රත්නපුර පුංචි කොච්චිපාරේ වංගු වැඩියි.ඒ හින්ද හෙමින් තමයි කොච්චි ගියේ. මහාමාර්ගයට සාපේක්ෂව අද කාලේ කවුරුත් ඔය පාරේ යන එකක් නැහැ තිබ්බත්. ඒ වුනාට පාදුක්ක හරියට වෙනකම් ඩබල් ලයින් තිබ්බනම් සෑහෙන්න වටිනවා. හුගක් ට්‍රැෆික් අඩුවෙනවා.
අවිස්සාවේල්ලට යනකම් තිබ්බ පොඩි රේල්පාර ලොකු කලේ පරණ තිබුණු පාරේම වැඩිපුර පීල්ලක් හයිකරලා. වංගු වල වක්‍රතාව වැඩි හින්දා නොර්මල් දිග පෙට්ටි තියන ට්‍රේන් එකකට හයියෙන් යන්න බැහැ.
අඩුතරමේ අවිස්සාවේල්ලට තියන ටිකවත් වංගු අඩු කරලා පාදුක්ක ඉදන් වගේ ඩබල් ලයින් කලානම් වටිනවා. ඕකට තියන ප්‍රධාන භාදකය දුම්රිය මාර්ගය අවට අනවසර පදිංචිකරුවන්. පවුල් 2000ක් විතර ඉන්නවා කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස.