1. shammee

    දෙපද පද ගැටුම්

    :):):) මම කවි ළඳකි ලස්සන හිත සොඳුරූ කියහං සුදෝ මට කවියක් අම මියුරූ:yes::D
  2. shammee

    දෙපද පද ගැටුම්

    බල්ලෙක් වුනා... ඒ පලියට අපි පළිද? නැකතක් බලන්නේ ගොංකම වැඩි කමද?:P
  3. shammee

    දෙපද පද ගැටුම්

    පෙන්වනවා කියා දොඩවයි අමුතු වැඩ ඇඹරෙයි තටමමින් හිඳ මහ ගොඩක මඬ වැහැරුනු නාකි පූසෙකුගේ ඤාව් හඬ නංවයි පිං ගොනෙක් ඒ ඔන් ලයින් මඬ:lol::lol::lol::angry::P
  4. shammee

    දෙපද පද ගැටුම්

    මේ කොල්ලාගේ කවිවල නම් නැත මධුර එනමුත් ඉක්මනින් කවමී චතු මධුර:yes::P:D
  5. shammee

    දෙපද පද ගැටුම්

    අද වැඩ ගොඩකි එනිසා මින් පිටව යමී ශම්මී කොතන වුව,කවදත් නොහැර යමී
  6. shammee

    දෙපද පද ගැටුම්

    Aurora වගේ ඉන්නට හැකි නං බේරී ලොකු සතුටක්ය ඒ ගැන නම් නැත ගෝරී මිනිසුන් සිටී අමු තිරිසන් ගති නෑරී මගෙ හිත හඬයි,සමහරු නෑ එය තේරී:yes::(:(:(:(:(:(:(:(
  7. shammee

    දෙපද පද ගැටුම්

    නෙට් ජංජාලේ මහ සටනක් කරුනු පෙනේ මගේ අම්මෝ දොරවසා ගන්නට දුවමි අනේ:lol:;) විරාමයක්.:sorry:
  8. shammee

    කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

    :yes::Dමම නං තාම පවුල් බරක් නැති කෙනෙක්.ඒත් රටේ ජිවන තත්වය ඉතාම අසිරුයි කියලා හොඳටම දන්නවා.දෙමව්පියන්ගෙන් යැපෙන මේ වගේ උඬඟු දරුවන්ට ඒවා තේරෙන්නෑ.අනික මේක දැන් විලාසිතාවක් වෙලා-,හැම තැනටම පැනලා ලොකු සද්දයක් දාන එක කිසිම තර්කයක්,පදනමක් නැතුව.
  9. shammee

    දෙපද පද ගැටුම්

    ගහනවා කියා අම්මපා ගහනවදෝ මේම:(:(:( පාපෙට පින දෙන්නෙ අනේ මන්දා කෝම:P
  10. shammee

    දෙපද පද ගැටුම්

    :lol: ඇයි ඇවිලෙන්නෙ මේ මහ වැහි අස්සෙ පැත්තක තියාමු ඒවා ගන්නට හැක පස්සේ.:P
  11. shammee

    විශාඛා

    දැන් සංවේදී ලෙඩේ රටටම බෝවෙලා?:lol::lol::lol::P
  12. shammee

    දෙපද පද ගැටුම්

    කියනා දෙයින් එක කරුනක් ඇත්ත තමා බත්වේලක් දෙන්න මොකටද වෙන්නෙ පමා
  13. shammee

    දෙපද පද ගැටුම්

    අනංගයා ඇවිදින් කැ ගහන්නේ ඒකයි බොලේ මෙතරම් වහින්නේ:lol::)
  14. shammee

    දෙපද පද ගැටුම්

    උස්සා බර බලන්නට බැරි වුන දුකට නොකියන් යාලුවේ බොරු මේ කටු ගොඩට:yes::D:P
  15. shammee

    දෙපද පද ගැටුම්

    ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේ චුට්ටක් අවුල් වගෙ යන්නෙම අයාලේ:P
  16. shammee

    දෙපද පද ගැටුම්

    එලකිරියේ කාලයක් යහතින් වැඩ ඉන්න. අය්යෝ දෙවියනේ මා බේරා ගන්න:baffled:
  17. shammee

    දෙපද පද ගැටුම්

    :lol: යක්සයා කීවාට කලු-කැත නැති පාටයි කවි පද කියන්නේ ඔය වැනි ඒවාටයි:yes::D
  18. shammee

    දෙපද පද ගැටුම්

    :) මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ:P
  19. shammee

    දෙපද පද ගැටුම්

    උන්ගේ ත්රෙඩ් පල්වෙන කෙන්තිය මම පලි ඇයිද කරනවා වස් සාන්තිය:lol: --------------------------------------- ටකුරගෙ නොහොබිනා වල් වැඩ දැකලා අය්යෝ දුකකි පප්පත් ඇඳටම වැටිලා:D:P ----------------------------------------- වේවා නිරෝගී සැප ඔබෙ ගරු පියා වෙත සැලකිය යුතුය වැඩි වැඩියෙන් යොමා සිත:yes:
  20. shammee

    දෙපද පද ගැටුම්

    :P:lol: ගතයුතු බෙහෙත් ලෙඩ දෙකටම විගස:yes::D සතුටකි කවියකින් නිවෙනා හද පවස:)

    No contents