1. shammee

    දෙපද පද ගැටුම්

    දන්නේ නැතිය හරියට ඈ කවුරු කියා, ඇත්තට නිශා මට අක්කෙක්ද මෙයා?:rolleyes::D
  2. shammee

    දෙපද පද ගැටුම්

    ජීවන රාජකාරී,වැඩ ඇත- ගැහී ගොඩ ඒ අස්සේ පෙනේ සමහරු නඟන හඬ.
  3. shammee

    දෙපද පද ගැටුම්

    තෙරුවන් සරණ දෙවි පිහිටය ඔබ හැමට ශම්මිගේ පතනවා නැංවී හද ගැබට!!!:yes::D:D:D
  4. shammee

    දෙපද පද ගැටුම්

    කවි පද අස්සේ මහ ලොකුවට තරු දීලා:P:confused: ඇයි අපි කලුද?ඇඬෙනවා සෝඩා බීලා:(:yes:
  5. shammee

    දෙපද පද ගැටුම්

    පුහ්..:Pමාරයිනේ පිස්සුය පීකුදුය! හෙට දෙන්නං හොඳේ මේකට අඩු වැඩිය:yes::D
  6. shammee

    දෙපද පද ගැටුම්

    වේදිකාව-තිර රචනය- නිෂ්....පාදනය අධයක්ෂණය, හා සේරම සම්පාදනය දුක සැප වලිය හා ෆන් හැම කාදනය ටාකුර් විසිනි අපි නැත මෙහි සාධනය:lol::) පලි-,සම්පූර්ණ නාඩගං අයිතිය ටාකූර් අංකූරයා සතුය.හිමිකම් ඇව්රිනි විරාමයක්,:sorry:
  7. shammee

    දෙපද පද ගැටුම්

    රැය සුබ වේවි පිවිතුරු හිත් වලට:yes: ආපහු එන්න රස කවි පද තුලට:D
  8. shammee

    දෙපද පද ගැටුම්

    කෝ මේ පට්ටි ගොං වස්සා **වා:rolleyes::rolleyes::rolleyes: ශම්මී එළවපිය හැකිනං ඤාව්වා:growl::frown::frown::frown:
  9. shammee

    දෙපද පද ගැටුම්

    නම- ගම වයස කීයද ඔය උන්නැහෙගේ:rolleyes::baffled: ශම්මී ඉන්නවා හැමටම පණවාගේ:yes::D
  10. shammee

    දෙපද පද ගැටුම්

    බෑ රත්තරං දැන්නම් මට දැන් නිදිමතය.:sorry:;) එළකිරියේ අමුතු මිනිසුන් හිරි කිතය!:yes::dull:
  11. shammee

    දෙපද පද ගැටුම්

    හොර පූසා වරෙන් කියහං දන්න දෙය!:growl::frown: එළකිරියේ සිටී හරි ගහ දන්නා අය!!!:yes::yes:
  12. shammee

    දෙපද පද ගැටුම්

    අපේ යාලුවාටත් හොඳ පද කටට නැඟේ:):):) ඉවසීමෙන් කලොත් හොඳයැයි හිතට හැඟේ:yes::D
  13. shammee

    දෙපද පද ගැටුම්

    උදව්වක් නැතත් ආ එක ලොකු දෙයකී.:yes::) අඩව්වක් නොවේ කවි හිත, රන් මිණකී:yes::D
  14. shammee

    දෙපද පද ගැටුම්

    නෑ කිසි ලෙසක නැ මේ හොර පූසෙකුගේ ජඩ:no: වැඩ ගැන දුකයි,එනමුත් මම නොදෙමි ඉඩ:yes::growl::frown:
  15. shammee

    දෙපද පද ගැටුම්

    පොස්ට්.ට් ඉ්‍බයි ශම්මි බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින, බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින. මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින, පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.:lol::lol::lol::P http://www.elakiri.com/forum/showpos...&postcount=409 http://www.elakiri.com/forum/showpos...&postcount=418...
  16. shammee

    දෙපද පද ගැටුම්

    ජිටී අය්යා හින්දා ඉවසන සේක:growl::frown: මහ කරුමයකි මේ කරදර නේක:yes::D
  17. shammee

    දෙපද පද ගැටුම්

    මොනවා කියන්නද මඤ්ඤං මචං අනේ:rolleyes::rofl: නෑ තේරුමක් ඔබටයි හුළං අනේ:yes::confused:
  18. shammee

    දෙපද පද ගැටුම්

    කිව්වට ලොකු කතා සම්බෝලේ වත් බැරිය:P මට දුක හිතෙනවා ලොක්කා වෙරි සොරිය!:D
  19. shammee

    දෙපද පද ගැටුම්

    කිව්වා කිව්ව දෙය හරියට ගනු තොරා මැස්සා මොටද ඉද්දි ගොං තඩි මොරා:no::yes::D
  20. shammee

    දෙපද පද ගැටුම්

    ඤාව්වා කියන ඒ ගොන් තඩි වස්සා. මොන මඟලකට මේ හැටි පසු බැස්සා???:rolleyes::P:P:P

    No contents