 3000kg විතර බර ගෙනියන්නයි. පිටිපස්සේ තියෙන්නේ දුනු. මේකේ බඳ ඉතාම ශක්තිමත්. නමුත් එළවන කෙනාගේ ආරක්ෂාව හොඳයි කියල හිතන්න අමාරුයි. අපේ අයියල හිතන් ඉන්නේ L200 ඒකේ පිටිපස්ස වැහුවහම (Montero Sport) SUV එකක් බවට 'රූපාන්තරණය' වෙනව කියල. මේ වැරදි ආකල්ප වැඩකට...
  10. yasas bandara

    දත් බාස්ගෙ උපන්දිනේ

    Happy Birthday to you..!:)
  11. yasas bandara

    කාවින්දි ද පිනාද වැඩිය හොද?

    මොනම හේතුවක් නිසාවත් දිවිනසා ගැනීමක් සම්බන්ධයෙන් නොකළ යුතු දේවල් තමයි, 1. දිවිනසා ගත් කෙනාට වීරත්වයක් ආරෝපණය කිරීම 2. පළිගැනීම ඉලක්ක කර ඇති විට අදාළ පුද්ගලයා/ආයතනය/පිරිසට දෝෂාරෝපණය කිරීම 3. විචිත්‍ර අන්දමින් ප්‍රචාරය ලබා දීම (උදා- ඡායාරූප, පෝස්ටර්, බැනර් ආදිය සහිතව ප්‍රචාරය කිරීම.) නමුත් මේ...
  12. yasas bandara

    "ලස්සන වසිලීස්සා" මතකද..?

    "ලස්සන වසිලීස්සා" මතකද..? පොඩි කාලේ අපි ආසාවෙන් කියවපු සුරංගනා කතා පොතක් තමයි "ලස්සන වසිලීස්සා". රුසියන් සුරංගනා කතා පරිවර්තනයක් වන මෙය දැදිගම වි. රුද්‍රිගෝ මහතා විසින් 1986 දී පරිවර්තනය කරන ලදී. issuu.com සයිට් එකේ තිබිල මේ පොතේ scan කරපු කොපියක් ලැබුනා. ඒක PDF එකක් කරල දාල ඇති. ලස්සන...
  13. yasas bandara

    බණ්ඩාරනායක විදුහල වසයි

    දැන් කාලේ කොල්ලො හිතන් ඉන්නේ රාජ්‍ය නිළධාරීන්ට පත්වීම් දෙන්නේ සේවා ස්ථානයේ ඉන්න එක එකාට ඕන විදිහට කියල. එක පාරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයක් අනුව දීපු පත්වීම භාර ගන්න ආපු විදුහල්පතිට පහර දීල කාරෙකත් කුඩු කරා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන්නේ රාජ්‍ය නිළධාරියෙකුට සාධාරණයක් ඉටු කර ගන්න...
  14. yasas bandara

    අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් &#3490

    "ඉසිවරයා" වගේ වචන මෙහෙම පාවිච්චි කරන එක වැරදියි නේද? :rolleyes: ජොබ්ස් මහතා තමා හා තම සමාගම අනුන්ගෙන් ගෙඩි පිටින් හොරකම් කළ සංකල්ප භාවිතා කළ බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. එය සැඟවීමට තරම් කිසිම හේතුවක් ඔහුට නොවූ බව පෙනේ. ඔහුගේ නිශ්පාදන මෙතරම් ඉහළ මිලකට විකිණීම සාධාරණය යයි ඔබ සිතන්නේද? මගේ මතය...
  15. yasas bandara

    උදාරිට ගෞරව උපාධියක්

    ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී...
  16. yasas bandara

    කෞෂල් ලොකුආරච්චි වරද පිළිගනී

    අර බීලා වාහනයක් එලවල ගෑනු කෙනෙක් මැරුවේ මෙයා නේද? හරියටම මතක නෑ.
  17. yasas bandara

    Thor 2 baluwada

    I've read the Watchmen series and I can't believe how mature the story is. That Adrian character is a work of art. Comics should never be ignored.:) And yeah. Marvel Sucks.:no:
  18. yasas bandara

    මාරයා_සහ_මාර_දූවරු_සැබෑවක්ද?

    පරිනිම්මිත වශවර්තියේ ඉපදීම අභව්‍ය උපතක් ලෙස දැක්වේ. එනම් ඔවුනට කොතෙක් පින් තිබුණත් නිවන් අවබෝධ නොවේ. රාහු අසුරේද්‍රයාද මෙවැන්නෙකි. ඔහු බුදුන් සරණ යාම පමණකින් නැවතිණි. පරිනිම්මිත වශවර්තිය කාම ලෝක වලින් ඉහළින්ම ඇති අතර කාම සම්පත්ද වැඩිපුරම ඇති තැනක් විය යුතුය. කෙසේ වෙතත් මාරයාට විශාල තේජසක්...

    No contents