1. Inigo Montoya

    අස්වීමේ සහතිකය 😂

    මන් පාසලෙන් චරිත සහතිකයක් අරගෙන නැහැ. මන් දන්නේ නැහැ ඔය කතාවේ අනිත් පැති මොනවද කියල. එත් දැන් ගුරුවරු වෙලා තියෙන්නේ ගුරුකම කරන හැටි දන්නා මිනිස්සු නෙවේ. ගුරුකම කියන්නේ විශේෂඥ දැනුමක් ඇති විශේෂ රස්සාවක්. එක ඔය නිකම් ඩිග්රි එකක් ගත්ත කියල කරන්න බෑ. ගුරුකම කරද්දී චෝක් කෑල්ල අල්ලා ගන්න හැටි පවා...
  2. Inigo Montoya

    🛑BREAKING🛑 ශ්‍රී ලංකාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය සුදානම් වෙයි! 🛩️

    මන් අද කතරගම ගියා, සිංහලුන්ට වැඩිය දෙමළ උන් හිටියේ. එත් උන් සීලාචාරව හොඳට හිටිය. සිංහලෙන් අපිත් එක්ක කතා කළා. උන්ගේ ඇති වැරද්දක් නැහැ. උන් කොටවල භේද භින්න කලේ නම් දේශපාලකයෝ.
  3. Inigo Montoya

    🛑BREAKING🛑 ශ්‍රී ලංකාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය සුදානම් වෙයි! 🛩️

    මන් ලියපු එක කියවපන්. නාවික හමුදාවට ගංවතුර ආවම බේරන්න බැරි මොකද? පයිලට් ට්‍රේනින් කරන එක උන්ට පුළුවන්. අනික අපේ වගේ පොඩි රටකට ඔය හමුදා 3ක් ඕන නැහැ.
  4. Inigo Montoya

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    මීකිරි යෝගට් හදන්න සුදුසු නෑ කියල නේ ඉස්සර කියුවේ. මම ඕක කාල නැහැ, ට්‍රයි එකක් දාන්න ඕන.
  5. Inigo Montoya

    Magnite driverla ඔක්කොම මෙහෙමද

    ඉස්සෙල්ල ආපු එකා රිවස් කරන්න ඕන නැහැ. අනිත් එකා රිවස් කරන්න ඕන.
  6. Inigo Montoya

    🛑BREAKING🛑 ශ්‍රී ලංකාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය සුදානම් වෙයි! 🛩️

    ලංකාව රුපියල් බදු හෙව්වට තාම ඩොලර් ආදායමේ අඩුවක් මදිකමක් තියෙනවා. එහෙම වෙලාවක අනවශ්‍ය වියදමක් මේක. හරි නම් ගුවන්/යුධ හමුදා විසිරුවල දමල නාවික හමුදාවට ඒ සම්පත් පවරලා දීල ලංකාව මුහුදෙන් ආරක්ෂා කිරීමේ වගකීම පවරුවාම ඇති. අනිත් හමුදා ඒකක දෙක දැන් වැඩක් නැහැ.
  7. Inigo Montoya

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    වැට් අඩු කරන්න ඕන. වෙනත් වක්‍ර බදු අඩු කරන්න ඕන, ආදායම් බදු වැඩි කරන්න ඕන. හරිම ක්‍රමේ ඒක. ව්‍යාපාර පටන්ගන්නකොට බදු සහන දෙන්න ඕන, පොලී අනුපාතය අඩු මට්ටමක තියාගන්න ඕන.
  8. Inigo Montoya

    Browser tabs ගොඩක් open වෙලා confuse වෙනවා නම්

    ඔව් එක වැඩ. මන් ඕක දන්නේ දැන්
  9. Inigo Montoya

    සැපක් 💻💻 ගන්න උදව්ව කරන්නකො

    @Ashan052 @senkadagala raja උඹල මිකැනිකල් කරපු උන් නේ? මේ ගැන අදහසක් තියෙනවද?
  10. Inigo Montoya

    Browser tabs ගොඩක් open වෙලා confuse වෙනවා නම්

    ක්‍රෝමියම් බේස්ඩ් ඒවාවල විතරයි වගේ. ඔපෙරා වල වැඩ නැහැ. එත් එජ් එකේ වැඩ
  11. Inigo Montoya

    මාර වැඩේ දැන් මොකද කරන්නේ

    ඇඳුම් නැතිව පබ්ලික් පූල් බහින්න බෑ නෙ බන්, කාට හරි කියල ඇඳුමක් ගෙන්නවා ගනින්.
  12. Inigo Montoya

    මාව ඉංජිනේරු රස්සාවෙන් පඩිත් නොදී එලවපු හැටි...

    මූ පාවිච්චි කරපු වචන ටික යුනික්, මේකෙත් එකෙක් ඔය වචන ටිකම කියුව. ඌද දන්නෙත් නැහැ.
  13. Inigo Montoya

    හෙළ යක්ක පුත්තු සහ අනාත youtube කාරයෝ

    අපේ උන්ට ඉංග්‍රීසි බෑ බන්. එක නිසා උන්ගේ අදහස කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් උන් රටට ආදරේ නිසාත් ඔහොම ලියනවා. එකට හිනා වෙන්න එපා බන්. ඔය වැඩි දෙනා ලංකාවෙන් ගිහින් ඉන්න උන්.
  14. Inigo Montoya

    මොල ගෙනාපු නැවක්..

    උන්ගේ පක්ෂේ අදහස ඔය එළියට පනින්නේ. ඕකුන් පළාත් ඡන්දේ තියන්නේ නැහැ. ඒ වගේ මහා ඡන්ද නොතියා ඉන්න ට්‍රයි කරයි.
  15. Inigo Montoya

    කැරිම ටැලන්ටඩ් පොරක්....................

    එහෙම උන් ඉන්නවා බන්, අපි උන්ව ගණන් ගන්නේ නැහැ. අන්න එකයි අවුල.
  16. Inigo Montoya

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    ඉතින් පකෝ කරන්ට් අකවුන්ට් එකේ අතිරික්තයක් ඇරන් පෙන්නුවේ රනිල් තමයි. ඌට වැඩක් කරන්න නොදී හැම දේටම බකල් දාපු එකා දැන් ගලේ පැහැරපු බළලා වගේ ඉන්නවා.
  17. Inigo Montoya

    පොළොන්නරු යුගයේ අවසානය

    ඔවු බන්, පොත්ගුල් විහාරේ වටේ තියෙන තාප්පේ දැක්කම පුදුම හිතුන. පොත් ආරක්ෂා කරන්න මේ තරම් පවුරු ප්‍රාකාර දැම්මේ මොකද කියල. සෑහෙන වටිනා පොත් තියෙන්න ඇති.
  18. Inigo Montoya

    Yakooo

    ගණන් නොගෙන ඉඳපන්, ටික දවසකින් අමතක වෙයි.
  19. Inigo Montoya

    උඹලා Punditට කැමතිද ?

    ඔවු අවුළක් නෑ, මට උඹ දැක්කම මතක් වෙන්නේ මේකේ කලින් හිටි මෙම්බ කෙනෙක්. ෂයිනින් ස්ටා වගේ නමක් තිබ්බේ. ඌත් මේ වගේම ප්‍රශ්න අහ අහ හිටිය. හැබැයි පොර කඩ්ඩෙන් තමයි වැඩිය පොස්ට් දැම්මේ.
  20. Inigo Montoya

    AnuradhaRa ගෙ පුතාද මේ?

    ඌ දැන් දවස් දෙකතුනකින් දැක්කෙත් නැහැ

    No contents