මන් ගාල්ල, කොළඹ, මාතර ඉඳල තියෙනවා. හොඳම එක නම් කොළඹ හොස්පිටල් එක. පිරිසුදුයි. ශීට් මාරු කරනවා. බිම සෝදනවා. ටොයිලට් සෑහෙන පිරිසුදුයි. සවුත්තුම එක්ස්පීරියන්ස් එක මාතර. එත් ලොකුම අවුලක් නැහැ. අනිත් හොස්පිටල් දෙකම ටීචින් හොස්පිටල් නිසා ඒවාට වැඩි තැනක් ඇති. ප්‍රයිවට් ඒවා ගැන අත්දැකීමක් නැහැ.