1. shammee

    දෙපද පද ගැටුම්

    නොදන්නා දෙයක් නොකියන් මගේ යාලූ..., චොප්සියේ කොහෙද ඟඳ ගහනා මාලූ,:no::P:yes::D
  2. shammee

    දෙපද පද ගැටුම්

    කියලා වැඩක් නැත උන් ගැන හරි ලැජ්ජයි, කන්නට පමණි දන්නේ මළ රෙද්දයි!:lol::lol::lol::lol::eek:
  3. shammee

    දෙපද පද ගැටුම්

    කාගෙද එකක් අල්ලං තව කෙනෙකුට බැන්නේ, පැටලි වගෙයි මේ මහතා පබහින්නේ!:P
  4. shammee

    දෙපද පද ගැටුම්

    මාගෙත් ඇත්තේ කඳුරට ලෙයම තමා, ආවොත් ගහමු රජරට වුන් දෙකට නමා!:lol::lol::lol::sorry:
  5. shammee

    දෙපද පද ගැටුම්

    අපි හවුලක්ය එලකිරියටම නැමී, බිල මහ කජ්ජක්ද යාලුවො එක්ක සොමී.:no::yes::D
  6. shammee

    දෙපද පද ගැටුම්

    හරකෙක් මතෙක් වුනේ ඇයිදෝ මන්දා, ජාතියෙ ගතිය පෙන්නුවදෝ මන්දා:rolleyes: අය්යා පුදුම අය්යෙකි ගැහෙනා කල්ලී, එහෙමත් කරනවද ඒ මගේ පොඩි මල්ලී!:D
  7. shammee

    දෙපද පද ගැටුම්

    දේදුන්නක් නොමැත පේනා තෙක් මානේ, අපි මක් කොරන්නද මං කාලා යනවානේ:sorry::(
  8. shammee

    දෙපද පද ගැටුම්

    සිංහලකමට මගේ පණ වුනත් දෙමී, අද සන්තෝසෙ මම හොඳහැටි බඩට කමී.:yes::D
  9. shammee

    දෙපද පද ගැටුම්

    කට්ටිය ඉන්නවා එහෙමත් කියන, එවුනට එකෙක් නෑ මුහුණට මුහුණ:P:yes:
  10. shammee

    "මුහුනු කීයක් තියනවද?"

    :yes:යා...බට්, වැඩ හොඳයි.ඉහළින්ම පාස්!:D
  11. shammee

    දෙපද පද ගැටුම්

    මල්ලියා කොහෙද -කොතනද දැන් ඉන්නේ,:rolleyes: ආවොත් නුගේගොඩ ලන්ච් එක මම දෙන්නේ:yes:
  12. shammee

    දෙපද පද ගැටුම්

    ඒවා කොහෙද මම ඉන්නවා නුගේගොඩ,:yes::D සාමෙට එනව නම් අය්යේ වැඩේ ගොඩ:P
  13. shammee

    "මුහුනු කීයක් තියනවද?"

    මම ඕන කමින් බැලුවෙ නෑ.ඒත් ඔයා දාන ත්රෙඩ්වලට මගේ සතුට!:yes::D
  14. shammee

    දෙපද පද ගැටුම්

    දැන් ඉන්නවා මෙතනත් එළකිරියේ යාලුවෝ කවුදෝ එන්නෙ කන්නට ප‍්‍රයිඩ් දාපු මාලුවෝ:rolleyes::yes::D
  15. shammee

    දෙපද පද ගැටුම්

    :D:yes: මම ඉන්නවා නේත්‍රා එකේ කෑමට සෙට් වීලා:yes: එනවා නම් එන්න යමු, කාලා.. බීලා:D නේත්‍රා රෙස්ට් -නුගේගොඩ
  16. shammee

    දෙපද පද ගැටුම්

    ඉරිදා කට්ටියම එහෙ මෙහෙ ගිහින් හැඩයි. කවි මඩුවේ තත්වෙ දැක තුන් හිතම හඬයි
  17. shammee

    ආයෙත්_මහින්දට_දෙනවද??

    බත් කන ..ක්!!!:sorry::(:(:(
  18. shammee

    ආයෙත්_මහින්දට_දෙනවද??

    පේනවද ඉහල තියන රිසල්ට් එක:D ගිය පාර ජනමතයත් මේකම තමා.ඒත්...!
  19. shammee

    දෙපද පද ගැටුම්

    කොල්ලෝ කෙල්ලො නින්දට වැටුනේය ශම්මි අදත් තනිවම සටනේය:D
  20. shammee

    අම්මාද ආදරයද

    මට ඉතිං කියන්න හිතෙනවා.....!:oo::angry::P:lol::lol::lol: ආදරය සහ අම්මා පුලුවන් නං වෙන් කරන්න:yes:

    No contents