1. yasas bandara

    බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

    1. බොරැල්ල -->154--->ඔරුගොඩවත්ත හන්දියෙන් බැහැල පාර පැනල "අවිස්සාවෙල්ල පාර" කියල බෝඩ් එකක් ඇති, එතන බස් හෝල්ට් එකෙන් පරණ පාර අවිස්සාවෙල්ල/ඇඹිලිපිටිය/රත්නපුර බස් ගන්න. 2. බොරැල්ල -->154 (other side)--->බේස්ලයින් Station (දෙමටගොඩ හන්දියට කලින් හෝල්ට් එක) බැහැල අවිස්සාවෙල්ල කෝච්චිය ගන්න. හැබැයි...
  2. yasas bandara

    මරුටි කරදරේ ඉවරයි..!!

    මරුටි කරදරේ ඉවරයි..!! ලංකාවේ පාරවල් වලට ශාපයක් වී තිබූ Maruti 800 නම් ඉන්දියන් ලදරම නිපදවීම සදහටම නවතා දමා ඇත. 1983 වර්ෂයේ සිට නිපදවූ මෙම රථය යකඩ ගොඩකට රෝද හතරක් සවි කර "මෝටර් රථයක්" ලෙස අර්ථ දක්වා ඇත. The first Maruti ඉන්දියානු බදු ප්‍රතිපත්තියට සාපේක්ෂව එහි සාමාන්‍ය ජනතාවට ආශිර්වාදයක්...
  3. yasas bandara

    What is the character you respected most in Tv series???

    Are you guys for real..? This is the greatest character ever.:)
  4. yasas bandara

    Printer එකක් ගන්න ඕන...

    Example for mono. laser printer http://online.barclays.lk/bc/items.asp?Cc=54&ItemMoveby=0&Nbm=29373&Pbm=29531&iTpStatus=1&Tp=&sTitle=&FromNav=False App. Rs. 8750 at unity plaza. Samsung printers come with a standard 1500p cartridge.
  5. yasas bandara

    ළමයා ගැන අංගුලිමාල කියන දේ

    ප්‍රින්සිපල්ට විරුද්ධ කට්ටිය ගෙන යන ප්‍රචාර වලට පිළිතුරු දීම සඳහා ඔහුට පක්ෂ පිරිස FB Page එකක් සාදාගෙන ඇත. Link මෙහි සැළකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. අදාළ දැරියට පෙම්වතුන් දෙදෙනෙක් දැනට සිට ඇති අතර ඒ දෙදෙනා ගැනම වැඩිමහල් සහෝදරිය දැන සිට ඇත. පළමුවර ප්‍රින්සිපල් අවවාද දී...
  6. yasas bandara

    කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

    මෙන්න මේ විස්තරය මේ සිද්ධිය හරි හැටි දන්න කෙනෙක් share කරල තිබ්බා. කියවල බලන්න... http://www.megafileupload.com/en/file/498553/the-truth-pdf.html මේ දැරියට පෙම්වතුන් දෙදෙනෙක් සිටි බවත් ඇගේ අක්කාගේ පූර්ණ අනුමැතිය සහිතව ප්‍රේම සම්බන්ධතා ක්‍රියාත්මක වූ බවත් මින් facebook සාක්ෂි සහිතව පැහැදිළි කර...
  7. yasas bandara

    කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

    ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය. පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය. 1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා...
  8. yasas bandara

    publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

    මොනව කළත් මතක තියාගන්න කොල්ලත් සට කපටියෙක් වෙන්න පුළුවන් කියන එක. ඌට හිරිහැර කළොත් ඌට පුළුවන් photos net එකට දාල කියන්න pen drive එක නැති උනා කියල... :rolleyes: පුළුවන් තරං ගොඩින් බේර ගන්න බලන්න. 1.ළමා හා කාන්තා කාර්යාංශය 2. අල්ලස්/දූෂණ කොමිසම දෙකම පොලීසියට වඩා හොඳයි කියල හිතෙනවා.
  9. yasas bandara

    Wenusha Imandi Suicide

    අද මව්බිම පත්තරේ මාධ්‍යවේදිනියක් යයි කියා ගන්නා කෙනෙක් මේ සිද්ධිය රස කරමින් විදුහල්පති සහ ගුරුවරු යක්ෂයන් ගානට දමා ලිපියක් ලියා තිබිණි. මාධ්‍ය සදාචාරය කියා නාමයක් වත් මොවුනට නැත. බොළඳ හේතු වලට සියදිවි නසා ගන්නා අයට ප්‍රචාරය දීමෙන් සමාජයේ සිටින එවැනි මානසිකත්වයක් ඇති අයට සියදිවි නසා ගැනීමට අමතර...
  10. yasas bandara

    Wenusha Imandi Suicide

    "ෆොටෝ දැම්මේ මම නෙවෙයි" කියන එක මොනතරම් බොළඳ තර්කයක් ද කියල හිතන්න. ඔය විදිහට කොල්ලත් එක්ක කාමරේකට ගිහින් Net එකේ නිල් චිත්‍රපටියක් වැටුනොත් කියයි "අනේ මම නම් නෙවෙයි රෙකෝඩ් කළේ..." කියල. ප්‍රින්සිපල්ගේ දැනුමෙ තියනවයි කියන අඩුපාඩු මෙතනට කිසිම අදාළත්වයක් නෑ. බනින්න ඕන නම් Facebook හදපු එකා...
  11. yasas bandara

