1. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    ආ.. මේ මගේ නිර්මානවලට හැමදාම පසුබිමේ ලස්සන රූප රචනාව කරල දෙන සුදු මල්ලියනේ.... ගොඩාරියක් ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට හා මට දෙන සහයෝගයට.....
  2. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    ඒකනේ අනංගයාත් හරි මිනිහා තමයි වටපිට විස්තර හොයල බලන්නේ නැතුව කරන දේවල් වල තරම... බොහොම ස්තුතියි නංගියගේ අදහස්වලට......
  3. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි මල්ලියා විචාරයට
  4. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    ඔව් ඔව් ඒක ඇත්ත නංගි...බොහොම ස්තුතියි අදහස්වලට.....
  5. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට මල්ලියා
  6. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඉතා වටිනා පැරණි දුර්ලභ බොදු ගීයක්..අපට ලබා දීම ගැන මල්ලියට ගොඩක් පිං
  7. R

    Hayao 16000i

    සුබ පැතුම් මල්ලියා ඔයාගේ මේ ජයග්‍රාහී කඩඉමට
  8. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි නංගියා
  9. R

    මිලේනියම් සල්ලාලයන්

    නිර්මානය හොඳයි..සල්ලාලයන් වෙනුවට වෙනත් වචනයක් භාවිතා කලා නම් වඩා උචිත බවකුයි මටත් හැඟෙන්නේ.... ඕක ඉතින් ඔය වෙරලේ විතරක් නෙවෙයිනේ විශ්ව විද්‍යාල තුලත් පෙම් රැගුම් තියෙනවනේ..වෙරලේ පෙම් රැඟුම් රඟන අය එක තලයකත් අනිත් තැන්වල කෙලිනා පෙම් රැඟුම් තව තලයකත් තබා විග්‍රහ කරන්න අමාරුයි.. අවසාන ප්‍රතිඵලය...
  10. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    බොහොම පිං මෙතැන පල කලාට..දිගටම සටහන් පල කරන්න...
  11. R

    - Happy Birthday Elakiri.com -

    අපිව මෙහෙම එකට එක් කරපු අපේ එලකිරි නිවසට සුබම සුබ උපන්දිනයක් මුළු හදවතින්ම පතනවා... මේ සඳහා වෙහෙසුනු Hayao සහ Coolnishan මල්ලිලා දෙන්නටත් ගොඩාක් ස්තුතියි... විශේෂ ස්තුතිය පුදකරනවා m3pium නංගී අපට දුන් සහයෝගයට......
  12. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි නංගියා
  13. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි මචෝ
  14. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    පොඩි වෙනසකට මෙහෙම ලියන්න හිතුනා මල්ලියා...බොහොම ස්තුතියි අදහස්වලට
  15. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොමත්ම ස්තුතියි අගනා විචාරයට සොයුරිය
  16. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි මල්ලියා
  17. R

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට
  18. R

    !!! ලිහිණියන් !!!!

    ඉතා විචිත්‍රවත් පද පබැඳුමක්..එකකට එකක් ගිලිහෙන්න නොදී හරි පරිස්සමින් අමුණපු සුන්දර රිදී හුයක තරු කැට වගේ... දිගටම ලියන්න ..මං ගොඩාක් රස වින්ඳා...
  19. R

    වැහැපන් වැහි දෙයියෝ...

    සොබා දහම හා අපුරුවට පද එක්කර මෙ අලුත් අවුරුදු සමයේ මවපු ගැමි මිහිරියාව වෙල ඇල දොල වැස්ස.. සාහිත්‍යය හා නොයෙකුත් ලිපි ලේඛන තුල මේ අන්තර්ගතයන් කෙතෙක් කථා කලත් හැමදාම් අපිට එහි නැවුම් බවක් දැනෙන්නේ ඇයි... මල්ලියා ඉතා අගේ ඇති නිර්මානයක්..ඇඟට පොඩි සිසිලසක් දැනුනා කියවගෙන යනකොට....

    No contents