1. BINGU_PUTHA

    switch between sinhala and english fonts in google toolbar

    මේක හුග දෙනෙක් දන්නවා ඇති. අපි type කරන කොට සමහර වචන english වලිනුත් සමහර ඒවා සිංහලෙනුත් ලියන්න වෙනවා. google toolbar පාවිච්චි කරන අයට language මාරුකරන්න ලේසි විදියක් මෙන්න මම ctrl+1 ගැහුවම සිංහලත්, ctrl + 2 ගැහුවම english වලින් ලියන්න පුළුවන්. මාර ලේසියි. මෙන්න කරන විදිය source...
  2. BINGU_PUTHA

    සමහරවිට අයියා තාම ජීවතුන් අතර ඉන්නවත් ඇත&#3538

    සමහරවිට අයියා තාම ජීවතුන් අතර ඉන්නවත් ඇත&#3538 source mawbima විජය කුමාරණතුංගට වෙඩි තබා ඝාතනය කළ බව කියන ලයනල් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරය 'මව්බිමේ' පළවන්නට පටන් ගෙන අදට සති හතරකි. මෙම කටඋත්තරය පළවෙන අතරතුරදී එක් විශේෂ පුද්ගලයකු පිළිබඳ තොරතුරක් අපට ලැබිණි. ඒ ලයනල්ගේ...
  3. BINGU_PUTHA

    සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

    සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482 source :divaina lankadeepa සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් පඔහින්න හන්දියේදී උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකට මග හරස් කළැයි පොලීසියෙන් අද (06) ජල ප්‍රහාරයක් එල්ල විය. සරසවියේ උත්සව කිහිපයකට පැමිණ සිටි...
  4. BINGU_PUTHA

    සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන&

    සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන& copyright : w3lanka රනිල්ට ජනාධිපතිවරණය දිනන්නට බැරි බවත්, දිනන්නට පුළුවන් පොදු අපේක්ෂකයා තමන් බවත් මාදුළුවාවේ සෝභිත හිමි විශ්වාස කරන බව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. රනිල්ට දිනන්නට පුළුවන් ද, බැරි ද යන කරුණ පැත්තකින් තියමු. මාදුළුවාවේ...
  5. BINGU_PUTHA

    යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇය&#353

    යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇය&#353 copyright : udithame blogspot මේක ෆේස්බුක් ගෘප් එකක දයාන් ජයතිලකගේ ලිපියක උද්ධරණයකට මම දාපු කොමෙන්ට් එකක් දයාන්ගේ quote එකත් Subhaga Herath ගේ කොමෙන්ට් එකත් එක්කම මගේ ප්‍රතිචාරය මෙතනත් දානවා බ්ලොග් එක වේලෙන හින්ද, ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය...
  6. BINGU_PUTHA

    දේශපාලනික කතිකාවත (MEGA TREAD)

    දේශපාලනික කතිකාවත (MEGA TREAD) දේශපාලනය ගැන විවිද අදහස් අන්තර්ජාලයේ websites, blogspot,forum තුලත් නොයෙකුත් ලිපි පලවනවා. හොදයි කියල හිතෙන ලිපි එළකිරියේ දාන එක කාටත් ප්‍රයෝජනවත්. එත් එහෙම එක එකට වෙන වෙනම නුල් දමනවාට වැඩිය මම හිතුව එක නුලකින් දාන්න පුළුවන් නම් හොදයි කියල. මේක දිගටම update...
  7. BINGU_PUTHA

    අම්මේ........ දෙන්නගේ ආදරේ ................