    නිළියන්_දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලා#

    ජයලාල් මහතා මේ වගේ බය නැතුව කතා කරන්නේ ඔහුගේ රැකියාව සමඟ ලැබෙන (අනික් රජයේ සේවකයන්ට අහිමි ) දේශපාලන වරප්‍රසාද නිසා. (නිර්මාල් දේවසිරි වැන්නන් ප්‍රසිද්ධියේ කොටින්ට කඩේ යන්නේද මේ වරප්‍රසාද භාවිතා කරමිනි.) එතුමාට චියර් කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙනවා. නමුත් ඔවුන් කතා නොකරන වැදගත් ප්‍රශ්ණයක් තමයි...
  12. yasas bandara

    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    "He said the new gazette regulation would enable the RMV to file action against a vehicle owner if there was photographic evidence to prove that extra smoke was being emitted. After filing action, the vehicle owner would be summoned to courts and the vehicle would be tested." මේක හරියට...
  13. yasas bandara

    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    කී පාරක් කළත් හොරන් ගන්න හොරු හොරෙන්ම තමයි ගන්නේ. කරන්න ඕන දෙපාරක් check කරන එක නෙවෙයි, ජංගම ඒකක දාල දුම් දාන වාහන ඒ වෙලාවෙම අල්ලල දඩ ගහල සහතික අවලංගු කරන එක. මේ නීතිය ගේන මුල් දවස්වල පොරොන්දු උනා ජංගම ඒකක දාල පාරේ දුම් දාගෙන යන වාහන ඒ වෙලාවෙම පරීක්ෂා කරල දුම් සහතිකය අවලංගු කරනව කියල. නමුත්...
  14. yasas bandara

    no country for old men

    No Country for Old MEN නම් බලල තියනවා. උඩින් තියන එක No Country for Old MANකියල ගහපු මඩ පෝස්ටරයක් නේද? No Country for Old men කියන්නේ ඇමරිකන් කාරයෙකුට නම් තේරෙන film එකක්. Oscar Best Movie උනා. මොනව කරලවත් මරන්න බැරි මිනීමරුවෙක් වැඩදාන හැටි තමයි තියෙන්නේ. ඌට හිතෙන හිතෙන එකා මර මර යනවා. ඌට...
  15. yasas bandara

    රංගන ශිල්පිනියන්,කලාකාරිනියන් නො එසේනම්

    තවත් ක්‍රමයක් තියනවා. එනම් "කැත, කළු, කොට" සල්ලිකාරයෙක් බැඳ ගන්න එක. (In English - become a 'trophy wife' of a rich dude)
  16. yasas bandara

    Google Nexus 7 (2013)

    Got from Kapruka. Cost Rs. 34/= They took only 23 days to deliver. Excellent quality in every aspect. Rooted on 2nd day. Currently on Scott's Cleanrom 2.6 with ElementalX Kernel. Antutu Score = 26500 Quadrant Score = 9500 Sinhala Fonts = No problem. Root and use a software (can't remember...
  17. yasas bandara

    රථවාහන පොලිසිය ගැන අපි දැනගත යුතු ‍දේ......!

    මේ කියල තියන ටික ඇත්ත. පච පතුරවන එක නවත්වමු.:yes:
  18. yasas bandara

    රථවාහන පොලිසිය ගැන අපි දැනගත යුතු ‍දේ......!

    මේක නම් වැරදියි. ළඟම තියන රජයේ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ. බීමතින් හැසිරෙන අය සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රමය එයයි. වාහනයේ සිටියා කියා නීතිය වෙනස් වෙනව නම් වාහනයේ ඉඳල ඕන බලු වැඩක් කරන්න පුළුවන්.
  19. yasas bandara

    මහාචාර්ය_තම්බයියා_සමුගනී

    ඒ දවස්වල කොටියට කඩේ ගිය තවත් එකෙක්....:frown: ජීවත්ව හිටියදීම කොටියාගේ විනාශය දැකීමට තරම් (අ)වාසනාවන්ත විය.
  20. yasas bandara

    සමලිංගිකයෙකුගේ දිවුරුම් ප්‍රකාශය.

    මීට සමාන සිදුවීමක් ඇලන් ටියුරින් නම් ප්‍රකට විද්‍යාඥයාටද සිදු වූවා මතකය. ඔහුගේ ගෙදරින් බඩු හොරකම් කළ කොල්ලෙක් පොලීසියෙන් අල්ලා ගත් විට ඇලන් ටියුරින් කොලුකාරයෙකු බව කොල්ලා හෙළි කළේය. අවසානයේ ටියුරින් ට සියදිවි නසා ගන්නා තැනට වැඩ සිදු විය. ඉතිහාසය කුණු කූඩයට දමන්නට යයි කී, කොටියාට රට දෙන්නට දත...

    No contents