    අම්මේ........ දෙන්නගේ ආදරේ ................ සුබ පැතුම් ඔබ දෙපලට කිරි හට්ටියයි පැණි මුලයි වගේ
  8. BINGU_PUTHA

    ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

    ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ copyright :w3lanka ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය. එක්සත් ජාතික පක්ෂයට...
  9. BINGU_PUTHA

    ෆොන්සේකාගේ බෝම්බ වැදුණු රිය

    ෆොන්සේකාගේ බෝම්බ වැදුණු රිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ. ඒ ඔහු හමුදාපතිවරයාව සිටියදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ රථයේ අනුරුවක් ප‍්‍රදර්ශණය කිරීමයි. 2006 අප්‍රේල් 25 වන දින කොළඹ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල කල...
  10. BINGU_PUTHA

    testing

  11. BINGU_PUTHA

    Canadian Rockies

    sorry for inconvenience. will update later. (Image problem)
  12. BINGU_PUTHA

    නොගැලපෙන කතා දෙකක්

    නොගැලපෙන කතා දෙකක් copyright http://lokayekonaka.blogspot.ca/2014/09/blog-post.html 1. අවුරුදු පහක්‌ පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක්‌ තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින්...
  13. BINGU_PUTHA

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල් රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන. "මට ළමයි නැහැ" කියල රනිල් ප්‍රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ...
  14. BINGU_PUTHA

    අමු මිරිස් අබියෝගය නැගල යයි !!!!!!!!!!!!!!!!!!!!!!

    අමු මිරිස් අබියෝගය නැගල යයි !!!!!!!!!!!!!!!!!!!!!! අමු මිරිස් එකත් නැගල යනවා වගේ. UNP මන්ත්‍රීවරු තමයි පෙරමුණ ගෙන ඉන්නේ. අරමුණ නම් හොදයි. ZYx_uI6duqo මු 6 කාල mIzKncO97GM
  15. BINGU_PUTHA

    GPS, මාව කාපන්

    GPS එකක් පාවිච්චි කරනකොට සිහි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕන. ලෝකේ හැම රටකම GPS maps 100% නිවැරදි නැහැ. (1) ගමන යන්න ඉස්සෙලා GPS route එක හරිදැයි පරික්ෂ කරන්න (does it make sense? e.g. instead of obvious direct routes, does it suggest indirect routes? ). Is the destination correct (check with...
  16. BINGU_PUTHA

    BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

    BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ 68 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පස්සරදී. රනිල් නියොජ්‍ය නායකත්වයට සජිත්ව යොජනා කරයි.... එක්සත් ජාතික පක්ෂයේ 68 වන මහා සම්මේලනය බදුල්ල පස්සරදී අති විශාල ජනකායක් ද සමගින් අති උත්කර්ශවත් ලෙස සැමරිනි. මෙහි අති සුවිශේෂිම සිදුවීම...
  17. BINGU_PUTHA

    බදින්න කැමතියි

    බදින්න කැමතියි ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය. ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ අවසන් වටයේ...
  18. BINGU_PUTHA

    චිත්‍රපටියක් වගේ

    චිත්‍රපටියක් වගේ කුඩු තිලාන් කොටුවීම චිත්‍රපටයක්‌ වගෙයි සල්ලි තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ. සමාජය කොච්චර දුෂිතද කියන එකට හොද උදාහරණයක්. copyright :divaina * ඔහුට සහාය දුන් ආගමන නිලධාරි සහ බන්ධනාගාර නිලධාරි දැලේ * රටින් පනින්න රු.30000ක්‌ ගෙවා අලුත් 'හෙයා ස්‌ටයිල්' එකක්‌ද දාලා සමන් ගමගේ...
  19. BINGU_PUTHA

    ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

    ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල copyright :w3lanka http://www.w3lanka.com/2014/08/blog-post_26.html උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි. මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ...
  20. BINGU_PUTHA

    මුහුදේ හුජ්ජ කරමු

    මුහුදේ හුජ්ජ කරමු මුදේ නාන්න ගිහාම හුගක් දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි; මුත්‍ර බර උනාම ගොඩට ගිහිල්ල වැඩේ කරගෙන එනවද නැතිනම් මුහුදේම අතහරිනවද කියන එක. Go ahead and pee, says a new video from the American Chemical Society, an association of professional chemists and chemical engineers. The...

    No contents